Menna Pattama NEWS Ekak

RapidDark

Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    ලක්ෂ 22 ක රත්‍රන් ගුද මාර්ගයේ සඟවලා


    1030426159GOLD-T.jpg



























    ලක්ෂ ගණනක් වටිනා රත්‍රං රහසිගත ලෙස ඉන්දියාවට ගෙන යාමට සූදානම්ව සිටි කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ..

    ඊයේ පස්වරුවේ මෙම කාන්තාවන් දෙදෙනා යූ.එල් 171 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ බැංගලෝර් ගුවන් තොටුපළ බලා පිටත්ව යාමට නියමිතව තිබූ බව වාර්තා වේ. මෙම කාන්තාවන්ගේ හැසිරීම සම්බන්ධයෙන් සැක සිතූ ගුවන් තොටුපළ රේගුව ඔවුන්ව විශේෂ පරීක්ෂාවකට ලක් කර තිබේ..

    එහි දී එම කාන්තාවන් දෙදෙනාගේ ගුද මාර්ගයේ සඟවා ගෙන තිබූ රත්‍රං කැබලි සොයා ගත් බව ගුවන් තොටුපළ රේගුව ප්‍රකාශ කරයි.

    එම රත්‍රං කැබලි වල වටිනාකම රුපියල් ලක්ෂ 22කට අධික බව සඳහන් වන අතර අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා සම්බන්ධයෙන් ගුවන් තොටුපළ රේගුව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    Uputaa Ganeema
    Code:
    [SIZE=4]http://adaderana.lk
    [/SIZE]
     

    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    338
    63
    eeeeeeeeeyaaa.... Kawda Danne nehe Passa Peththa Awissuwe....

    Guuu Raththaran....



    Mokak Unath Passa Peththa Balapu ewun karala thiyenne Apacharayak...