ඔන්න අදත් මම අපේ කට්ටියට ලස්සන දෙයක් අරන් අවා....අපි කතාවට කියනවා සමහරුන්ගේ හිත් ගල් වගේ,කිසිම දෙයකට උණු වෙන්න නෑ කියලා...අපි එතැනදී ගල් කියන දේ සමාන කරලා තියෙන්නේ කිසිම මෙලෙකක් නැති, දැඩි,අවලස්සන දෙයක් හැටියට. එත් බලන්න මේ චිත්ර දිහා..මේ චිත්ර කරලා තියෙන්නේ ගල් පතුරු වල.. බලන්න කොච්චර ලස්සන නිර්මාණද කියලා...ගල් වගේ හිත් තියන සමහරුන්ගේ හිත් මේ නිර්මාණ දැක්කම ටිකක් වත් මෙලෙක් නොවී තියේවිද?? ඔයාලත් බලලම අදහස් කියන්නකෝ...


