උඹේ අනාගත වාක්කිය

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    උඹේ අනාගත වාක්කිය

    හා හා පුරා කියල ලෝක විනාසෙත් සෙට් වේගෙන එන කාලෙ, නරක ද කේන්දරේ ඒම ලාව‍ට චෙකප් කොරගත්ත නං. දැන් ඔය හිනාවෙලා හිටියට බලිය වගේ ඊළග තප්පරේ ‍කුක්කා වගේ කුළියට නගුට වනන්න වෙයිද කියන්න බෑනෙ. උනාට පස්සෙ හූල්ල හූල්ල ඉන්න ඕනි නෑනෙ. ඊට කළින්ම අපෙන් අනාගත වාක්‍යයක් අහගත්ත නං මොකක් හරි ගේමක් දීල ‍වෙන්ඩ තියෙන දේ නොවෙච්ච ගානට ඉන්ට පුළුවන්. අමතරව වස් කවි, සෙත් කවි, මගුල් කවි, මල කවි ඕනි කවියක් ඔන්ලයින්ම. වෙන්ඩ තියෙන දේට වැට බදින්ට, වෙච්ච දේට යන්ට දෙන්ඩ. ඕනම පන්නයේ සාත්තරයක්, අනාගත වාක්කියයක්, ප්‍රෙඩික්ෂන් එකක්, ෆෝර්කාස්ට් එකක්, අනාවැකියක් අහන්න ඕනි නං වටේ ගොහින් නන්නතාර වෙලා හොටේ බිම ඇනුනම අපි ගාවට එන්න ඕනි නෑනෙ ‍කෙළින්ම ඇවිත් ‍අපෙං සාත්තරේ අහගත්තනං, ඇගට ගුණයි, හිතට සැපයි. පොකැට්ටුවට ලා....බ..යි ;)

    saththara.jpg

    අපේ කස්ටිය:

    1.
    image.php

    මල්කවුඩා
    මූ තමයි ගුරුන්නාන්සෙ:cool:

    2. මම වැඩබලන සාත්තර ගුරුන්නාන්සෙ, කවුරුත් දන්න ඨාකුර්Z :P

    3.
    image.php

    ජේ.කඩියා
    ගෝලයා;)

    4.
    image.php

    රොවින්ගෝලයා(වෙනුවට)

    5.
    image.php

    චාම්-ලුක්
    ගෝලයා(පුහුණු):rolleyes:

    මල්කවි, ඨාකුර්Z, ජේකේආධිත්‍ය සහ සාත්තර සමාගම © -2010/10/08-
     
    Last edited:

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ha pura kiyala
    mata saththarayk kiyanna ko

    හහ්හ් හා, උඹ නම් එසේ මෙසේ එකෙක් නෙමෙයි පවිත්‍රයූකේ කියල නම දාං හිටියට කොරන්නෙම මරුමුස් වැඩ:P අනිත් උන්ව අපවිත්‍ර කොරල කොරලම උඹට ළගදිම නගර සභාවෙන් පත්වීමක් ලැබෙනව ඕං, හිහිහි කොන්ග්‍රැට්ස් කිව්ව එහෙනං:P:P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland

    :lol::lol: :growl::growl: :frown::frown: :baffled::baffled: :angry::angry: :rofl::rofl: :rolleyes::rolleyes: :P:P :(:( :lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕං මම ආවා... මට ආරංචියක් ආවා කවුද එකෙක් මගේ නම විකුනලා හොර සාස්තර කියනවා කියලා.. :P
    පස්සේ බැලින්නම් මේ ඨාකුර් තක්කඩියනේ... :lol:

    හරි හරි ඕං එහෙනම් පටන් ගමුකෝ වැඩේ...
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    හහ්හ් හා, උඹ නම් එසේ මෙසේ එකෙක් නෙමෙයි පවිත්‍රයූකේ කියල නම දාං හිටියට කොරන්නෙම මරුමුස් වැඩ:P අනිත් උන්ව අපවිත්‍ර කොරල කොරලම උඹට ළගදිම නගර සභාවෙන් පත්වීමක් ලැබෙනව ඕං, හිහිහි කොන්ග්‍රැට්ස් කිව්ව එහෙනං:P:P

    ha pura kiyala
    mata saththarayk kiyanna ko

    හ්ම්ම්ම්...ඔන්න අපේ ගුරුන්නාසෙගෙන් අහගත්ත නෙවේ...හිමීට ඔය බුලත් අතක තියල පඩුරු ටික තිබ්බනම්...හ්ම්ම් හ්ම්ම්
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    eh matath ekak kiyapankooo????? :P
    :D

    ආහ්හ්.. ක්‍රිස්ටා නේ ;) හ්ම්ම් පේන හැටියට ගැළපෙන නමක් තමයි වැටිල තියෙන්නෙ, ඒ කාලෙ උඹලගෙ මීමුත්තගෙ නැතිවෙච්ච ක්‍රිස්ටල් එකක් තව දවස් හත අටකින් උඹගෙ ඇද යටින් මතුවෙනව, කරුමෙ කියන්නෙ ඒක මතුවෙද්දි ඇද උඩ ඉන්න උඹව තමයි බිල්ලට ගන්නෙ..:rolleyes::sorry: සොර්ර්රි හොදේ:P:P
     
    • Like
    Reactions: krizta

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ඕං පවිත්‍ර කොලුවෝ මම කියන්න හදන්නේ ඔය ලමයවත් නොදන්න දෙයක් ගැන... ඔය ලමයා ලැබෙන ඉන්නකොට ඔය ලමයගේ අම්මා කැමති වෙලා තියෙන්නේ පුතෙකුට... තාත්තා කැමති වෙලා තියෙන්නේ දුවෙකුට... ඒක නිසා දෙන්නා ලැබෙන්න ඉන්න ලමයට නම්ක් දාන එක ගැන වාද කර කර හිටියලු... දාන දාන නම් වල ම්ඔකක් හරි පරහක් තියෙනවලු.. පස්සේ අම්මයි තාත්තයි එකඟතාවයටක ඇවිල්ලා කවුරු හම්බවුනත් දාන්න පුලුවන් නමක් තෝරගමු කියලා.. ඊට පස්සෙ ඕං ගන පිහිටුවලා බලපුවහම "ප" යන්නෙන් එන නමක් තමයි දාන්න සෙට් වෙලා තියෙන්නේ.. නම් ගොඩාක් හොයලා බලනකොට ඉතිං ඔන්න පවිත්‍රා කියන නම් සෙට් වුනාලු.. පස්සෙ ඕක ඕනෙ නම් පවිත්‍ර කියලත් දාගන්න පුලුවන් නිසා දෙන්නම කැමති වුනාලු නමට.. ඉතිං ඕං බලනකොට ඉපදුනේ අපේ ඨාකුර් ගොයිය්යා කිව්වා වගේ එකෙක්ලු..කේත් ඉතිං කලින් කතා කරගත්ත නම වෙනස් කරන්න බැරි නිසා නම " පවිත්‍ර " කියලම දැම්මලු...
     
    :rofl::rolleyes::P
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    apitath kiyannakoo
    මේ අපේ කසුන් ගොයියනෙ, හ්ම්ම පේන හැටියට නම් එනපොට හොද නෑ වගේ, මේ ළගදි උඹ ‍හන්දියෙ කඩේ ළගදි ඇහැක් ගැහුවනෙ වපර නංගියෙකුට, ඔන්න ඒකිගෙ අයියා හතර දෙකේ පොල්ලකුත් උස්සන් එනව තොට තඩි බාන්න.. :frown: දැන්ම හැංගියාන්න්න්න්:P:P:P