ජාතික චිත්‍රපට සංස්ථාවෙ මුල් පුටුව බලාපොරොත්තුවෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ පසුගිය ජනාධිපතිවරණ ව්‍යාපාරයට බරටම කඩෙ ගිය. මහින්ද චින්තනය මහ ඉළින් වර්ණනා කළ රෙණුකා බාලසූරිය, පසුගියදා ඔඩෙල් ඇදුම් සංකීර්ණයෙන් බඩු හොරකම් කිරීමට ගිය ජනප්‍රිය ටෙලිනාට්‍ය නිලිය වන උදාරි වර්ණකුලසූරිය විසින් සංවිධානය කර තිබූ සාදයකට ගොස් මතට තිත ගැන තරුණ පරම්පරාව දැනුවත් කර තිබෙ. ඒ අවස්ථාවෙදී මත් පැන් පුරවා ගත් විදූරුවක් ගෙන ඇය එය පැහැදිලි කළ බව මෙම ඡුයා රූපයෙන් මනාව හැදිලිවෙ.

. උන් ආණ්ඩුවෙ සල්ලි වලින් බොන්නැත්නන් එච්චරයි....


