RENUKA BALASOORIYAGE MATHATA TITA

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    siriyawantha kelli poddo tika. ahinsaka munu podi dakkama nam kianna bah bebaddo kiala. mama hithanne oya ole arshik hari portello hari wennathi :D
     

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    37504_411669415717_612645717_5083084_4977461_n.jpg


    ජාතික චිත‍්‍රපට සංස්ථාවෙ මුල් පුටුව බලාපොරොත්තුවෙන් මහින්ද රාජපක්‍ෂ මහතාගේ පසුගිය ජනාධිපතිවරණ ව්‍යාපාරයට බරටම කඩෙ ගිය. මහින්ද චින්තනය මහ ඉළින් වර්ණනා කළ රෙණුකා බාලසූරිය, පසුගියදා ඔඩෙල් ඇදුම් සංකීර්ණයෙන් බඩු හොරකම් කිරීමට ගිය ජනප‍්‍රිය ටෙලිනාට්‍ය නිලිය වන උදාරි වර්ණකුලසූරිය විසින් සංවිධානය කර තිබූ සාදයකට ගොස් මතට තිත ගැන තරුණ පරම්පරාව දැනුවත් කර තිබෙ. ඒ අවස්ථාවෙදී මත් පැන් පුරවා ගත් විදූරුවක් ගෙන ඇය එය පැහැදිලි කළ බව මෙම ඡුයා රූපයෙන් මනාව හැදිලිවෙ.

    Habai macho monawa bonawada kiyala penne naane.
     

    LNW

    Member
    Apr 7, 2009
    559
    34
    0
    oka dan renuka balasuriya kiyapu thanak thiyenawanam pennanna

    ANE KOLLO UMBA MARA GON KATAWAKNE KIYANNE UMBA AMARICAWE DA HITIYE MAGE AMMA. ARA GOTA MAMA BASIL MAMA EKKA.

    EHE RENUKA NANDA AWE NAHA OWA KIYANNA. MEHE HODA HATI KIWWA MATATH ARA FREDRICATA WAGE AMATAKA UNA RECORDER EKA.

    NOTE BOOK EKETH LIYAGATTA KOLE KADALA BAN. BALAMU MAMA TAWA TIKAK HOYALA KIYANNAM MAGE AMMA.

    ETHAKAN MEKA BALA ENNA MAGE AMMA.

    http://www.youtube.com/watch?v=1DnyMAvNr6A
     

    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    eka nam atta ban ea unata mun pahu giya tike kagahuwe hariyata vine nemei WATER wath dakala naha wagene ban. gov. money nemi, mewa ape salli mun anduwen nadattu wenne ekane wade. anduwa duppath unta bade para gahala munta denwa kooti ganan, karadiyanaru kiyai, films book walata translate karanawa kiyaai rate nati wada. kooti ganan mahajana mudal.

    ඒක තමා බන් මං කිව්වෙ....:lol: ආණ්ඩුවෙ සල්ලි කියන්නෙ රටේ මිනිස්සුන්ගෙ සුභසාදනය වෙනුවෙන් වියදම් කරන්න තියෙන සල්ලි....:)
    ඒවාගෙන් මුන් වියදම කරනවා කියන්නෙ ඉතින් චා මැක්ස්...:baffled:

    මචන් කිව්වා ඒවා ගැන කියන්න මට details නෑ.. but රටේ සල්ලි බොරුවට නාස්ති වෙනවා කියලනන් පේනවා....
     

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    ado.... Potelo wenna eti....:lol::lol::lol::lol:

    paw wede... maha rajata kade giya welawe gatta potelo tikak wenna eti...umbala nikan padha hadanawa...:rofl::rofl:
     

    samu123

    Junior member
  • Nov 5, 2008
    506
    8
    18
    වයින් කියන්නේ මත් ද්‍රව්‍යක් නෙවේයිද හරකෝ...... මට පුළුවන්නම් උබේ ඉස්කොලෙයි ගමයි එවපන්කෝ....... අදුරගන්න ආසයි උබ වගේ ‍ගෝතයෝ.....

    hi hi kiyala wadak na. thawa tikakin kiyai bear kiyanne pani bimak kiyala...
    munta bun waradi de penneth hari wagene...