(Ek Radio) 2010 Oct 7- Mix Chart with Nic

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Like this song alot.. u sang to me :love: one of my all tym fav :)

    ජේ.කේ. ද?
    බෙන් ද?


    ජේ.කේ. ට නම් පැල් කවි, තුන්සරනේ, ආටා නාටිය එහෙම මරුවට කියන්න පුලුවන්.
    බෙන්ට නම් දරු නැලවිලි තමා. ඌ තාම පොඩි එකානේ. දැක්කේ නැද්ද ඉස්සෙල්ල කෝච්චියක් ඉල්ල ඉල්ල හිටියේ සෙල්ලම් කරන්න.
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඔය දෙන්නා අද පන්සල් ගියාද කියලා අහන්න හැදුවේ. ඇයි ඔයා හිතුවේ මොකක් කියලාද? :dull:

    :lol: :lol: Yaluwaaaa api hituwe wattt nattiii deyakk neee meyaa hitalaa tiyenneeee.... :lol: :lol: ;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මහ වැස්සේ තෙමීගෙන යන්න ඉඩ දෙන අයිය කෙනෙක්...සිරා සිරා:D

    අඩෝ අඩෝ මගේ සිකලේ තුනක් දාගෙන යන්න පුළුවන් නම් මම උඹව ගෙදරම දානවා. වෙලාවට දෙන්නටනේ යන්න පුළුවන්. :(
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    ඒක කිව්වේ අපේ මිස්ටී ගෙම්බී ද? පලමුවෙනි හමුවිමෙන්න භීතියට පත්වෙලා. මවු මගේ මල්ලි. :(
    Buhahahahaha :rofl: ape bale samagi bale.. mei dan radio karana aiya thamai kiwwe ehema karanna kiyala BEN ta :lol::lol:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ow I long to hear you sing beneath the clear blue skies
    And I promise you this time I'll see it in your eyes
    I didn't see it, I can't believe it :love::P:P