සී.ඩී ධාවකය ඇරීම් හා වැහීම් 
සැහෙන දුරට ඩෙක්ස්ටොප් පරිගනක වල සී.පී.යූ එක පිහිටලා තියෙන්නේ මේසයක් යට නැත්නම් අපිට අල්ලා ගන්න බැරි තැනක නේ.ඉතින් අපි ගොඩක් වෙලාවට සී.ඩී ඩ්ර්යිව් එක පවිච්චි කරන්නේ ඒ හර්ඩ්වෙයාර් එකේ බොත්තම හරහා.ඉතින් කාට හරි හිතුනනම් මේක වින්ඩොව්ස් මෙහෙයුම් පඩ්ඩතිය පවිච්චිකරලා කරන්න මන් දැන් කියල දෙන්න හඩන්නේ ඒ ක්රමය තමා.
මුලින්ම ඔය පහල තියෙන ෆයිල් ටීක ඩොව්න්ලෝඩ් කර ගන්නකෝ.
cdeject.dll
Rapishare:-click here
Ziddu:-click here
registry
Rapishare:-click here
Ziddu:-click here
ඊට පස්සේ cdeject.dll file එක සී වින්ඩොව්ස් වල සිස්ටම් 32 වලට කොපි කරන්න
මෙහෙම කරට පස්සෙ ඔයලගේ ඩ්ර්ව් එක තියෙන තනට ගිහිල්ලා එක උඩ රයිට් ක්ලික් කරන්න.එතන එජෙක්ට් කියලා එකක් ඇති.එක ක්ලික් කරන්න.සී,ඩි එක ඩාලා අයෙත් එතනටම ගිහිල්ලා ඉන්සර්ට් දෙන්න.
දැන් ඉතින් වැඩේ හරි.
If you have any other ways of doing all this, please let us know.

අන්තිමෙට රෙජිස්ට්රි එක උඩ ඩබ්ල් ක්ලික් කරලා එවා ටික අතුලත් කර ගන්නcopy to C:/Windows/system32

Last edited: