මහින්දද? සරත්ද? කේ.පීද? අහින්සක අම්මලා තාත්&#3

sam gaysh

Member
Sep 20, 2010
82
24
0
අම්මලාද ? මහින්දද ? සරත්ද ? කේ.පී ද ?

සරත් පොන්සේකව හිරේ දාපු ප්‍රශ්නෙට දෙගොල්ලොම අම්මලාට බැන ගන්නවා:angry::angry::angry:.ඇයි බන් මේ උඹලා අහින්සක අම්මලාට බැන ගන්නේ කාගෙවත් අම්මලා නරක ගෑණු කියලා බැන ගත්තට මේ ප්‍රශ්නෙට ඒක වැඩක් නැහැනේ බන්. මට නම් හිතෙන්නේ මෙච්චරයි. මහින්ද රාජපක්ෂ දිනපු නිසා සරත් පොන්සේකව හිරේ දැම්මා , සරත් පොන්සේකා දිනුවනම් මහින්ද රාජපක්ෂව හිරේ දානවා.සරත් දිනලා මහින්දව හිරේ දැම්ම නම් ඔය දැන් කෑගහන හාමුදුරුවරුම ඒකටත් කෑගහනවා අනිවාරෙන් එතකොට සරත්ගේ කට්ටිය ඔක්කොම හාමුදුරුවොන්ට බනිනවා හාමුදුවන්ට පොලිටික්ස් වැඩක් නැහැ දානේ වලඳලා පාඩුවේ පන්සලේ ඉන්න කියලා (දැන් මහින්දගෙ අය වගේම ).මට සරත් පොන්සේකව හිරේ දාලා තියන නිසා දැන් හිතට අප්සෙට් :(වගේ දැනෙන එක සරත් දිනලා මහින්දව හිරේ දැම්ම නම් ඒත් අනිවා :(දැනෙනවා. ඔයාල බලයි සරත් දිනුවනම් මහින්ද රාජපක්ෂ හිරේ යන්නේ කොහොමද කියලා නේද ? අද සරත් පොන්සේකට නඩු දාන්න ගොනු කරලා තියන චෝදනා හැම එකක්ම ඇත්ත නොවෙන බව හැමෝම දන්නවනේ ඒ වගේම සරත් දිනුවනම් මහින්ද කරපු නොකරපු හැම දෙයක්ම දැන් එලියට දාල මේ වගේම නඩු කියලා හිරේ දායි. අනේ මන්ද මට හිතෙන්නේ නම් කව්රු දිනුවත් අනික් කෙනාව හිරේ දායි.ඒත් කරුනලා , පිල්ලයාන්ලා , කේ.පී වගේ අයට විරුද්දව නඩු දාන්නේ නැති එක නම් ප්‍රශ්නයක්:angry::angry::angry: . මට දැනෙන හුගක් අය දැන් අමතක කරලා ඉන්න දෙයක් මම කියන්නද . මේ යුද්දෙදි මැරුණ ,සදා කල් ආභාදිත උන හැම රණවිරුවෙක්ටම කේ.පී අනිවාරෙන් වග කියන්නම ඕනේ කේ.පී ආයුධ එව්වේ නැති නම් පිරබට යුද්ද කරවන්න වෙන්නේ නැහැනේ අනිවා ඩෙෆා කේ.පී ම තමයි වග කියන්න ඕනේ , මගේ නෑදෑයෝ විතරක්ම කීදෙනෙක් මැරෙන්න ඇත්ද :(, මගේ එක බාප්පා කෙනෙක්ගේ ඇඟිල්ලක් නැහැ ක්ලේමෝ එකක් හයි කරන්න යද්දි ඩෙටනේටර් එක පුපුරලා :(අනික් බාප්පාගේ අතට වෙඩි වැදුනා ඒකටත් ඌ වග කියන්න ඕනේ:( ,මගෙත් එක්ක එක පන්තියේ ඉගෙන ගත්ත හොඳ යාලුවෙක් (එස්.එෆ් එකේ) මැරුනා මිනිය ගෙනාවෙත් සීල් කරලා:(:(:(. උන්ගේ අම්මා අඬපූ හැඩි දැක්කනම් උඹලා දැක්කා නම් උඹලා කේ.පී ව මරාගෙන කයි:growl::growl::growl: .දැන් මේ ටයිප් කර කර ඉන්න වෙලාවෙත් නිකන්ම ඇස් දෙකෙන් කදුළු වැටෙනවා :(:(:( ඒක මතක් වෙලා. අපේ උන් කීදෙනෙක් ඒ අඩපු විදිහ දැකලා ආමි යන්න දැගලුවාද කැම්පස් යන්න තියෙද්දිත් ඌ වෙනුවෙන් පලි ගන්න:growl::growl::growl:. මගේ සහතික ටිකත් ගෙදරින් හන්ගලා තිබ්බේ මම යයි කියලා ..මමත් ඒ ටික ඉල්ලලා ගෙදරත් එක්ක කොච්චර රන්ඩු කරාද? . මම මේ දේවල් කිව්වේ මගේ ගැන කියන්න නෙවෙයි . අපේ එකා වෙනුවෙන් වගේම මැරුණ ආභාදිත උන හැම රණ විරුවෙක් වෙනුවෙන්ම සාදාරණයක් විය යුතුමයි.ජනාදිපතිතුමත් මේකට පියවරක් ගන්න නැහැ වගේ ඩයස්පෝරා ප්‍රශ්නේ නිසා.මොකද කියන්නේ එව්නට සාධාරණයක් ඉටු වෙන්න ඕනේමයි නේද ?:(:(:(
 
Last edited:

buddhikamh

Junior member
  • Oct 2, 2006
    657
    17
    18
    Have to agree with you machan. Great post!

    Eth kawru karath waradi de waradi, e dema wena kenek hitiyath karanawa kiyana eka waradda wahanna kiyanawa nam piliganna amaaru deyak.

    (Eka athakata e widiyata kawru hitiyath mekamai karanne kiyala hithana ekenma api e waradda anumatha kireemak wenna puluwan :yes: )
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    මේ හැමදේකින්ම කෙලින්ම කෙටියෙන් කියන්න තියෙන්නේ SL POLITICS චාමක්ස්
    SF MR ත්‍රිවිද හමුදා සෙබළුන් මේ හැමදෙනාම යුද්ධය දිනන්න මුල් උනා....
    ඒත් පස්සෙ SF කරන්න ඇවිත් තමයි මෙහෙම උනේ....
    මේ හැමොගෙම වැරදි තියනවා.. ඒත් SF කරගත්ත ලොකුම වැරද්ද sl politics ජහ ජරාවක් කියල දැන දැන ඒකට ආපු එකයි.....:(
    කෙහෙල් මල් pilitics නිසා අපේ ඇඟේ ලේ පුච්චගන්නවට වඩා හොඳයි පැත්තකට වෙලා ඉන්න එක......;)
     
    sam gaysh

    Member
    Sep 20, 2010
    82
    24
    0
    Have to agree with you machan. Great post!

    Eth kawru karath waradi de waradi, e dema wena kenek hitiyath karanawa kiyana eka waradda wahanna kiyanawa nam piliganna amaaru deyak.

    (Eka athakata e widiyata kawru hitiyath mekamai karanne kiyala hithana ekenma api e waradda anumatha kireemak wenna puluwan :yes: )
    අනුමත කරනවා නෙවෙයි මචන් ....ජනාදිපතිතුමාගේ වැරදි වහන්න මේක දැම්මේ නැහැ . ජෙනරාල්ගෙන් ඇත්තටම උනු වැරදි වලටයි, පටලවලා තියෙන වැරදි වලටයි ජනාදිපතිතුමා සමාව දිය යුතුමයි. මේ රටේ ජීවිතාන්තය දක්වා හිරේ යවපු කුඩුකාරයෝ , මිනීමරුවෝ කීදෙනෙක් ජනාදිපතිවරු නිදහස් කරලා ඇත්ද ? හරි හෝ වැරදි හෝ මේ තරම් දෙයක් රට වෙනුවෙන් කරපු ජෙනරාල්ව ඇයි එහෙනම් නිදහස් කරන්න බැරි ? මෙච්චර දෙයක් කරපු කේ.පී ලට නඩු දාන්නෙත් නැති නැතිනම් අයි බන් රට වෙනුවෙන් ලේ, කඳුලු හලපු ජෙනරාල්ව නිදහස් කරන්න බැරි. ජෙනරාල් දිනලා මහින්ද රාජපක්ෂව හිරේ දැම්මනම් නම්, මම මේ පොස්ට් එකේ මහින්දගේ නම එක තියන තැනට සරත්ගෙ නම දාල,සරත්ගේ නම තියෙන තැනට මහින්දගේ නම දාල මේ ටිකම තමයි කියන්නේ. ජනාදිපතිතුමයි , ජෙනරාලුයි දෙන්නම වීරයෝ එකේ දෙකක් නැහැ කව්රුවත් මට අනික් කෙනාට වඩා ලොකුවට දැනෙන්නේ නැහැ.......ජනාදිපති තුමනි කරුණාකර සරත් ෆොන්සේකා මහතාව නිදහස් කරවන්න....... ඔබ ගැන ඇති පහන් හැගුම සදා කල් රැදෙන්නට එය ඉවහල් වේවි........!
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,804
    9,505
    113
    molayak nathi meeharak asse ubala wage aththa katha karana wadagath minissu inna eka gana sathutui:):)
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ඒක ඇත්ත මචො..මටත් තියෙන ලොකුම ප්‍රශ්නය කේපී,කරුණා අම්මාන්,පිල්ලෙයාන් කියන මිනීමරුවන්ට දඩුවම් දෙන්නේ නැත්තේ ඇයි කියන එක...
     
    sam gaysh

    Member
    Sep 20, 2010
    82
    24
    0
    ubage kathawa aththa ban 100%k.but meka nisa tikak apset:(
    නැහැ මචන් , සමහර ගොනු කරපු චෝදනා ඔප්පු කිරීමට නොහැකි උන නිසයි, තව සමහර චෝදනා පදනම් විරහිත බව දැනෙන නිසයි. මම එහෙම දැම්මේ.....ඒක දාපු එක වැරදි නම් මට සමාවෙන්න........
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    නැහැ මචන් , සමහර ගොනු කරපු චෝදනා ඔප්පු කිරීමට නොහැකි උන නිසයි, තව සමහර චෝදනා පදනම් විරහිත බව දැනෙන නිසයි. මම එහෙම දැම්මේ.....ඒක දාපු එක වැරදි නම් මට සමාවෙන්න........
    aka dapu aka weradi ne banz...
    :P
    mama me politics walata na but Karuna eliye innakota SF hire inna aka weradi mama hithanne..Sf hire danawanam Sf Weradi karala thiye nam Karuna ita wada weradi karala thiyenawa..uwa hire danna ona issella:growl:
     
    butter cake

    Member
    Sep 29, 2010
    111
    8
    0
    මේ හැමදේකින්ම කෙලින්ම කෙටියෙන් කියන්න තියෙන්නේ SL POLITICS චාමක්ස්
    SF MR ත්‍රිවිද හමුදා සෙබළුන් මේ හැමදෙනාම යුද්ධය දිනන්න මුල් උනා....
    ඒත් පස්සෙ SF කරන්න ඇවිත් තමයි මෙහෙම උනේ....
    මේ හැමොගෙම වැරදි තියනවා.. ඒත් SF කරගත්ත ලොකුම වැරද්ද sl politics ජහ ජරාවක් කියල දැන දැන ඒකට ආපු එකයි.....:(
    කෙහෙල් මල් pilitics නිසා අපේ ඇඟේ ලේ පුච්චගන්නවට වඩා හොඳයි පැත්තකට වෙලා ඉන්න එක......;)

    අසාධාරණ‍ය වෙනුවෙන් කටපි‍යාගෙන ඉන්නව කි‍යන්නෙ ෂෙප් න්‍යා‍ය නෙද? ගොඩක් අ‍ය දැන් කරන්නෙ නොදැක්කා වගෙ ඉන්න එක තමා .ලංකාවෙ සමහරුන්ට හරි‍යන්නෙ උඩින් බණ කි‍යලා, අර‍යා ආවානම් මෙහෙම කරනවා අරම කරනාවා කි‍යලා තමන් ගෙම දෙන දෙශපාලන‍ය තාමා, ක්‍රි‍යාවන් ගැන බලන්නෙ නැහැ කටින් පිටවෙන වචන‍යක් අල්ල ගෙන කරපු සමස්ත සෙව‍යම නොසලකා හරිනවා,
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    මේ හැමදේකින්ම කෙලින්ම කෙටියෙන් කියන්න තියෙන්නේ SL POLITICS චාමක්ස්
    SF MR ත්‍රිවිද හමුදා සෙබළුන් මේ හැමදෙනාම යුද්ධය දිනන්න මුල් උනා....
    ඒත් පස්සෙ SF කරන්න ඇවිත් තමයි මෙහෙම උනේ....
    මේ හැමොගෙම වැරදි තියනවා.. ඒත් SF කරගත්ත ලොකුම වැරද්ද sl politics ජහ ජරාවක් කියල දැන දැන ඒකට ආපු එකයි.....:(
    කෙහෙල් මල් pilitics නිසා අපේ ඇඟේ ලේ පුච්චගන්නවට වඩා හොඳයි පැත්තකට වෙලා ඉන්න එක......;)

    :yes::yes: ya machan sahathika aththa
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ඔව් උබේ කථාවෙත් ඇත්තක් තියෙනවා , ෆොන්සේකා දේශපාලනයට සම්බන්ධ නොවුනනම් කවදාවත් ඔය හිරේ දැමිල්ල වෙන්නෑ , මුලු ටෙන්ඩර් මණ්ඩලයම හොරෙන් කලත් හිරේ දාන්නෑ , මොකද ඒ වෙනකොට ඔහු වීරයෙක් නිසා , ඒ උනාට වරද්දාගත්ත තැනක් තියෙනවා ඒක තමයි , ගොන් ජෙප්පන්ට අහුවුනු එක ,කේ.පීලගේ ප්‍රශ්ණය මේකයි , සුදුකොඩි , චැනල් 4 වීඩියෝ වලින් අමාරුවේ වැටිල ඉන්න අපි මුන්ට දඬුවම් දුන්න ගමන් දෙමළ හැතිකරේම කෑගහන්න ගන්නව. ඔය ප්‍රශනය විසදුන ගමන් මුන් ඔක්කොටම ශොටෙක දෙනවා.. බලන් ඉන්න.