Mercedes-Benz SL65 AMG

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    kawda yako mage car eke pics damme :rofl::P

    දුවල ගිහිං බලන්න ගරාජ් එකේ කාර් එක තියද කියලා...මේ දැන් මෙතනින් ගියා ඔය වගේ කාර් එකක්

    :yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නියමයි නේ..
    ඇත්තටම කියන්න වචන නෑ...
    ඉන්ටිරියල් එකේ පෙනුම නම් මැක්සා...
    ඒ වගේම සයිඩ් ස්කර්ටින්ග්ස් වල තියෙන එළිය හින්දා..
    රෑ ගමනකදි.. තවත් සුන්දරව පෙනෙයි...