අඳුරනවද මෙයාව?
මෙයාව අල්ලදුන්නොත් කල්ල මරේ
සැකකාර ධනුන තිලකරත්න ‘ප්‍රකාශිත’ පුද්ගලයකු ලෙස නම් කිරීමෙන් සැකකරු අත් අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකාවාසී ඕනෑම පුරවැසියෙකුට නීතියෙන් අවසරය ලැබෙයි. සැකකරු පිළිබඳ තොරතුරක් සපයන්නෙකුට රුපියල් දස ලක්ෂයක මුදල් ත්‍යාගයක් පිරිනමන බවටද පොලිස්පතිවරයා විසින් ප්‍රකාශයට පත් කොට ඇත.

Last edited: