සී.ඩී ධාවකය[Tested on windows]

dmudhitha

Active member
  • Jan 9, 2009
    658
    49
    28
    සී.ඩී ධාවකය ඇරීම් හා වැහීම් :dull:

    සැහෙන දුරට ඩෙක්ස්ටොප් පරිගනක වල සී.පී.යූ එක පිහිටලා තියෙන්නේ මේසයක් යට නැත්නම් අපිට අල්ලා ගන්න බැරි තැනක නේ.ඉතින් අපි ගොඩක් වෙලාවට සී.ඩී ඩ්ර්යිව් එක පවිච්චි කරන්නේ ඒ හර්ඩ්වෙයාර් එකේ බොත්තම හරහා.ඉතින් කාට හරි හිතුනනම් මේක වින්ඩොව්ස් මෙහෙයුම් පඩ්ඩතිය පවිච්චිකරලා කරන්න මන් දැන් කියල දෙන්න හඩන්නේ ඒ ක්‍රමය තමා.


    මුලින්ම ඔය පහල තියෙන ෆයිල් ටීක ඩොව්න්ලෝඩ් කර ගන්නකෝ.

    cdeject.dll

    Rapishare:-click here
    Ziddu:-click here

    registry

    Rapishare:-click here
    Ziddu:-click here

    ඊට පස්සේ
    cdeject.dll file එක සී වින්ඩොව්ස් වල සිස්ටම් 32 වලට කොපි කරන්න

    copy to C:/Windows/system32
    අන්තිමෙට රෙජිස්ට්‍රි එක උඩ ඩබ්ල් ක්ලික් කරලා එවා ටික අතුලත් කර ගන්න


    මෙහෙම කරට පස්සෙ ඔයලගේ ඩ්ර්ව් එක තියෙන තනට ගිහිල්ලා එක උඩ රයිට් ක්ලික් කරන්න.එතන එජෙක්ට් කියලා එකක් ඇති.එක ක්ලික් කරන්න.සී,ඩි එක ඩාලා අයෙත් එතනටම ගිහිල්ලා ඉන්සර්ට් දෙන්න.

    දැන් ඉතින් වැඩේ
    හරි.:P


    If you have any other ways of doing all this, please let us know.
     
    Last edited:

    wikum001

    Active member
  • Dec 17, 2009
    1,556
    18
    38
    Gampaha
    cleardot.gif
    :lol:
     

    EThisara

    Junior member
  • Sep 23, 2008
    71
    2
    8
    @ Sri Lanka
    new method

    machan mama use karanawa script ekak eka pahalin dannam. meka .vbs format eken save karala open karala balanna.

    Dim ts
    Dim strDriveLetter
    Dim intDriveLetter
    Dim fs 'As Scripting.FileSystemObject
    Const CDROM = 4
    On Error Resume Next
    Set fs = CreateObject("Scripting.FileSystemObject")
    strDriveLetter = ""
    For intDriveLetter = Asc("A") To Asc("Z")
    Err.Clear
    If fs.GetDrive(Chr(intDriveLetter)).DriveType = CDROM Then
    If Err.Number = 0 Then
    strDriveLetter = Chr(intDriveLetter)
    Exit For
    End If
    End If
    Next
    MSGBOX "Press any key to eject CD/DVD ROM : " & strDriveLetter,VBOKONLY + 48,"© Thisara Creation® - Eject CD/DVD : " & strDriveLetter
    Set oWMP = CreateObject("WMPlayer.OCX.7" )
    Set colCDROMs = oWMP.cdromCollection
    For d = 0 to colCDROMs.Count - 1
    colCDROMs.Item(d).Eject
    Next 'null
    A1= msgbox ("Press any key to close CD/DVD ROM " & vbcrlf &_
    "", 0 + 64, "© Thisara Creation® - Close CD/DVD")
    For d = 0 to colCDROMs.Count - 1
    colCDROMs.Item(d).Eject
    Next 'null


    set owmp = nothing
    set colCDROMs = nothing
    wscript.quit[/COLOR]