(F1) (F1) (F1) = Help

Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
මචන්ලා මට F1 එකක් (Help) එකක් ඕනේ..... මම දැන් ෆිල්ම් එකක් ගත්තා... :)

http://bit.ly/ts3r5mf1
http://bit.ly/ts3r5mf2
http://bit.ly/ts3r5mf3


මෙන්න ලින්ක් .......

මේ ඔක්කොම ඩවුන් වුනා... ඒත් ඒවා Extract කරන්න බැහැ... :(

මෙහෙම ෆයිල් විදියට පෙන්නනේ....


36814342.jpg




මට මේක හදාගන්න හැටි කියපල්ලාකෝ...!!!

P.S. මම Zip & rar දෙකම යූස් කලා අනික මම යූස් කරන්නේ XP



 
Last edited: