ජෙනරල් වැලිකඩ බන්ධනාගාරය තුළදී ඝාතන සැලැ
[FONT="]උපුටා ගැනීම (සති මැද ලංකා)[/FONT][FONT="]
2010-10-05[/FONT]
[FONT="]
[/FONT]

[FONT="]ජෙනරල් සරත් ෆොන්සේකා මහතා වැලිකඩ බන්ධනාගාරය තුළදී[/FONT] [FONT="]ඝාතනය කිරීමේ සුක්ෂම වැඩපිළිවෙලක් මේ වකවිට දියත් වෙමින් තිබෙන බවට තොරතුරු[/FONT] [FONT="]අනාවරණය වේ.[/FONT]
[FONT="]මීනිමැරුම් චෝදනා පිට වැලිකඩ බන්ධනාගාර ගතව සිටින [/FONT]'[FONT="]මයියා[/FONT]' [FONT="]නැමැති[/FONT] [FONT="]පාතාල සාමාජිකයා නෙත මෙම කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ ආරක්ෂක අංශ[/FONT] [FONT="]ප්‍රධානියකුගේ සමීපතම හිතවතකු වන [/FONT]'[FONT="]රත්තරං තිලක්[/FONT]'[FONT="]යන නමින් හඳුන්වනු ලබන[/FONT] [FONT="]කුප්‍රකට හොර බඩු ජාවාරම්කරුවාය.[/FONT]
[FONT="]කොළඹ පාතාලය සමඟ සමීපව ගනුදෙනු කරන මෙම [/FONT]'[FONT="]රත්තරං තිලක්[/FONT]' [FONT="]රජකීය[/FONT] [FONT="]පවුලට දැඩිව ලැදිකම් දක්වන හිතවතකු බවද පැවසේග පසුගිය ජනාධිපතිවරණයට පසු[/FONT] [FONT="]රජ පවුලේ අති විශාල රත්තරං තොගයක් සිංගප්පුරුවට පිටමං කරනු ලැබුවේ රත්තරං[/FONT] [FONT="]තිලක්ගේ මෙහෙයවීමෙනි.[/FONT]
[FONT="] රත්තරං තිලක්ගේ විශ්වාසවන්තයෙකු වන ‘මයියා’ මීට පෙර ‘ෆාජි’ නම් ඝාතනයට ලක්වු පාතාල නායකයාගේ ගෝලයෙකි.මයියා බොරැල්ල වනාතමුල්ල කාදර්නෝනගේ වත්තේ පදිංචිකරුවෙකි. හිටපු පාතාල නායක නාවල නිහාල්ගේ සහෝදරයකු වන ‘නොයෙල්’ නැමැත්තා ඝාතනය කිරීමේ චෝදනාව මත ‘මයියා’දැනට වසර එකාහමාරක කාලයක සිට වැලිකඩ බන්ධනාගාරගතව සිටී.[/FONT]
[FONT="] රත්තරං තිලක්ගේ අනියම් බිරිඳවන රේණුකා නැමැත්තිය හරහා මයියා සමග ගනුදෙනු පවත්තවාගෙන යන රත්තරං තිලක් ආරක්ෂක ප්රධනියා ලවා මයියාට බන්ධනාගාරය තුලඳ ජංගම දුරකථනයක් පරිහරණය කිරීමේ සියලු පහසුකම් ලබාදීමටද කටයුතු කර තිබේ.[/FONT]
[FONT="] ජෙනරල් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය සැලැස්ම සකස් කළේ මීට මාස ගණනාවකට පෙර සිටය. ඒ සඳහා වැලිකඩ බන්ධනාගාරයේ සිටම සුක්ෂමව ක්‍රියාත්මක වී තිබිණි. ඒ අනුව ‘මයියා’ ලවා බන්ධනාගාරයේ සිරකරුවන් තුළ ජෙනරල් පිළිබඳව විරෝධයක් ඇවිලවීමට කටයුතු කර තිබේ.[/FONT]
[FONT="] බන්ධනාගාරය තුළ සිදුවන අහඹු කලහාකාරී සිදුවීමක් හරහා ජෙනරල් ගොදුරක් කර ගැනීමට මෙම ඝාතන කුමන්ත්රණයේ මුලික සැලැස්ම වීතිබේ. ජෙනරල්ගේ මුලික රෝගීතත්වය නොසලකා හැර බර වැඩ පැවරීම, පිරිසුදු වාතාශ්‍රය ලැබීම වැලක්වීම වෛද්‍ය උපදෙස් නොසලකා සෙසු සිරකරුවන්ට ලැබෙන ආහාර වේලම ලබාදීම කළයුතු බවට බන්ධනාගාර ප්‍රධානීන්ට ඉහළින් නියෝග ලැබී තිබේ. එසේම වත්මන් බන්ධනාගාර නිලධාරීන් මාරුකරයවා වෙනත් පිරිසක් වැලිකඩට අනුයුක්ත කිරීමටද පියවර ගෙන තිබේ.[/FONT]
[FONT="] එහෙත් ජෙනරාල්ගේ ආරක්ෂාව සඳහා සිරකරුවන් විශාල පිරිසක් ස්වේච්චජාවේන් ඉදිරිපත්ව දිවා රෑ ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවී සිටින බව බන්ධනාගාරයෙන් ලැබෙන ආරංචි මාර්ග දන්වා සිටී.[/FONT]