ඉක්මන් සුවය පතමු!

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඉක්මන් සුවය පතමු!

    lucky_lakshitha
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif



    දිනපතා දුම් පානය
    නිසා බලවත් ලෙස රෝගි තත්වයත පත්ව සිටින ලකී_ලක්ශිත
    නොහොත් බට ලකීයා කෙසේ හෝ ගේම අත නොහැර පොස්ට් 20000 ගහන්නයි යන්නේ.:nerd:කොහොම හරි ස්පැම්:baffled: කොරලා කොරලා
    නිදි මාරාගේන පොස්ට් 20000ට ඔන්න් වග කිව්වා.:rofl:මොනා වුනාත් කුරා කුබියෙකුටවත් කරදරයක් නැතී:frown: ලකීයගේ තත්වය එන්න එන්නම දරුණු
    වන බවටයි වර්ථා වෙන්නේ.:(
    අලුත් ෆිල්ම් 1ක් අපු ගමන් ටොරෙන්ටුවක් සොයා යැම ලකීයගේ පුරුද්දයි.ලගදී සීඩ් බොක්ස් 1ක් එහෙම අරගෙන මුත් පටන් අරන් ඔන්න් වැඩේ.මොනා වුනාත්
    වැඩි වැඩියේන් ටොරෙන්ට් බා වැඩි වැඩියෙන් අප් කරන්න දිර්ඝ ආයු ලැබෙන්න කියලවත් පතමු.:yes:

    අපි හැමොම ඉතින් කොන්ග්‍රැඩ්ස් කියමු මහන්සියට.:P

    කන්ග්‍රැට්ස් මචං..කිප් පොස්ටින්.:D

    රජයේ අවවාදය දුම් බිම පිළිකා ඇති කරයි.
    :rolleyes::rolleyes:


     
    Last edited:

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    ලොල්.......විටමින් එක උරනවයි torrent බානවයි හැරෙන්න මෙයාට වෙන දෙයක් නැහැ.............Congratz මචෝ......;)

    congrats019.gif


    ශෙනාල් ලස්සනට සංග්‍රහකරලා.........:lol::lol:

    computer+addict+grave+logout.jpg
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සුභ පැතුම් තව දුරටත් ඉදිරියට යන්න ලැබේවා &#348

    සුභ පැතුම්
    තව දුරටත් ඉදිරියට යන්න ලැබේවා කියලා
    ප්‍රාර්ථනා කරනවා..

    *********


    ආහ්. අමතක වුනා..
    දුම්පානයෙන් තොර ජිවිතයක් ගත කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
    :)