උඹේ අනාගත වාක්කිය
හා හා පුරා කියල ලෝක විනාසෙත් සෙට් වේගෙන එන කාලෙ, නරක ද කේන්දරේ ඒම ලාවට චෙකප් කොරගත්ත නං. දැන් ඔය හිනාවෙලා හිටියට බලිය වගේ ඊළග තප්පරේ කුක්කා වගේ කුළියට නගුට වනන්න වෙයිද කියන්න බෑනෙ. උනාට පස්සෙ හූල්ල හූල්ල ඉන්න ඕනි නෑනෙ. ඊට කළින්ම අපෙන් අනාගත වාක්‍යයක් අහගත්ත නං මොකක් හරි ගේමක් දීල වෙන්ඩ තියෙන දේ නොවෙච්ච ගානට ඉන්ට පුළුවන්. අමතරව වස් කවි, සෙත් කවි, මගුල් කවි, මල කවි ඕනි කවියක් ඔන්ලයින්ම. වෙන්ඩ තියෙන දේට වැට බදින්ට, වෙච්ච දේට යන්ට දෙන්ඩ. ඕනම පන්නයේ සාත්තරයක්, අනාගත වාක්කියයක්, ප්‍රෙඩික්ෂන් එකක්, ෆෝර්කාස්ට් එකක්, අනාවැකියක් අහන්න ඕනි නං වටේ ගොහින් නන්නතාර වෙලා හොටේ බිම ඇනුනම අපි ගාවට එන්න ඕනි නෑනෙ කෙළින්ම ඇවිත් අපෙං සාත්තරේ අහගත්තනං, ඇගට ගුණයි, හිතට සැපයි. පොකැට්ටුවට ලා....බ..යි
අපේ කස්ටිය:
1.
මල්කවුඩා
මූ තමයි ගුරුන්නාන්සෙ
2. මම වැඩබලන සාත්තර ගුරුන්නාන්සෙ, කවුරුත් දන්න ඨාකුර්Z
3.
ජේ.කඩියා
ගෝලයා
4.
රොවින්ගෝලයා(වෙනුවට)
5.
චාම්-ලුක්
ගෝලයා(පුහුණු)
මල්කවි, ඨාකුර්Z, ජේකේආධිත්‍ය සහ සාත්තර සමාගම © -2010/10/08-

Last edited:

සොර්ර්රි හොදේ