BB Creidts අහුවෙන්න එපා
ඔගොල්ලො දන්නවනේ බන් බඩී කියන්නේ මුහුණු පොතේ ඉන්න කට්ටිය අතරෙ බොහොම ප්‍රසිද්ධ ක්‍රීඩාවක් රෑ එලිවෙනකම් එලි රෑ වෙනකම් කට්ටිය ඔකේ වවනවා සහ අසල්වැසියන්ගෙ වගාවන් පාලුකරන එකමයි වැඩේ
ෆේස්බුක් බන් බඩී ක්‍රෙඩිට් ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ ගොඩක් ක්‍රෙඩිට් ගන්න අපේ අය ආසයි නේ ඉතින් ඔය ආසවෙන් අහිතකර ප්‍රයොජන ගන්න සමහරක් මේ වන විට කටයුතුකරගෙන යන බවට බබාට සාක්ෂි සහිතව අවා නිවුස් එකක් මේක කූට උපක්‍රමයක් මේ දවස් වල කියන්න යන පුද්ගලය මේ ගැන මුහුණු පොතේ ප්‍රචාරය කරගෙන යනවා
මෙන්න මේ පහත සදහන් කරල තියෙන වෙබ් ලිපිනයට පිවිසිලා බලන්නකෝ වැරදිලාවත් මේක තියෙන උපදෙස් අනුව ක්‍රියාකරන්න නම් එපා
මෙහි ඔබේ මුහුණු පොතේ ඊමේල් ලිපිනය සහ රහස් පදය ලබා දීමෙන් ඔබට බන් බඩී ක්‍රෙඩිට් කෙසේ වෙතත් වෙන වෙන සිද්දි වලට මුහුණ දෙන්න වෙයි කිසිම හේතුවක් නිසා මේකට අහුවෙන්න එපා
මේක කරගෙන යන්නෙ ශානික පෙරේරා කියල කෙනෙක් කියල ඒ වෙබ් පිටුවෙම සදහන් කරල තියෙනවා මෙන්න ඒ විස්තරය
ඉතින් හෙන ගේමක් දීලා කවුද මේ ශානික පෙරේරා කියල හොයාගත්ත මුහුණු පොතේ එකෙන්ම ඉතින් හොයාගන්න පුලුවන් උනා
බලනකොට එලකිරි එකෙ කිසිප දෙනෙක්ම ඉන්නවා එයාගෙ ප්‍රොෆයිල් එකේ මාත් ඉතින් එයාව සම්බන්දකරගෙන වැඩිදුර විස්තර හොයගත්ත
එයගෙ මුහුණු පොතේ ඉන්න කෙනෙක් කිව්ව එයා ඒගොල්ලන්ගෙ ඊමෙල් සහ පාස්වඩ් අරගෙන ක්‍රෙඩිට් වැඩිකරල දුන්න කියල
කොහොම උනත් මේ සයිට් එකෙන් නම් නෙවෙයි පවුද්ගලිකව
මෙන්න ඒ ශානික පෙරේරා කියන තැනැත්තාගේ මුහුණු පිටුවෙන් හොයාගන්නට ලැබුණ සාක්ෂි
මේ ඉන්නෙ ඩයල් එක මෙයා තමයි මේ වැඩේ කරනව කියල හොයාගන්න පුලුවන් වුනේ
කිසියම් කූට මාර්ගෙකින් ක්‍රෙඩිට් ගන්න පුලුවන්ද දන්නෙ නැහ එහෙත් ඔබගේ මුහුණු පොත් ගිනුමේ පාස් වඩ් එක ලබාදීමෙන් මෙම පුද්ගලයාට එය භාවිතාකර යම් අයතා කාර්යන් සිදුකර හැකි මෙන්ම ඒ තුලින් යමෙක් ඔබගේ ගිණුම මුහුණු පොත් පාලක මණ්ඩලයට වාර්තාකරහොත් ඔබගේ ප්‍රෝෆයිල් එක ඔවුන් විනාස කර දැමීමට ඉඩ අතුවා මෙන්ම ඔබගේ විස්තර මෙම පුද්ගලයා අතට පත්වීම සිදුවිය හැකිය
මෙහිදී සිදුවන්නෙ ඔබ විසින් ඉහත සදහන් කර වෙබ් පිටුවට ගොස් එහි තොරතුරුවලට අනුව ඔබගේ තොරතුරු ලබාදීමෙන් ශානික නැමති පුද්ගලයාට එම තොරතුරු ලැබේ එහිදී ඔහු එම තොරතුරු මාර්ගයෙන් කරනුයේ ඔබගේ ප්‍රෝෆයිල් එක ඔහු සන්තක වීමකි.ඔබගේ ගිණුම නිකන් පුදන්න ලෑස්තිවෙන්න එපා.අනික මොලේ තියෙන පුද්ගලයෙක් මෙයට නොරැවටෙනු ඇත
කරුණාකර අවධානයෙන් සිටින්න
මෙවන් දේ සිදුවිය හැකිය

පහත පෙන්වා දී තිබෙනවා එම වෙබ් ලිපිනයට ගිය පසු දැකගතහැකි දේවල් කෙසේ වෙතත් කවුරුත් මේ දෙවල් වලට නොමග යන්න එපා මොකද

© 2010 Mal Baba@ Elakiri.Com
All Rights Reserved.
Don't Copy Paste This Post Another Sites