මම මේ කියන දේ ගොඩක් අය දන්නවා, ඒත් දන්නෙ නැති එක්කෙනෙක් හරි ඉඳීවි කියලා හිතලා මම මේක දාන්නම්.
අපි දන්නවා ත්රෙඩ් එකක් දාන කොට ඒකට image එකක් add කරන්නේ කොහොමද කියලා. ඒකත් දන්නේ නැත්නම් ඒකත් කෙටියෙන් කියලා දෙන්නම්.
imege host කරන sites ගොඩාක් තියෙනවා, මම නම් use කරන්නෙ imageshack. ඉතිං ඒ වගේ site එකකට ගිහිල්ලා browse කරලා අපේ file එක දීලා, ඊට පස්සෙ ඒකෙ Direct link එක අපේ ත්රෙඩ් එකේ
මේ icon එක ඔබලා එතනට paste කරාම වැඩේ හරි.
හැබැයි මේ වැඩේ කරන්න ඕන අපේ hard එකේ තියෙන pic එකක් upload කරගන්න විතරයි. ඔයා හිතන්න ඔයාලට වෙන වෙබ් සයිට් එකකින් පිංතූරයක් ත්රෙඩ් එකට දාන්න ඕන කියලා. එතකොට ඔයාලා කරන්න ඕන මෙච්චරයි.
ඔයාලට ඕන pic එකේ උඩ right click කරලා ඒකෙ එන copy image URL කියන එකෙන් URL එක කොපි කරගෙන අරවිදියටම
මේකට paste කරනවා.
සමහර අය මේකෙ දෙවනි ක්රමය දැනගෙන ඉන්න නැතුව ඇති, කාට හරි ප්රයෝජනයක් උනානම් ඒක මට සතුටක්.
Comment එකක් දාලා යන්න අමතක කරන්නෙපා.

tnx.................................