දිට්ටදම්ම වේදනීය කර්මය...

Goodsender

Banned
Jun 12, 2010
141
91
0
දිට්ටදම්ම වේදනීය කර්මය...

දිට්ටදම්මවේදනීය කර්මය යන ුමෙම ආත්මයේදීම විපාක දෙන කර්මයයි. මේ දිනවල නැගලා යන පොන්සෝකා කතා වස්තුව ඇසුරින ්දිට්ටදම්මවේදනීය කර්මය පැහැදිලි කළ හැක.

කර්මය - තම නායකයා ද්0ගෙඩියට දැක්කවීමට තැත් කිරීම
විපාකය - ජනාධිපතිවරණයේදී හොම්බෙන් යාම.

කර්මය - කන්නට දුන් අත හපා කෑම
විපාකය - බල්ලෙකු සේ බෙලෙක් පිගානකින් කෑමට සිදුවීම.

කර්මය - යුධ ජය තමාගේ තනි භුක්තියට ලියා ගන්නට තැත් කිරීම
විපාකය - පෙර තමා වීරයෙකු ලෙස ඔසවා තැබූ අය පවා දැන් තමාට කෙල ගැසීම.

කර්මය - තමා සාමාන්ය පෙල සමත්ව සිටියදී පශ්චාත් උපාධිධාරී ගෝඨාභයගේ උගත්කමට අපහාස කිරීම.
විපාකය - දැන් නොම්මර එකේ මෝඩයන් පමණක් තමා වටා එකතුවී සිටීම.

කර්මය - නාවුක හමුදාව කලේ මාලු බෑම බවත් ගුවන් හමුදාව කලේ සරුන්ගල් යැවීම බවත්
හැගවෙන
සේ කතා කිරීම.
විපාකය - සියලු තරු ගැලවී බලු කූඩුවට යාමට සිදු වීම.

කර්මය - කෑම සෑදූ කෝකියන්ට බැන වැදී එලවා දැමීම
විපාකය - පොල්සම්බෝල හා බත් කෑමට සිදුවීම.

කර්මය - බොහෝ දෙනෙකුගේ විරෝධය නොතකා තමාට තැනක් දී උඩට ගත් ගෝඨාභයට
ද්
[FONT=&quot]‍[/FONT]රෝහී වීම
විපාකය - ජොනී ආදීන් තමන්ට එරෙහිව සාක්කි දීම.

කර්මය - නැගෙනහිර සටන ජය කරා මෙහෙයවූ මේජර් පරාක්[FONT=&quot]‍[/FONT]රම පන්නිපිටියට පුද්ගලික
කෝන්තර
මත චෝදනා එල්ල කිරීම
විපාකය - සටන ජය ගැනීමට නායකත්වය දුන්නත් අවසානයේ පන්නිපිටිය මහතා අත්තඩන්ගුවට
ගත් දිනම තමාද සිරගත වීම.

කර්මය - පන්නිපිටිය මහතාට යුද අධිකරණ 3 පත් කිරීම
විපාකය - [FONT=&quot]MR[/FONT] & [FONT=&quot]CO [/FONT]තමාට විරුද්ධව හතර අතේ නඩු දැමීම.

කර්මය - පන්නිපිටිය මහතාට වඩා කනිශ්ඨ නිලධාරීන් යුද අධිකරණයට පත් කිරීම
විපාකය - තමාට වඩා කනිශ්ඨ නිලධාරීන් තමාගේ යුද අධිකරණයට පත් කිරීම.

කර්මය - ජනපතිවරණ සමයේ තම විරුද්දවාදීන්ට ජම්පර් අන්දවා සිරගත කරන බවට පම්පෝරි
ගැසීම

විපාකය - අවසානයේදී තමාටම ජම්පරය ඇදීමට සිදුවීම.

කර්මය - ජනපතිවරණ සමයේ තම විරුද්දවාදීන්ගෙන් පලිගන්නා සැටි නිතර නිතර කීම.
විපාකය - දැන් විරුද්දවාදීන් තමන්ගෙන් පලිගන්නා සැටි කිය කියා සිටිනවාට වඩා කරන්නට
වෙන
දෙයක් නැති වීම.

කර්මය - හමුදාවෙන් ගසා කෑම
විපාකය - විශ්[FONT=&quot]‍[/FONT]රාම වැටුපද අහිමි වීම.

කර්මය - තමාගේම හමුදාව පාවා දීම.
විපාකය - තමා අතකොලුවක් සේ යොදා ගත් විජාතික බලවේග දැන් පයිසයකටවත් තමාව
ගනන්
නොගැනීම.

කර්මය - රන්න පොනිල්, මොන්ගල් යනාදී නපුන්සකයන් වෙනුවෙන් පෙනී සිටීම
විපාකය - එම නපුන්සකයන්ගේම පිහිට යැදීමට සිදු වීම.

කර්මය - යුධ ජයග්[FONT=&quot]‍[/FONT]රහණය මුදලට වෙන්දේසි කිරීම.
විපාකය - දැන් සියලු දෙනා තමාව වෙන්දේසි කිරීම.

කර්මය - පෙර තමාට, හමුදාවට, යුද ජයග්[FONT=&quot]‍[/FONT]රහණ වලට අපහාස කලවුන් හා එකතු වීම
විපාකය - ධනුනුවා තමාගෙන් පෝසත් වී, දුව දමා පලා යාම.

කර්මය - පුද්ගලික අමනාපකම් වලට දහස් ගණනක් යුධ අධිකරණ වලට දැක්කීම.
විපාකය - එක වැදගත් හමුදා නායකයෙකුගේ වත් සහාය නොලැබී යාම

කර්මය - කාන්තාවන්ට අතවර කිරීම.
විපාකය - තාම සිදුවී නැත. ඉදිරියේදී මෙයටද Return එක ලැබෙනු ඇත.

හුදී ජන පහන් සන්වේගය පිනිස රචනා කරන ලදී.

පොන්සේකාගේ අනුගාමිකයන් මේවා කියවා නිකරුණේ ලේ පුච්චා නොගත යුතුය.
සත්යය කටුකය, අමිහිරිය. එහෙත් එයට මුහුණ දිය යුතුය.:D
 
Last edited:

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    මරුවට හිතලා ලියලා තියෙනවා:D:D

    මොකක්ද ගෑනුන්ට අතවර කතාවට වෙන්නෙ :confused::confused:
     
    • Like
    Reactions: windows8

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මරුවට හිතලා ලියලා තියෙනවා:D:D

    මොකක්ද ගෑනුන්ට අතවර කතාවට වෙන්නෙ :confused::confused:

    ekath pala dila
    anoma dan hamotama sale wenawane
    ganith habai ekata kamathi wage mokada samawa aran minihawa eliyata ganna kisima ona kamak naha
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,901
    4,499
    113
    දිට්ටදම්මවේදනීය කර්මය යන ුමෙම ආත්මයේදීම විපාක දෙන කර්මයයි. මේ දිනවල නැගලා යන පොන්සෝකා කතා වස්තුව ඇසුරින ්දිට්ටදම්මවේදනීය කර්මය පැහැදිලි කළ හැක.

    කර්මය - තම නායකයා ද්0ගෙඩියට දැක්කවීමට තැත් කිරීම
    විපාකය - ජනාධිපතිවරණයේදී හොම්බෙන් යාම.

    කර්මය - කන්නට දුන් අත හපා කෑම
    විපාකය - බල්ලෙකු සේ බෙලෙක් පිගානකින් කෑමට සිදුවීම.

    කර්මය - යුධ ජය තමාගේ තනි භුක්තියට ලියා ගන්නට තැත් කිරීම
    විපාකය - පෙර තමා වීරයෙකු ලෙස ඔසවා තැබූ අය පවා දැන් තමාට කෙල ගැසීම.

    කර්මය - තමා සාමාන්ය පෙල සමත්ව සිටියදී පශ්චාත් උපාධිධාරී ගෝඨාභයගේ උගත්කමට අපහාස කිරීම.
    විපාකය - දැන් නොම්මර එකේ මෝඩයන් පමණක් තමා වටා එකතුවී සිටීම.

    කර්මය - නාවුක හමුදාව කලේ මාලු බෑම බවත් ගුවන් හමුදාව කලේ සරුන්ගල් යැවීම බවත්
    හැගවෙන
    සේ කතා කිරීම.
    විපාකය - සියලු තරු ගැලවී බලු කූඩුවට යාමට සිදු වීම.

    කර්මය - කෑම සෑදූ කෝකියන්ට බැන වැදී එලවා දැමීම
    විපාකය - පොල්සම්බෝල හා බත් කෑමට සිදුවීම.

    කර්මය - බොහෝ දෙනෙකුගේ විරෝධය නොතකා තමාට තැනක් දී උඩට ගත් ගෝඨාභයට
    ද්
    [FONT=&quot]‍[/FONT]රෝහී වීම
    විපාකය - ජොනී ආදීන් තමන්ට එරෙහිව සාක්කි දීම.

    කර්මය - නැගෙනහිර සටන ජය කරා මෙහෙයවූ මේජර් පරාක්[FONT=&quot]‍[/FONT]රම පන්නිපිටියට පුද්ගලික
    කෝන්තර
    මත චෝදනා එල්ල කිරීම
    විපාකය - සටන ජය ගැනීමට නායකත්වය දුන්නත් අවසානයේ පන්නිපිටිය මහතා අත්තඩන්ගුවට
    ගත් දිනම තමාද සිරගත වීම.

    කර්මය - පන්නිපිටිය මහතාට යුද අධිකරණ 3 පත් කිරීම
    විපාකය - [FONT=&quot]MR[/FONT] & [FONT=&quot]CO [/FONT]තමාට විරුද්ධව හතර අතේ නඩු දැමීම.

    කර්මය - පන්නිපිටිය මහතාට වඩා කනිශ්ඨ නිලධාරීන් යුද අධිකරණයට පත් කිරීම
    විපාකය - තමාට වඩා කනිශ්ඨ නිලධාරීන් තමාගේ යුද අධිකරණයට පත් කිරීම.

    කර්මය - ජනපතිවරණ සමයේ තම විරුද්දවාදීන්ට ජම්පර් අන්දවා සිරගත කරන බවට පම්පෝරි
    ගැසීම

    විපාකය - අවසානයේදී තමාටම ජම්පරය ඇදීමට සිදුවීම.

    කර්මය - ජනපතිවරණ සමයේ තම විරුද්දවාදීන්ගෙන් පලිගන්නා සැටි නිතර නිතර කීම.
    විපාකය - දැන් විරුද්දවාදීන් තමන්ගෙන් පලිගන්නා සැටි කිය කියා සිටිනවාට වඩා කරන්නට
    වෙන
    දෙයක් නැති වීම.

    කර්මය - හමුදාවෙන් ගසා කෑම
    විපාකය - විශ්[FONT=&quot]‍[/FONT]රාම වැටුපද අහිමි වීම.

    කර්මය - තමාගේම හමුදාව පාවා දීම.
    විපාකය - තමා අතකොලුවක් සේ යොදා ගත් විජාතික බලවේග දැන් පයිසයකටවත් තමාව
    ගනන්
    නොගැනීම.

    කර්මය - රන්න පොනිල්, මොන්ගල් යනාදී නපුන්සකයන් වෙනුවෙන් පෙනී සිටීම
    විපාකය - එම නපුන්සකයන්ගේම පිහිට යැදීමට සිදු වීම.

    කර්මය - යුධ ජයග්[FONT=&quot]‍[/FONT]රහණය මුදලට වෙන්දේසි කිරීම.
    විපාකය - දැන් සියලු දෙනා තමාව වෙන්දේසි කිරීම.

    කර්මය - පෙර තමාට, හමුදාවට, යුද ජයග්[FONT=&quot]‍[/FONT]රහණ වලට අපහාස කලවුන් හා එකතු වීම
    විපාකය - ධනුනුවා තමාගෙන් පෝසත් වී, දුව දමා පලා යාම.

    කර්මය - පුද්ගලික අමනාපකම් වලට දහස් ගණනක් යුධ අධිකරණ වලට දැක්කීම.
    විපාකය - එක වැදගත් හමුදා නායකයෙකුගේ වත් සහාය නොලැබී යාම

    කර්මය - කාන්තාවන්ට අතවර කිරීම.
    විපාකය - තාම සිදුවී නැත. ඉදිරියේදී මෙයටද Return එක ලැබෙනු ඇත.

    හුදී ජන පහන් සන්වේගය පිනිස රචනා කරන ලදී.

    පොන්සේකාගේ අනුගාමිකයන් මේවා කියවා නිකරුණේ ලේ පුච්චා නොගත යුතුය.
    සත්යය කටුකය, අමිහිරිය. එහෙත් එයට මුහුණ දිය යුතුය.:D

    අද පිටපත FAKE ID of වින්ඩොස්8 ජොකර් ඔෆ් දර් ඉයර් ගෙන් :lol::lol::lol:

    මේ ස්වාධීන රූපවාහිනී ප්‍රවුත්ති විකාශයේ නිමාවයි. ඔබ සැමට සුභ රාත්‍රියක්.:rofl::rofl::rofl:
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,853
    484
    83
    Sri Lanka
    අද පිටපත FAKE ID of වින්ඩොස්8 ජොකර් ඔෆ් දර් ඉයර් ගෙන් :lol::lol::lol:

    මේ ස්වාධීන රූපවාහිනී ප්‍රවුත්ති විකාශයේ නිමාවයි. ඔබ සැමට සුභ රාත්‍රියක්.:rofl::rofl::rofl:

    නියම කතාව සහෝදරයා රෙප් ඇඩඩ්:P:P:P:P:P:P:P:P:D:D:D:D:D
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අද පිටපත FAKE ID of වින්ඩොස්8 ජොකර් ඔෆ් දර් ඉයර් ගෙන් :lol::lol::lol:

    මේ ස්වාධීන රූපවාහිනී ප්‍රවුත්ති විකාශයේ නිමාවයි. ඔබ සැමට සුභ රාත්‍රියක්.:rofl::rofl::rofl:

    පට්ට මචන්... :rofl::rofl::rofl::rofl::rofl::rofl: