Stephen Hawking: God didn't create universe

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Stephen Hawking: God didn't create universe​

t1larg.hawking.afp.gi.jpg

By Richard Allen Greene, CNN

STORY HIGHLIGHTS

* God did not create universe, Stephen Hawking argues
* World-famous physicist makes arguments in new book "The Grand Design"
* Hawking: Given existence of gravity, "universe can and will create itself from nothing"
* He understands feeling of Isaac Newton that God did "create" and "conserve" order

LONDON, England (CNN)
-- God did not create the universe, world-famous physicist Stephen Hawking argues in a new book that aims to banish a divine creator from physics.

Hawking says in his book "The Grand Design" that, given the existence of gravity, "the universe can and will create itself from nothing," according to an excerpt published Thursday in The Times of London.

"Spontaneous creation is the reason why there is something rather than nothing, why the universe exists, why we exist," he writes in the excerpt.

"It is not necessary to invoke God to light the blue touch paper [fuse] and set the universe going," he writes.

His book -- as the title suggests -- is an attempt to answer "the Ultimate Question of Life, the Universe, and Everything," he writes, quoting Douglas Adams' cult science fiction romp, "The Hitch-hiker's Guide to the Galaxy."

His answer is "M-theory," which, he says, posits 11 space-time dimensions, "vibrating strings, ... point particles, two-dimensional membranes, three-dimensional blobs and other objects that are more difficult to picture and occupy even more dimensions of space." He doesn't explain much of that in the excerpt, which is the introduction to the book.

But he says he understands the feeling of the great English scientist Isaac Newton that God did "create" and "conserve" order in the universe.

It was the discovery of other solar systems outside our own, in 1992, that undercut a key idea of Newton's -- that our world was so uniquely designed to be comfortable for human life that some divine creator must have been responsible.

But, Hawking argues, if there are untold numbers of planets in the galaxy, it's less remarkable that there's one with conditions for human life.

And, indeed, he argues, any form of intelligent life that evolves anywhere will automatically find that it lives somewhere suitable for it.

From there he introduces the idea of multiple universes, saying that if there are many universes, one will have laws of physics like ours -- and in such a universe, something not only can, but must, arise from nothing.

Therefore, he concludes, there's no need for God to explain it.

But some of Hawking's Cambridge colleagues said the physicist has missed the point.

"The 'god' that Stephen Hawking is trying to debunk is not the creator God of the Abrahamic faiths who really is the ultimate explanation for why there is something rather than nothing," said Denis Alexander.

"Hawking's god is a god-of-the-gaps used to plug present gaps in our scientific knowledge.

"Science provides us with a wonderful narrative as to how [existence] may happen, but theology addresses the meaning of the narrative," said Alexander, director of The Faraday Institute for Science and Religion.

And Fraser Watts, an Anglican priest and Cambridge expert in the history of science, said that it's not the existence of the universe that proves the existence of God.

But, he said, "a creator God provides a reasonable and credible explanation of why there is a universe, and ... it is somewhat more likely that there is a God than that there is not. That view is not undermined by what Hawking has said."

Hawking's book will be published on September 7 in the United States and September 9 in the United Kingdom.
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
විව්ත මනසකින් ඉතා හොදින් මේ කරුනු නුවනින් විමසා බැලුවිට එහි යම්කිසි සාතය තාවයක් තිබෙන බව පෙනෙ.

කලින් නිව්ටන් නම් විදඞයා තර්ක කලේ ජිවය සුදුසු ලෙස දෙවියන් එය " " කර ඇතැයි කියය මන්දයත් අනිකුත් ග්‍රහයන්ගෙ ජිවයට සුදුසු තත්වයක් නැති නිසා නමුත් පසුව සොය ගත්තා තවත් ග්‍රහලොක ඒ සමගම අදහසක් අවා තවත් මෙවැනිම ජිවින් සිටින ලොක පවතිනවා කියා

ජිවය ඉබේ ඇතිවෙන්නෙ කෙසෙද? යන ප්‍රශ්නයට උතතරය ස්ටිවන් හොකිංගෙ පොතෙ විස්තරයක් කරනවා.

මේක කියවද්දි මට එක පරටම ඔලුවට ආවේ බුදුන්ගෙ ඉගැන්විම් ය. මේ විදාව යන්නේ එ දෙසට යයි මගෙ අදහසයි
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
Your Thoughts?

Stephen Hawking Dawasaka thaman ge mathaya waradi Kiyala Eyahe Mathaya wenas Karoth Edata Oya Oyage Mathayath Wenas karagannawada?
Mama Dannawa Oya Bouddayek nowana bawa, Namuth oyata mathak Una Budunge Eganweem Walata Anuwa Nuwanin Wimaseemak Wela thiyenawada Dan Hawking ge Adahasa oya Piliganeemath Samaga? Eya Eyage Adahasa kiyanne Oyata Nidahasa thiyenawa A'ka Piligannata ho Pilinogena Innatath.. Eyatat hwada Ugath kenek E'ta haath pasinma Wenas Deyak Kiwwoth Ethakota Hawking Sambandawa Oya Darana Adahasa Wenas Weida?:nerd:

mama Al quraan Eken Egena gatthu Eka Deyak Kiyannam..
A'ka mama Rathupaatin Highlight Karala thiyenney.
downloadg.jpg

:nerd:
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
විව්ත මනසකින් ඉතා හොදින් මේ කරුනු නුවනින් විමසා බැලුවිට එහි යම්කිසි සාතය තාවයක් තිබෙන බව පෙනෙ.

කලින් නිව්ටන් නම් විදඞයා තර්ක කලේ ජිවය සුදුසු ලෙස දෙවියන් එය "fine tune " කර ඇතැයි කියය මන්දයත් අනිකුත් ග්‍රහයන්ගෙ ජිවයට සුදුසු තත්වයක් නැති නිසා නමුත් පසුව සොය ගත්තා තවත් ග්‍රහලොක ඒ සමගම අදහසක් අවා තවත් මෙවැනිම ජිවින් සිටින ලොක පවතිනවා කියා

ජිවය ඉබේ ඇතිවෙන්නෙ කෙසෙද? යන ප්‍රශ්නයට උතතරය ස්ටිවන් හොකිංගෙ පොතෙ විස්තරයක් කරනවා.

මේක කියවද්දි මට එක පරටම ඔලුවට ආවේ බුදුන්ගෙ ඉගැන්විම් ය. මේ විදාව යන්නේ එ දෙසට යයි
මගෙ අදහසයි

correction made - missing word
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Stephen Hawking Dawasaka thaman ge mathaya waradi Kiyala Eyahe Mathaya wenas Karoth Edata Oya Oyage Mathayath Wenas karagannawada?
Mama Dannawa Oya Bouddayek nowana bawa, Namuth oyata mathak Una Budunge Eganweem Walata Anuwa Nuwanin Wimaseemak Wela thiyenawada Dan Hawking ge Adahasa oya Piliganeemath Samaga? Eya Eyage Adahasa kiyanne Oyata Nidahasa thiyenawa A'ka Piligannata ho Pilinogena Innatath.. Eyatat hwada Ugath kenek E'ta haath pasinma Wenas Deyak Kiwwoth Ethakota Hawking Sambandawa Oya Darana Adahasa Wenas Weida?:nerd:

mama Al quraan Eken Egena gatthu Eka Deyak Kiyannam..
A'ka mama Rathupaatin Highlight Karala thiyenney.
downloadg.jpg

:nerd:

ඕයට වැරදිලා තිරනය තියෙන්නේ අපෙ අතෙ නැතුව අදෙව වදි විදාක්යන් අතෙ නෙවෙ. එක පුද්ගලයෙක් ඉතිහසයම අලුතින් ලිව්වා

දුක, රොගිබව , මරනය වැනි ප්‍රශ්නවලට විසදුම තිබුනා පුදුම සහගත දෙවල් කරා හුදු මනුශයාගෙ යහපත පිනිසම.

බයිබලයෙ සදහන් වෙනවා " " කියලා , නමුත් තිරනය ඕබ අතේ සමහර විට මම තවමත් සෙවිම අවසන් කරලා නැ
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Stephen Hawking Dawasaka thaman ge mathaya waradi Kiyala Eyahe Mathaya wenas Karoth Edata Oya Oyage Mathayath Wenas karagannawada?
Mama Dannawa Oya Bouddayek nowana bawa, Namuth oyata mathak Una Budunge Eganweem Walata Anuwa Nuwanin Wimaseemak Wela thiyenawada Dan Hawking ge Adahasa oya Piliganeemath Samaga? Eya Eyage Adahasa kiyanne Oyata Nidahasa thiyenawa A'ka Piligannata ho Pilinogena Innatath.. Eyatat hwada Ugath kenek E'ta haath pasinma Wenas Deyak Kiwwoth Ethakota Hawking Sambandawa Oya Darana Adahasa Wenas Weida?:nerd:

mama Al quraan Eken Egena gatthu Eka Deyak Kiyannam..
A'ka mama Rathupaatin Highlight Karala thiyenney.
downloadg.jpg

:nerd:

ඔබ ඉතාමත් බුද්දිමත් කියලා හිතලා මම කෙලිනම දෙයක් කියන්නම්.

මම හිතන විදිහට ඉස්ලම් ආගම යක්ශයාගෙ උපක්‍රමයක්, එ ගැන මම තවත් සොයමින් ඉන්නවා

මම එහෙම කියන්නෙ මෙ කරුනු නිසා

1. මොහොමඩ් ගොඩාක් මිනි මැරුවා ආගමෙ නමින් හො අල්ලා දෙවියන් නමින හො එක උඔ පිලිගන්නවා ද?

2. අනික මොහොමඩ්ට කතා කරෙ 100% සර්වබලදායි දෙවියන් කියල ඔප්පු කරන්න පුලුවන් ද?

3. ඉස්ලමිය අය ගොඩාක් ඉවසිම අඩු මොබොදුරට අන් ආගම්වලට නිගරු කරන අන්තවාදින් වි ඇත මෙය දෙව ගතියක් ද? (කුරානයෙත් කියනවා අන් අගමිකයන්ව මරන්න කියලා)

4. මේ කරුනට ඕයාට මල පනිවිද දන්නෙ නැ , අපෙ කිතුනුවන්ට හා ජෙසුස් වහන්සෙව විශ්වාස කරන අයට ගැලවිම ලැබෙන්නෙ දෙවියන් වගන්සෙගෙ එකම පුත්‍රයා තමා වෙනුවෙන් මැරුනු බවත් දින තුනකින් උක්තාන උන බව නිශ්වාස් කිරිමෙනි නමුත් කුරානය මේක විකෞති කර ඇත එ නිසා සැකයක් මතු වෙනවා ජෙසු තුමා කිව්ව " බැටලු හමක් අදගත් විකයා" ද මෙ කියලා. මුලින් මම හිතුවා ඉස්ලම් දහම හා කිතුනු දහම ඉතා සමිපයි කියලා නමුත් පස්සෙ කුරානය කියවද්දි තෙරුනා ජෙසුස් වහන්සේව සමනය දෙවියන්ගෙ පනිවුඩ කරුවෙක් කර කිතු දහමෙ කොදුනාරිටිය ඉතා සුක්ශම ලෙස බිද දමනවා

5. මොහොමඩ් තුමා සහ ජෙසුස් කියන්නෙ එකිනෙකට පරස් පර පුද්ගලයින් (මොහොමඩ් යුද්දය අනුමත කරා, ජෙසුස් කිසිසෙත්ම අනුමත කරෙ නැ Iඉතින් මෙ දෙදෙනම එක් දෙවි කෙනෙකුගෙ කියලා හිතන්න අමාරුයි

(මෙ කරුනු වැරදිනම් දෙවියන් මට සමාව දේවි මොකද? ප්‍රශ්න අහන්නෙ දැන ගන්නනෙ? )

තව ගොඩාක් ප්‍රශ්න තියෙනවා හෙමිහිට විසද ගමු
 
Machan mama tharaha wenne ho mala paninne naha.. mokada EK Eke Islam aagamata Apahaasa karana Anith Aya wage Oya Ehema Apahaasa karala naha.. mata oyata oyage wachann wachaneta wisthara karanna puluwan.. namuth oya Oyage adahasa Kiyala thiyenney..

Mamam Dana ganna aasai Oya Islam aagama Koheda kohomada Study kare Kiyala Mulinma. A' wagema Prophet Muhammed thuma Gana Oya Egena gatthy Kohenda Kiyalath Mata dana ganna Puluwanda? oyage danuma Saya yaama Pilibandawa Athi Balawath Uwamanawa gana mama Awankawama Agaya karanwa.. mata Mage Prashneta Oya Witharak Uththara denna. Api katha karamu. :)
 
Mchan mama study karanne God dila theyena vithakshana buddiyen mara guruwarayek na mama ma thamai karunu hodin study karala nigamanawalata enne (ahabai ewa hariyata 100% hari kiyala katawath kiyanna ba)

mchan mage idea eka mekai mona agame unath hoda de hodai naraka de narakai buddimath aya anika ayage agam walata garahanne na (God kenek na kiyala katawath 100% proof karanna ba (60% wath ba mama hithanne) eka sadahatama ehemama wewi Lord Buddhath kiwwanum Loka wishaya achinthai kiyala me scientists la gana thawa kawara kathada

You always have the "Choice" Either B'live or Not to B'live God do not force you (actually love can not be forced)

Mama uya kiyapu ewa Kuranyenma thamai mama hithanne Elakiri eketh ewa pala una ayth awashyanum mama ewa dannum but methana maraganna ganiwida danne na :rolleyes:
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
TΞΞNSTAR™;8440172 said:
You still didnt give up you copy paste posts eh? :P

Brother I have given the reference so what's wrong with it

I shared most important thoughts of modern physicist (may be threaten to ur b'lief)

I am sure most of Elakirians has not seen it so for them this will be important

Why u hate me so much ?
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart

this is wht u talking abt? here is it

විශ්වය, දෙවියන් වහන්සේගේ මැවීමක් නොවන බවත් මහා පිපිරුම් න්‍යාය සමඟ ද දෙවියන් වහන්සේගේ සම්බන්ධයක් නැති බවත් කීර්තිමත් භෞතික විද්‍යාඥ ස්ටෙෆන් හෝකින්ග් (Stephen Hawking) තිර ලෙස කියා සිටී. විශ්වයේ සම්භවය පිළිබඳ දේවවාදී අදහස් මුළුමනින් බැහැර කරමින් ඔහු මේ මතය ඉදිරිපත් කොට ඇත්තේ මේ මාසයේ දී එළි දැක්වෙන ඔහුගේ නවතම කෘතිය වන "The Grand Design:" මඟිනි.

මෙහිදී ඉතාමත් පැහැදිලිව ඔහු ගොඩ නඟන තර්කය විශ්වයේ සම්භවය සඳහා දෙවියන් වහන්සේගේ බලපෑමක් අවශ්‍ය නොවූ බවයි. “මක්නිසාද යත්, ගුරුත්වාකර්ෂණය නමින් නියමයක් පැවැතුණා. විශ්වය නිර්මාණය වීමට එය ප්‍රමාණවත්, වෙනත් යමක් අවශ්‍ය නෑ” යනුවෙන් ඔහු ලියා තිබේ.

The Grand Design කෘතියේ ප්‍රකාශකයන් පවසන පරිදි මෙය හෝකින්ග් වසර 10 කට පසු සිදුකරන ප්‍රධානම බුද්ධිමය මැදිහත්වීමයි. තම කෘතිය මගින් ඔහු විශ්වයේ උපත පිළිබඳ ශ්‍රීමත් අයිසැක් නිව්ටන් තුළ වූ විශ්වාසයන්ට ද අභියෝග කර තිබේ. ගුරුත්වාකර්ෂණය ලෝකය හමුවේ තැබීම පිළිබඳ ගෞරවය නිව්ටන්ට හිමිවූවද ඔහු පවා මැවුම්කාර දෙවියන් පිළිබඳ අදහස මෙපරිදි ප්‍රශ්න නොකළේය.

හෝකින්ග් පවසන අන්දමට විශ්වයේ උපත ගැන පැහැදිලි කිරීම පහසු කාර්යයක් නොවේ. එහෙත්, පිළිතුරු සොයා ගැනීම අසීරු ප්‍රශ්න ගණනාවකටම තම කෘතිය මගින් පිළිතුරු දී ඇති බව ඔහු කියයි. එහිදී තමන්ට උපකාරි වූයේ භෞතික විද්‍යාව බව හෝකින්ග් පැහැදිලි කර ඇත. මෙවැනි අසීරු ප්‍රශ්න බොහොමයකට පිළිතුරු දීමට භෞතික විද්‍යාව සමත්ය

අමෙරිකානු භෞතික විද්‍යාඥයකු වන ලියොනාඩ් ම්ලොඩිනොව් The Grand Design කෘතියේ සම සංස්කාරවරයකු ලෙස හෝකින්ග් ට සහය වී ඇත. ඔහු ද තම පර්යේෂණ ඔස්සේ මේ මතයට එකඟ වෙයි. කලු කුහර (black hole) පිළිබඳ හෝකින්ග් කළ පර්යේෂණ නිසා ද ඔහු විශාල ලෙස අවධානයට ලක්විය. 1988 දී ඔහු ලියා පළ කළ ඒ A Brief History of Time කෘතිය ආදායම් වාර්තා තබමින් අලෙවි විණි. ඒ කෘතියේදී ඔහු මැවුම්කාර දෙවියන් පිළිබඳ අදහස බැහැර කොට තිබුණේ නැත.

ඉකුත් ජූනි මස ABC නාලිකාවේ ඩියෑන් සෝයර් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවක දී “ඔබ විසැඳීමට කැමැති වන විශාලම අභිරහස කුමක්ද?” යනුවෙන් ඔහු වෙත ප්‍රශ්නයක් ඉදිරිපත් විය. හෝකින්ග් ගේ පිළිතුර වූයේ, “විශ්වය ගැන එය ඇතිවීම ගැන... මොකවත්ම නැතිව තියෙනවාට වඩා තියෙන දේ ශ්‍රේෂ්ඨ වෙන්නේ ඇයි කියලා මට දැනගන්න ඕන” යන්නයි.

ස්වභාවිකත්වයේ නියමයන් පිළිබඳ, දෙවියන් වහන්සේ විශ්වය මවන ලදැයි යනුවෙන් බොහෝ දෙනා තුළ පවතින විශ්වාසයන් පිළිබඳ එහිදී ඔහු තම අදහස් යම්දුරකට ඉදිරිපත් කළේය. මහා විශ්වයේ මනුෂ්‍ය ජීවයක් ඇතිවීම ගැන ඔහු විවිධ මත ඇසුරින් පැහැදිලි කළේය.

මේ සාකච්ඡාවේදී සෝයර්, ආගම සහ විද්‍යාව සැසඳීම සඳහා මාර්ගයක් තිබේද? යනුවෙන්ද ඔහුට ප්‍රශ්නයක් ඉදිරිපත් කළාය.

“මේ දෙක අතර මූලික වෙනසක් තිබෙනවා. ආගම පදනම් වී ඇත්තේ යම් අධිකාරීමය බලයක් මත නමුත් විද්‍යාව පදනම්ව ඇත්තේ හේතුන් සහ නිරීක්ෂණ මත. මෙතැනදී විද්‍යාව දිනයි, මොකද එය සක්‍රීයයි” යන්න ඔහුගේ පිළිතුර විය.

ඉකුත් වසරේදී, හෝකින්ග් තමන් වසර 30 ක් තිස්සේ දැරූ කේම්බ්‍රිජ් සරසවියේ ගණිත අංශයේ ප්‍රධාන මහාචාර්ය ධුරයෙන් විශ්‍රාම ලැබුවේය. මෙම තනතුර කළින් ශ්‍රීමත් අයිසැක් නිව්ටන් ද දරා ඇත.

රෝගී තත්ත්වය නිසා රෝද පුටුවක් මතට වීමට හෝකින්ග් ට සිදුවූවද ඔහුගේ බුද්ධිමය නිම්වළලු භෞතික විද්‍යා ක්ෂේත්‍රයේ විසිරී පැතිරී යාමට එය බාධාවක් වී නැත. ඔහු විසින් මෙතෙක් ඉදිරිපත් කරන ලද අනාවරණයන්ටත් වඩා විශ්වයේ සම්භවය පිළිබඳ මේ අදහස ආන්දෝලනයට තුඩු දෙනු
ඇති බව සිතිය හැකිය
 
Sahodaraya Oya hithanne kawru hari kiyalada? Jesus (PBUH) da? Budu HamaDurwan da? Stephen Hawking da? :nerd:
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Sahodaraya Oya hithanne kawru hari kiyalada? Jesus (PBUH) da? Budu HamaDurwan da? Stephen Hawking da? :nerd:

සමාහර අය හින වෙන්න පුලුවන් මම උමතු පුද්ගලයෙක් කියලා නමුත් එක දෙයක් පැහැදිලි

එක බිලිදෙකු බෙත්ලෙහෙම් නුවර ඉප දෙනවා , පාරාවො රජුගෙ දයිවග්නය්න් ආනාවැකි පල කරනවා රජ් කෙනෙක් අද උපත ලබා තිබෙනවා කියලා නමුත් මේ රජ කෙනෙක් කිව්වේ මෙලොකෙ රජ කෙනෙක් වැනි කලක් රජ් කම් කර පහව යන රජ් කෙනෙක් ගැන නෙමෙයි නමුත් අද අපෙ රටේ වගේ එදා පාරාවො රජ්ත් ගොඩාක් බය වෙලා නගරයේ ඉන්න සියලුම චයස අවුරුදු 1 ට අඩු ලමයින් ඔක්කොම මරනවා, නමුත් ජෙසුස් නම් එ බිරිදා බෙරෙනවා ඇත්තටම මරියතුමි හා ජුසේ තුමා වෙන නගරයකට යනවා

පසුව මේ ජෙසුස් නම් අසහය පුද්ගලයා තවත් ගොලයෙන් 12ක් සමග නව ඉගැන්විමක් උගන් වනවා සිය මරනය දක්වාම එකම සතයක් වෙනුවෙන් ඕවුන් ක්‍රයාකරනවා

තමන්ව මරන් තින්දුව දෙන කොටත් ජෙසුස් වහන්සෙ තමන දෙවියන්ගෙ පුත්‍රයා ප්‍රතික්ශෙප කලේ නැ, හැබැයි ම්ම මෙහේම කිව්වාට ගොඩාක් ප්‍රශ්න වලට උත්තර පිට ඉන්න කෙනෙකුට දෙන්න බැ

නමුත් ජෙසුස් වහනසේග ජිවිත කතාව දිහ බැලුවාව එතුමා බොරු කියනවා කියලා හිටතන්න බැ ඕහු දන්න සතය තමයි කියන්නෙ, බුදුහාමුදුරු වො ගැනත් එහෙමයි බුදුන් දන්න සතය තමයි කියන්නෙ කවර අවස්තාවකදිවත් බොරු කියන්නෙ නැමොනම හො හෙතුවක් මත. එදා ජෙසුස් වහන්ස් මේ ලොකයේදි මලවුන් නැගිට්ටන කොටත් විශ්වස නොකල මිනිස්සුත් හිටියා නම් දන් මිනිස්සුන් ගැන තව කවර කතාද?

මගේ මිතුරක් හිටියා පොඩ්ඩක් සමජ්වාදි කුතුනු උනත් ජෙසුස් වහන්සේ ගැන සමනය් විදියට හිතපු හැබැයි හෙන දර්ගනවාදි පොරක්, මිනිහගෙන් මම ජෙසස් ගැන මොකද හිතෙන්නෙ කියල ඇහුවාව මැන් ලස්සන කතාවක් කිව්ව , මචන් වු එක්කො පිස්සෙක් නැතිනම් ඇත්තටම දෙවියන්ගෙන් පුත්‍රයා කියලා

ඇත්තටම විය හැකි අවස්තාවන් 3යි

1. සම්හරක් අයට වගෙ ජෙසුස් උමතු පුද්ගලයෙකි (මෙම වචනය භාවිතා කිරිම ගැන දෙවියන් වහන්සේ ඔවුනට සාමව දෙනු නෝනුමනය මන්දයත් තමන්ට නින්දා කොට මුහුනට කෙල ගැසු සොල්දාදුවන්ටත් මරනය අබියස පැවසුවෙ "පියනනි නොදැන කරන වරදට ඕවුනට සාමාව දෙනු මැනව කියාය"

2. එහෙම නැතිනම් එවැනි කෙනෙකු කිසි දිනකදිවත් නොසිටියා විය යුතුයි.

3. නැති නම් ජෙසුස් වහන්සේ සැබැයින්ම දෙවියන්ගෙ පුත්‍රයාය.

තීරනය ඕව සතුය නිකමට වගෙ හිතුනොත් සොයා බලන්න මන්ද "තට්‍ටු කරන්නාට දොර ඇරේ" "සොයන්නාට සම්භ වේ" උදව් අවශ්ශ නම් කියන්න.

ජෙසුස් ගැන අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මෙපමනය් එදා කුරුසයේ සිටියෙදි එක සොරෙකු උන්වහන්සෙට කියනවා "ඔබ දෙවියන්ගෙ පුත්‍රයා නම් ඕබවත් ගලවගෙන අපවත් ගලවා නොගන්නෙ මන්ද? කියයා , අනෙක් පැත්තේ කෙනා එතුමගෙ කරුනාව දැක්කලා කිව්ව ස්වාමිනි ඔබ යන තැන මාවත් සිහිකරන්න කියා" දෙවියන් වගන්සෙ උත්තරයක් දෙනවා එතුමාව පිලිගත්ත කෙනාට නමුත් අර අනෙක් සොරාට පිලිතුරක් දෙන්නෙ නැ. ඉතින් අද මිනිස්සුත් දෙකොටසක් ඉන්නවා ඕය වගෙම එතුමන්ම පිලිගන්න කෙනාට අදත් එතුමා පිලිතුරක් දෙනවා . ඔයාලාට කියන්න ඕනා එක දෙයක් මමත් අර අනෙක් සොරා නැගු ප්‍රශ්නයම එ දවස්වල හැහුව්වා නමුත් අද තත්වය ගොඩාක් වෙනස්.

බුදුදහම ගැන අවස්තා නැ ඒ දහාම කියවද්දිම තෙරෙනවා මෙක නම් සාමනය මනුස්ස ඉගැන්විමක් නොවන බව අපේ ඉගැන්විම් වගෙ නෙමේයි එක මනුස්සයන් විසින් වෙනස් කරලා කියන්න කාටවත් බැ විශේශයෙන්ම බුදුහාමුදුරුවන්ගෙ ශ්‍රි මුඛ්යෙන් පිට වුන වචන හරිම මිහිරි සතයවාදි ශෙස්ටයි ලොකයෙ ඇති හොදම ඉගැන්විමයී එක අදටත් එහෙමමයි.

මගේ එකම ප්‍රශ්නය බුදුන් දෙවියන් වහන්සෙ නොදැක්කා ද? ඒ ඇයි? නැතිනම් එය බුදුකෙනෙකුගෙ භුමිකව නොවේද?

මේ අසමසම දර්ශන දෙක හරියට මේ වගෙ,

අපි අතර මං වෙලා ඉන්න කොට කෙනෙකු මගදි හමු වි කියනවා මම මාර්ගය දන්නවා මම ඕබට මාර්ගය පෙන්වන් නම් ඕබ එ මාර්ගයෙ ගමන් කරන්න එ විට ඕබට ගමන සම්පුර්න කරන්න පුලුවන්, තව කෙනෙක් හමු වෙලා කියනවා ඕබ සමගම සිට ඕබට මර්ගය මම පෙන්වන් නම් මා පාසු පස් එන්න කියලා

දැන ගොඩක් දෙනෙකු කියයි ශා දෙවැනි එක හොදයි කියලා හැබැයි එක සමහර වෙලාවට පලවැනි එකට වඩා අමාරුයි මොකද ඕබ විශ්වස කල යුතු වෙනව එම පුද්ගලයා ඕබව හරි මරිගයෙ ගෙන යන බව සමහාර විට ඕබට මගදෛ බියක් දැනෙන්න පුලුවන් (මන්දයත් මාර්ගය දුශ්කර බැවින්) මේ පුද්ගලයා මාව හරි පරේ ගෙනියයි ද? අරවද මෙවද කියලා (සමහර විට සමහර අය මේ පුද්ගලයා හොල්මන්ක්ද කියලත් හිතෙන්න පුලුවන්)

හැබෑ අවස්ත 3 යි

1. මේ දෙදෙනාමව ගනන් ගන්නෙ නැතුව එහෙ මෙහා ඇවිදමින් තවත් ආනාත වෙන්න පුලුවන්
2. එක් කෙනෙකු විශවස කර මගදි ගමන අතහරි (පලමු කෙනා කියු උපදෙස් අමතක කර මගදි අතරමන් විම, දෙවැනි පුදිගලයාව සැක කොට වෙන අතකට යාම
3. එක් පුද්ගලයෙකු අනුව ගමන සම්පුර්න කිරිම

හැබැයි මේ දෙදෙනා අපිට කියන්නෙ එකම මාර්ගයක් ද කියා අප නොදනි, සමහර විට එය සදාටම එහෙමම වෙවි මන්ද මර්ග දෙකම විව්තව තැබිම සදහා

ඉතින් යලුවනේ ඕක තමයි මගෙ අදහස. සමහර විට දැන් මට ගල්මුල් ප්‍රහර එන්න පුලුවන් එවට අපි පිලිතුරු නොදි ඉමු ජෙසුස් වහන්සේ කිව්ව නේ "ඕබලාට මට මෙන් බොහො පිඩා තිබේ, නමුත් අවසානය දක්වා නොසැලි සිටින්න"

ඕනැම දහමක් තාමා විසින්ම එය තෙරුම් ගත යුතුයි, සමහර දේ අත්දැකිය යුතුයි එය තාමා විසින්ම දකිනා තුරු එය හුදෙක් කියමන් පෙලක් පමනි කව්වුරුන් මොනා කිව්වත් පලක් නැ මෙතනදිත් අවස්තා තුනයි
1. කෙනෙකු ඉන්න පුලුවන් පිලිගන්නෙත් නැ (දහම දැකිම) පිලිබදින්නෙත් නැ
2. කෙනෙකු ඉන්න පුලුවන් දහම පිලිගන්නවා (දකිනවා) නමුත් පිලිබදින්නෙ නැ
3. කෙනෙකු ඉන්න පුලුවන් දහම දැකලා පිලිබදිනවා

මෙහිදි 1 වැනි අවස්තවට වඩා 2 වැනි අවස්තාව හොදයි, මෙ සියල්ලටම වඩා 3 වැනි අවස්තව හෙවත් දහාම දැක එය පිලිපැදිම ශ්‍රෙශ්ට වේ.

බුදුහමුදුරුවන් හා ජෙසුස් වහනසෙ ගැන එක වාක්යකින කිව්වොත් "Lord Buddha is my teacher, Jesus is my father"
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ඔබ ඉතාමත් බුද්දිමත් කියලා හිතලා මම කෙලිනම දෙයක් කියන්නම්.

මම හිතන විදිහට ඉස්ලම් ආගම යක්ශයාගෙ උපක්‍රමයක්, එ ගැන මම තවත් සොයමින් ඉන්නවා

මම එහෙම කියන්නෙ මෙ කරුනු නිසා

1. මොහොමඩ් ගොඩාක් මිනි මැරුවා ආගමෙ නමින් හො අල්ලා දෙවියන් නමින හො එක උඔ පිලිගන්නවා ද?

2. අනික මොහොමඩ්ට කතා කරෙ 100% සර්වබලදායි දෙවියන් කියල ඔප්පු කරන්න පුලුවන් ද?

3. ඉස්ලමිය අය ගොඩාක් ඉවසිම අඩු මොබොදුරට අන් ආගම්වලට නිගරු කරන අන්තවාදින් වි ඇත මෙය දෙව ගතියක් ද? (කුරානයෙත් කියනවා අන් අගමිකයන්ව මරන්න කියලා)

4. මේ කරුනට ඕයාට මල පනිවිද දන්නෙ නැ , අපෙ කිතුනුවන්ට හා ජෙසුස් වහන්සෙව විශ්වාස කරන අයට ගැලවිම ලැබෙන්නෙ දෙවියන් වගන්සෙගෙ එකම පුත්‍රයා තමා වෙනුවෙන් මැරුනු බවත් දින තුනකින් උක්තාන උන බව නිශ්වාස් කිරිමෙනි නමුත් කුරානය මේක විකෞති කර ඇත එ නිසා සැකයක් මතු වෙනවා ජෙසු තුමා කිව්ව " බැටලු හමක් අදගත් විකයා" ද මෙ කියලා. මුලින් මම හිතුවා ඉස්ලම් දහම හා කිතුනු දහම ඉතා සමිපයි කියලා නමුත් පස්සෙ කුරානය කියවද්දි තෙරුනා ජෙසුස් වහන්සේව සමනය දෙවියන්ගෙ පනිවුඩ කරුවෙක් කර කිතු දහමෙ කොදුනාරිටිය ඉතා සුක්ශම ලෙස බිද දමනවා

5. මොහොමඩ් තුමා සහ ජෙසුස් කියන්නෙ එකිනෙකට පරස් පර පුද්ගලයින් (මොහොමඩ් යුද්දය අනුමත කරා, ජෙසුස් කිසිසෙත්ම අනුමත කරෙ නැ Iඉතින් මෙ දෙදෙනම එක් දෙවි කෙනෙකුගෙ කියලා හිතන්න අමාරුයි

(මෙ කරුනු වැරදිනම් දෙවියන් මට සමාව දේවි මොකද? ප්‍රශ්න අහන්නෙ දැන ගන්නනෙ? )

තව ගොඩාක් ප්‍රශ්න තියෙනවා හෙමිහිට විසද ගමු

මෙ ප්‍රකශය පිලිබදව නැවතත් මම ඔබගෙන් හා අල්ලා දෙවිය්න සැබැයින්ම එකම දෙවියන් නම් මම සාමව ගන්නවා නමුත් මම එහෙම කිව්වේ ඕබෙ වටිනා දහමට විශ්වසයන්ට ආපහස කිරිමට නෙමෙයි පුලුවන් නම් මට පැහැදිලි කරලා දිපන්

මට එහෙම හිතෙන්න ඇත්තෙ මම හිතන විදිහට හා හොදාකරවම දන්න විදියට දෙවියන්වහන්සේ කිසිදිනෙකවත් කෙනෙකු අදේව වාදියෙකු වු පමනින් ඔහුට හො ඇයට හිංසා කරන්න කියා කිසුම දිනකදිවත් නොකියන බව විශ්වාස නිසා ඕතනදිත් මට එක පරටම නිගමන වලට එලබෙන්න බැ හරිනම් මොකද මිනිස්සු තමන්ගෙ වාසිය තකා යම් යම් දෙ එකතු කරා වෙන්නත් පුලුවන් නේ එක නිසා මට සාමාවෙන්න යම් සාදාරන කිරිමක් කල හැකි නම් කරන්න ඒ කුරාන වාකයෙ

එක දෙයක් මත තියගන්න අපි හැමොම මිනිස්සු අපි හැමොම අපෙ ආගමට/රටට ආදරෙයි එක නිසා එයට කිසි දිනකදිවත් 100% ක් වැරදි බව දනගත්තත් (100% කිසිවකු නොදානි) නිගරු
නොකරන්න