Obama met Rajapaksha by Photo Shop ! See da real pic...

Sep 3, 2010
25
1
0
club
obama-urug.jpg
z_new350.jpg


Tndud hqj< we;a;gu yuqjqfka Wre.=fõ úfoaY weu;s hqj<hs
Tndud hqj< miq.sh tcd iuq¿j meje;ajQ ld,fha ksõfhda¾la kqjr fidnd b;sydi fl!;=ld.drfha§ Wre.=fõ rdcHfha úfoaY weu;s iy tu ìßh yuqjQ wjia:dfõ ,nd.;a PdhdrEm w;ßka tlla my; ±lafjkjd'
fuu PdhdrEmh iy my< ;sfnk Y%S ,xld ckm;s isák PdhdrEmh tliudk ke;' kuq;a tÈk tu fl!;=ld.drfha§ Tndud hqj< yuqjQfha fuu hqj<hs'Y%S ,xld ckm;s yuqjQ njg lsisÿ weußldkq mqj;a jd¾;djl fyda i|yka jkafka ke;'
Wre.=fõ hqj< yuqùu ;ukag
úfYaI u;l igykla jQ nj weußldkq ckm;s ìßh ñfp,a Tndud wef.a mqoa.,sl fjí wvúfha fï PdhdrEmho iys;j igykla ;nñka i|yka lr we;'
tu igyk my; fhduqfjka
lshjd n,kak
http://mrs-o.org/newdata/2010/9/30/a-hidden-alaia.html


 

Tharindu Chat

Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    මහින්දගෙ pic එක අවුල්... බට් මචන් මේකෙන් නෙවෙයි edit කරලා තියෙන්නෙ...

    නිකන් Mitchel Obama ගෙ අත් දෙක බලපන්...
     

    dod

    Member
    Feb 24, 2010
    1,281
    76
    0
    Colombo
    මේ photo දදෙකේම ඔබාමා මහත්මයයි මහත්මියයි ඇදන් ඉන්නේ එකම ඇදුම. :baffled::baffled:
    ඔබාමා මහත්මයාගේ ටයිපටි පවා එකමයි.:nerd:

    මට නම් හිතෙන්නේ ඇමරිකාවේ ආර්තික අර්බුදය නිසාවෙන්න ඇති.:oo:



    නැත්නම් ඔබාමා හරි ලෝබ ඇති.එකම ඇදුම හෝද හෝද අදිනවා ඇති:D
     

    Ethical_World

    Member
    Mar 15, 2009
    2,036
    90
    0
    #! /bin/sh
    මහින්දගෙ pic එක අවුල්... බට් මචන් මේකෙන් නෙවෙයි edit කරලා තියෙන්නෙ...

    නිකන් Mitchel Obama ගෙ අත් දෙක බලපන්...

    ඔව් අනික ඔබාමගේ කලිසමේ රැලී ටික බලපන් :rolleyes:
     

    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    මේ photo දදෙකේම ඔබාමා මහත්මයයි මහත්මියයි ඇදන් ඉන්නේ එකම ඇදුම. :baffled::baffled:

    නැත්නම් ඔබාමා හරි ලෝබ ඇති.එකම ඇදුම හෝද හෝද අදිනවා ඇති:D



    uba wage blazer ekak jeewitheta adala nathi jeppo hithanne, minihekta nil pata, rosa pata, rathu pata, kaha pata blazer 5 wath thiyenna one kiyala :lol: