ඔව් බං.. මේ නරි වතිලයාඔය බර වචන තියෙන එව්වා බැ බන්....ගාණක් වගේ දිපන්
![]()


ohoma kiyala prashna danne nathuwa idi ban
![]()
එහෙම නෑ වල් වතිලයා ශෝයි
මගෙත් සර්චින් වල තියෙන්නේ කතරගම කියලම තමයිlol. mama google kala
![]()

දැන් කතරගම දෙවියොත් බලනවා ඇති මට කියන තව නම් මොනාද මම්වත් නොදන්න වතිලයා දන්න ඒවා කියලා..නෙට් තියෙනවනම් ෂුවර් ගූගල් කරනවා ඇති..


ගාණක් වගේ දිපන්



