උඹ වගෙ එකෙක් ට නම් එයා කොහොමත් කැමති වෙන්නේ නෑ...මටනම් නිකන් දුන්නත් එපා![]()


උඹ වගෙ එකෙක් ට නම් එයා කොහොමත් කැමති වෙන්නේ නෑ...![]()
අනික දුන්නොත් නොගෙන ඉදි...![]()

පල පල....
මහත වුනාට එයා මාර ලස්සනයි....

උඹට ලස්සන ශානිකා මධුමාලි ද???ආච්චි ගේ රෙද්ද ....
නැ නැ
ආච්චි ගේ යට සාය![]()

උඹට ලස්සන ශානිකා මධුමාලි ද???![]()
උඹ ඇත්ත කියපං.ලැජ්ජ වෙන්න එපා
නැ නිලුපුලි 
