ජෙනරල් වැලිකඩ බන්ධනාගාරය තුළදී ඝාතන සැල&#3536

anti-terror

Member
Aug 26, 2010
407
57
0
ජෙනරල් වැලිකඩ බන්ධනාගාරය තුළදී ඝාතන සැල&#3536

[FONT=&quot]උපුටා ගැනීම (සති මැද ලංකා)[/FONT][FONT=&quot]
2010-10-05[/FONT]

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]ජෙනරල් සරත් ෆොන්සේකා මහතා වැලිකඩ බන්ධනාගාරය තුළදී[/FONT] [FONT=&quot]ඝාතනය කිරීමේ සුක්ෂම වැඩපිළිවෙලක් මේ වකවිට දියත් වෙමින් තිබෙන බවට තොරතුරු[/FONT] [FONT=&quot]අනාවරණය වේ.[/FONT]
[FONT=&quot]මීනිමැරුම් චෝදනා පි‍ට වැලිකඩ බන්ධනාගාර ගතව සිටින [/FONT]'[FONT=&quot]මයියා[/FONT]' [FONT=&quot]නැමැති[/FONT] [FONT=&quot]පාතාල සාමාජිකයා නෙත මෙම කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ ආරක්ෂක අංශ[/FONT] [FONT=&quot]ප්‍රධානියකුගේ සමීපතම හිතවතකු වන [/FONT]'[FONT=&quot]රත්තරං තිලක්[/FONT]'[FONT=&quot]යන නමින් හඳුන්වනු ලබන[/FONT] [FONT=&quot]කුප්‍රකට හොර බඩු ජාවාරම්කරුවාය.[/FONT]
[FONT=&quot]කොළඹ පාතාලය සමඟ සමීපව ගනුදෙනු කරන මෙ‍ම [/FONT]'[FONT=&quot]රත්තරං තිලක්[/FONT]' [FONT=&quot]රජකීය[/FONT] [FONT=&quot]පවුලට දැඩිව ලැදිකම් දක්වන හිතවතකු බවද පැවසේග පසුගිය ජනාධිපතිවරණයට පසු[/FONT] [FONT=&quot]රජ පවුලේ අති විශාල රත්තරං තොගයක් සිංගප්පුරුවට පිටමං කරනු ලැබුවේ රත්තරං[/FONT] [FONT=&quot]තිලක්ගේ මෙහෙයවීමෙනි.[/FONT]

[FONT=&quot] රත්තරං තිලක්ගේ විශ්වාසවන්තයෙකු වන ‘මයියා’ මීට පෙර ‘ෆාජි’ නම් ඝාතනයට ලක්වු පාතාල නායකයාගේ ගෝලයෙකි.මයියා බොරැල්ල වනාතමුල්ල කාදර්නෝනගේ වත්තේ පදිංචිකරුවෙකි. හිටපු පාතාල නායක නාවල නිහාල්ගේ සහෝදරයකු වන ‘නොයෙල්’ නැමැත්තා ඝාතනය කිරීමේ චෝදනාව මත ‘මයියා’දැනට වසර එකාහමාරක කාලයක සිට වැලිකඩ බන්ධනාගාරගතව සිටී.[/FONT]

[FONT=&quot] රත්තරං තිලක්ගේ අනියම් බිරිඳවන රේණුකා නැමැත්තිය හරහා මයියා සමග ගනුදෙනු පවත්තවාගෙන යන රත්තරං තිලක් ආරක්ෂක ප්‍රධනියා ලවා මයියාට බන්ධනාගාරය තුලඳ ජංගම දුරකථනයක් පරිහරණය කිරීමේ සියලු පහසුකම් ලබාදීමටද කටයුතු කර තිබේ.[/FONT]

[FONT=&quot] ජෙනරල් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය සැලැස්ම සකස් කළේ මීට මාස ගණනාවකට පෙර සිටය. ඒ සඳහා වැලිකඩ බන්ධනාගාරයේ සිටම සුක්ෂමව ක්‍රියාත්මක වී තිබිණි. ඒ අනුව ‘මයියා’ ලවා බන්ධනාගාරයේ සිරකරුවන් තුළ ජෙනරල් පිළිබඳව විරෝධයක් ඇවිලවීමට කටයුතු කර තිබේ.[/FONT]

[FONT=&quot] බන්ධනාගාරය තුළ සිදුවන අහඹු කලහාකාරී සිදුවීමක් හරහා ජෙනරල් ගොදුරක් කර ගැනීමට මෙ‍ම ඝාතන කුමන්ත්‍රණයේ මුලික සැලැස්ම වීතිබේ. ජෙනරල්ගේ මුලික රෝගීතත්වය නොසලකා හැර බර වැඩ පැවරීම, පිරිසුදු වාතාශ්‍රය ලැබීම වැලක්වීම වෛද්‍ය උපදෙස් නොසලකා සෙසු සිරකරුවන්ට ලැ‍බෙන ආහාර වේලම ලබාදීම කළයුතු බවට බන්ධනාගාර ප්‍රධානීන්ට ඉහළින් නියෝග ලැබී තිබේ. එසේම වත්මන් බන්ධනාගාර නිලධාරීන් මාරුකරයවා වෙනත් පිරිසක් වැලිකඩට අනුයුක්ත කිරීමටද පියවර ගෙන තිබේ.[/FONT]

[FONT=&quot] එහෙත් ජෙනරාල්ගේ ආරක්ෂාව සඳහා සිරකරුවන් විශාල පිරිසක් ස්වේච්චජාවේන් ඉදිරිපත්ව දිවා රෑ ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවී සිටින බව බන්ධනාගාරයෙන් ලැබෙන ආරංචි මාර්ග දන්වා සිටී.[/FONT]
 
Nalin25

Member
Jul 19, 2010
1,657
75
0
Settled in Aussie for good
Yesterday, we saw some people here, trying to spread a false and insulting rumour, saying MR was not given the chance to meet the US President at the UN General Assembly.

They purposefully avoided, first verifying from reliable sources like the US Embassy in Colombo and the photographer itself but instead flooded the forum with thread after thread, saying the photo is a fake photo shop edit.

When the intelligent people here, refused to acknowledge their story, they next went on to say, ok fine, we accept that MR met with Obama but looks like MR couldn't pose for a pic with Hillary Clinton, so let's try to make him look like a massive failure for that.

And what do you think, these Anti-Governmentalists want?

10513727.png

They simply want to create unrest in the country again, there by slow down the economy that is rapidly picking up (as illustrated by the stock market performance indicator). The tourists are massively arriving in the island again and it is expected to increase from 600,000 - 2,500,000 over the next couple of years and the Lanka Business Online, even predicts that SL may have to import labour from India to meet the demand. When the country does well, we all benefit.

You may have also noted, that it was only 2 days ago, that the same group of people went on another rampage here, about SF, which also lost momentum as majority of people here respect the law of the country.

So just stay alert for their next wolf cry...

3158258_h400.jpg
 
TopBuwa

Member
Apr 12, 2010
330
58

:yes:

boru mada dana unwa allala puke arinna ona
 
amiya

Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے

    ආහ්හ් මහ රජාගෙ ශොට් එක... :lol: :lol: :D :D :P
     
    • Like
    Reactions: urajdrlk

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    පත්තරේට කියල තමයි කොන්ත්‍රාත්තුව දීල තියෙන්නේ , බුහ හා.......
     
    • Like
    Reactions: rehan1986

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Yesterday, we saw some people here, trying to spread a false and insulting rumour, saying MR was not given the chance to meet the US President at the UN General Assembly.

    They purposefully avoided, first verifying from reliable sources like the US Embassy in Colombo and the photographer itself but instead flooded the forum with thread after thread, saying the photo is a fake photo shop edit.

    When the intelligent people here, refused to acknowledge their story, they next went on to say, ok fine, we accept that MR met with Obama but looks like MR couldn't pose for a pic with Hillary Clinton, so let's try to make him look like a massive failure for that.

    And what do you think, these Anti-Governmentalists want?

    10513727.png

    They simply want to create unrest in the country again, there by slow down the economy that is rapidly picking up (as illustrated by the stock market performance indicator). The tourists are massively arriving in the island again and it is expected to increase from 600,000 - 2,500,000 over the next couple of years and the Lanka Business Online, even predicts that SL may have to import labour from India to meet the demand. When the country does well, we all benefit.

    මොනාද බන් මේ? පිස්සුද හැටිද? ඔවා බලලා පුලුවන්ද රටේ ප්‍රශ්න විසදන්ඩ?. ආණ්ඩුවට ඕනේ විදියට තමයි ඔවා හදන්නේ. දන්නවා උඹල වගේ බුරුවො ඉන්නවා කියල ඔවා copy paste කරලා මෙන්න හරි කියල පෙන්නන්ඩ.. අනේ මෙහෙමත් මෝඩයෙක්. අජිත් කබ්රාල් පුකෙන් හිනා වෙනවා ඇති ඔයි... :rofl::rofl::rofl:
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    eka aththa.... :yes::yes::yes:

    rajya wirodiyo dethun dena, dan fake id walin enne, unge kata katha walata methana minissu rawatenne nathi bawa danna nisa.

    SFwa dala inne maximum security prison ekaka bawa hamoma dannawa.

    srilankan1 kiyanawa dan stock market ekath boruwak kiyala, uge hama boruwama athe pala wunata passe.

    unta one kohoma hari minissu tikak kulappu karan, udgoshana walata aran gihin, policiyata paharadeela, policiyen guti kawata passe, anduwata baninna.

    කොයි හැටි වුව උද්ඝෝෂණ විරෝධතා ආදියෙන් තොර දේශපාලනයක් ජනතා විමුක්ති පෙරමුණට නැත. ජනතා විමුක්ති පෙරමුණ යනු සටන් පාඨ අපේක්ෂාවෙන් සිටින ව්‍යාපාරයෙකි.

    රට තුළ එබඳු සිදුවීමක් නැතොත් විශ්ව විද්‍යාල තුළ හෝ කලබලයක් ඇති කිරීම ජනතා විමුක්ති පෙරමුණෙ හි සිරිත වේ. අප දන්නා පරිදි මෙබඳු උද්ඝෝෂණවලට පොදු ජනයා ගේ සහයෝගයක් ලැබෙන්නේ නැත.
     
    අනේ ඇත්තද බන්? ශා මරුනේ ලංකාවේ economic growth එක? පට්ට.. උඹට රේප් දෙන්ඩ වටිනවා.. :rofl::rofl::rofl::rofl: