Acid වලින් Mix කරන්න ඉගෙනගම්මු.

raknraj

Member
Feb 10, 2008
530
51
0
Negombo--- Sri Lanka
Mixing with ACID

ගොඩක් අය ආස ඇති Acid වලින් Mix කරන්න. මේ Tread එක ඒ අයටයි.
ඔක්කෝටම ඉස්සෙල්ල ACID Install කරල නැති අය මේ Link එකෙන්
Acid Download කරගන්න.

Download Link:- http://www.megaupload.com/?d=O55KDM00

Install කරගන්නෙ මෙහෙමයි:-
1.ඉස්සෙල්ලම බාගත කරපු Acid setup file එක install කරගන්න.
2.Acid set up එක install වෙලා ඉවර උනට පස්සෙ Desktop එකෙ තියෙන Acid icon
එක උඩ Double click කරන්න එහෙම එපා.
3.Key Gen එක click කරන්න.
4.ඊට පස්සෙ Key Gen Window එක on වෙයි.
5.Product Name එක හැටියටACID Pro 7.0 select කරගන්න.

24428674.png


6.ඊට පස්සෙ Patch කියන Button එක උඩ click කරන්න.
43147519.png


7.අළුත් window එකක් open වෙයි Browse for Folder කියල
එතනදි අපි Acid install කරපු folder එක select කරලා OK click කරන්න.

71626829.png


8.ඊට පස්සෙ Acid open කරන්න.
66080852.png


9.ඊට පස්සෙ Serial Number එක දීලා Next කරන්න.
88226748.png


10.Register Online select කරලා Next කරන්න.
11.ඊට පස්සෙ ඔයාලගෙ තොරතුරු දාල අදාල හිස්තැන් පුරවන්න.
12.අන්තිම Check Box එකට Tick එක දාල Finish click කරන්න.
13.ඊට පස්සෙ එන Dialogue Box එක Cancel කරන්න.

91212493.png


14.ඊට පස්සෙ ඒගොල්ලො ඉල්ලන Activation/Authentication Code එක දෙන්න.
90676856.png


15.Finish Button එක click කරන්න.

දැන් Acid එක වැඩ කරන්නම ඕනා. ඉතින් යාලුවනේ ඔයාලා Acid install කරගන්නකො ඊට පස්සෙ මම කියල දෙන්නම් Acid එකෙන් වැඩ කරන හැටි.


මගේ මහන්සියෙන් ප්‍රයෝජනයක් තියෙනවනම් REP එකක් දීලම යන්න.
 
Last edited:

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මමත් ඔක කලින් දැම්මා:yes:
හෙන සංකිර්නයි වගෙ නෙ:confused:
කියලා දෙනවා නම් මරු:cool:
rep+
 

raknraj

Member
Feb 10, 2008
530
51
0
Negombo--- Sri Lanka
මමත් ඔක කලින් දැම්මා:yes:
හෙන සංකිර්නයි වගෙ නෙ:confused:
කියලා දෙනවා නම් මරු:cool:
rep+

බය වෙන්න එපා මචන් මම කියල දෙන්නම් ඒක හරිම ලේසි වැඩක්. මේ Thread එකේම මම කිය දෙන්නම් මම දන්න විදියට.
 

HaximShinoda

Member
Dec 24, 2009
131
11
0
attachment.php
Ayyo bro mata kela uno....menna mehema ekak enawo

an error has occured while patching the file(s)
 

Attachments

  • Capture.JPG
    Capture.JPG
    41 KB · Views: 1,018
Last edited:

raknraj

Member
Feb 10, 2008
530
51
0
Negombo--- Sri Lanka
attachment.php
Ayyo bro mata kela uno....menna mehema ekak enawo

an error has occured while patching the file(s)

මචන් ඒගොල්ලො Auto දෙන තැනට Patch එක දෙන්න එපා. ඔයා Acid එක install කරපු තැනට
ex:C:\Program Files\Sony\ACID Pro 7.0
Patch කරන්න.

71626829.png


හරි යන්නම ඕන නැත්නම් කියන්න.