~~ Congratss EK Traveller (JKadithya) ~~~

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
බඩුම තමයි
මූ මෙහෙම කොටන්නෙ කොහොමද දන්නවද
නොකිරියා අනූපහ වර්ගයේ එකක් තියගෙන එඡ්ස්පීඒ වලින් කොටන්නෙ
උදේ ඉදල රෑවෙනකම් ඉන්නෙ චැට් එකේ
ඉතින් අහන්න දෙයක් තියෙයිද පිස්සු නේ හක හක
අනික මේ ළගදි බොසා එනකොට මූ විසිට මැසේජ් කොටනවලු
මේ කොටන කෙටිල්ලට 7000න් බේරුනා ඇති ඔහෙ පලයන්

Congratulations_Comment_10.gif

අඩේ මට තියෙන්නේ N73 එකක් තාම..wifi තියන එකක් තිබ්බ නම් පට්ට..
thnx baba Mal

අහ ඔව් ඔව් බ්ලොග් ප්‍රොෆෙසර් :lol::lol:

:P:P
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අඩේ මට තියෙන්නේ N73 එකක් තාම..wifi තියන එකක් තිබ්බ නම් පට්ට..
    thnx baba Mal

    :P:P
    ඒක ස්පීඩ් නිසා හොදයි නැත්නම් මොබිටිලි එකෙන් උගස් ගනී ගේම

    වයිෆයි ලැප් එකක් ගත්ත නම් හරි නැත්නම් ඔරිජිනල් අයිපොඩ් එකක් ගත්තත් හරි
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඒක ස්පීඩ් නිසා හොදයි නැත්නම් මොබිටිලි එකෙන් උගස් ගනී ගේම

    වයිෆයි ලැප් එකක් ගත්ත නම් හරි නැත්නම් ඔරිජිනල් අයිපොඩ් එකක් ගත්තත් හරි

    wifi lap num have...phone ekak oone ban...