මච0ලා දෑන් කෑන්ඩි වල computer parts ගන්න කඩවල් තිබ්බ තෑන් වලින් වෙන තෑන් වලට අරන් ගිහිල්ලා නේ???Neatඑක PC house එක තව පේරාදෙනිය පාරේ JWA එක ගව තිබ්බ(කඩේ නම මතක නෑ
)එකත් එතන නෑනේ.මට කියපල්ලාකෝ දෑන් ඒ ෂොප් තියන තෑන්.තව උඹලට රෙකමන්ඩ් කරන්න පුළුවන් තෑනුත් දාපල්ලා.මට පොඩි බඩ්ඩක් ගන්න ඕනේ(වයර්ලස් රව්ටර් 1)

)එකත් එතන නෑනේ.මට කියපල්ලාකෝ දෑන් ඒ ෂොප් තියන තෑන්.තව උඹලට රෙකමන්ඩ් කරන්න පුළුවන් තෑනුත් දාපල්ලා.මට පොඩි බඩ්ඩක් ගන්න ඕනේ(වයර්ලස් රව්ටර් 1)

thawa podi podi place tiyenawa oya hadissiyata badu ganna
mama PC house eken nam badu aran ne ban