ඔයාල හැමෝම මේක දැනටමත් දන්නව ඇති මෙන්න නොදන්න අයට හැදින්වීමක්
මම දවසකට එක ප්‍රශ්ණය ගානෙ අහනව ඒකට වඩාත් නිවැරදිව පිලිතුර දෙන කෙනාට රු 100 ක රීලෝඩ් එකක් දෙනව. මේක විවෘත වෙන්නෙ Dialog, Etisalat, Mobitel, Airtel පෙරගෙවුම් පාරිභොගිකයන් සදහා පමණයි. නිවැරදි ජයග්‍රාහකයා හට PM එකකින් දුරකථන අංකය ලබාගන්නා අතර සෑම දිනකම ප.ව. 4.00 ට පෙර තා්‍යගය ලබා දෙනවා
තරග කොන්දේසි
එක් තරගකරුවෙකුට උත්තර 3 කට වඩා දිය නොහැකියි
පළමුව නිවැරදි පිලිතුර දෙන කෙනා ජයග්‍රාහකය වෙයි
දැමූ පෝස්ට් සංස්කරණය, මකාදැමීම තරගයෙන් ඉවත්වීමට හේතුවේ
ඔබට අවශ්‍ය තරම් ප්‍රශ්න ඇසිය හැක.
අවසන් තීරණය Djwathila සතුයි
shenoxxx
2010. 10. 05 ජයග්‍රාහකයා shenoxxx
අද ප්‍රශ්ණය
පහත වගුවෙ 1 සිට 16 දක්වා සංඛ්‍යා භාවිතා කරමින් හරහට හා විකර්ණවල එකතුව 34 වන ආකාරයට හිස්තැන් පුරවා නිර්මාණය කරන්න
1 .... .... 4
.... .... 7 ....
8 10 .... ....
.... .... .... 16