kandy wala අය...

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මච0ලා දෑන් කෑන්ඩි වල computer parts ගන්න කඩවල් තිබ්බ තෑන් වලින් වෙන තෑන් වලට අරන් ගිහිල්ලා නේ???Neatඑක PC house එක තව පේරාදෙනිය පාරේ JWA එක ගව තිබ්බ(කඩේ නම මතක නෑ:baffled::baffled:)එකත් එතන නෑනේ.මට කියපල්ලාකෝ දෑන් ඒ ෂොප් තියන තෑන්.තව උඹලට රෙකමන්ඩ් කරන්න පුළුවන් තෑනුත් දාපල්ලා.මට පොඩි බඩ්ඩක් ගන්න ඕනේ(වයර්ලස් රව්ටර් 1):D:D:D
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    Xtream palayan Senanayaka weediye kelawara, Climax, PCmart goodshed ekata udahin tiyenne ewath awulak ne :) thawa podi podi place tiyenawa oya hadissiyata badu ganna ;) mama PC house eken nam badu aran ne ban
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    Xtream palayan Senanayaka weediye kelawara, Climax, PCmart goodshed ekata udahin tiyenne ewath awulak ne :) thawa podi podi place tiyenawa oya hadissiyata badu ganna ;) mama PC house eken nam badu aran ne ban

    මච0 climax එක හරියටම කොතනද තියෙන්නේ??පේරාදෙණිය පාරේද???
     
    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Extreame hari Cimax hari tama yanna tiyenne.Extreame eka nam tiyenne
    D.S.Senanayake street eke kelawara trinity ekatath eha eke nam one baduwak godak welawata tiyanawa.

    Climax eka den parana tena newei tiyenne peradeniya road eke singer mega eka hariye
    singer mega ekata opposite side eke oketh prices nam adui habai parts tiyeyida danne ne,

    Neat eka den nuwara ne mama hitanne un bankoloth wela.

    PC House ekath D.S.Senanayake street eke tiyanawa,oke parts nam lesiyen hoyanna ne tibunath gini ganan.
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මච0 climax එක හරියටම කොතනද තියෙන්නේ??පේරාදෙණිය පාරේද???
    ඔව් මචං, පේරාදෙණිය පාරෙ, උඩ පාරෙ යන බස් එකක ගිහින් ගුඩ්ෂෙඩ් එක ගාව බැහැපං, පාර මාරු වෙන්නෙ නැතුව ඒ පැත්තෙන්ම පොඩ්ඩක් ඉස්සරහට පලයං මීටර් 50ක් විතර, පීසීමාර්ට්, ක්ලයිමැක්ස් දෙකම එක ගාව තියෙන්නෙ:D
     
    අනේ තෑන්කු වෙන්න ඕනේ...:D:D:Dextreme එකේත් බඩු ගනන් වෑඩි පොඩ්ඩක්.climax එකේ තමයි බලන්න ඕනි......:rolleyes::rolleyes::rolleyes:
     
    ela ela thanx wenna one,,,,,
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අනේ තෑන්කු වෙන්න ඕනේ...:D:D:Dextreme එකේත් බඩු ගනන් වෑඩි පොඩ්ඩක්.climax එකේ තමයි බලන්න ඕනි......:rolleyes::rolleyes::rolleyes:
    යූස්ඩ් ඒවා ගන්න නම් පීසීමාර්ට් තමයි :) ක්ලයිමැක්ස්ලගෙ ආෆ්ටර් සර්විස් හොදයි, ගාන නම් ඩිංගක් එක්ස්ට්‍රීම් වගේ තමයි:P
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Extreme thamai ithin... Climax hondai.. anik ewa ada thiyanawa heta nathi ewa. oya place dekema inne mage yaluwo. one deyak karala dei machan. awulak ne. monda wenda one kiyandako
     
    foxhill2day

    Well-known member
  • Jul 11, 2006
    1,667
    227
    63
    ඩොටේ ටත් එහා..
    මච0 climax එක හරියටම කොතනද තියෙන්නේ??පේරාදෙණිය පාරේද???

    issara climax thibba hariye ma tamai. oppsite side eke.singer mega eka langata wenda wage thiyenne. mama recomend karana tawa place ekak thiyanawa
    umba dannawa da DS senanayake veediye thiyanawa pushpadana shopping complex kiyala ekak. eke asse thiyanawa OMEX kiyala shop ekak. badu labai
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මචන් ඕක ගන්න ඔය තරම් මැරෙන්න ඕනෙද..මොකද්ද ඕනේ කියපන්.උඹ හිතනවට වඩා අඩුවෙන මට අරගෙන දෙන්න පුළුවන් වෙයි..