අඳුරනවද මෙයාව?

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    අඳුරනවද මෙයාව?

    මෙයාව අල්ලදුන්නොත් කල්ල මරේ
    dhanunahora.jpg

    සැකකාර ධනුන තිලකරත්න ‘ප්‍රකාශිත’ පුද්ගලයකු ලෙස නම් කිරීමෙන් සැකකරු අත් අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකාවාසී ඕනෑම පුරවැසියෙකුට නීතියෙන් අවසරය ලැබෙයි. සැකකරු පිළිබඳ තොරතුරක් සපයන්නෙකුට රුපියල් දස ලක්ෂයක මුදල් ත්‍යාගයක් පිරිනමන බවටද පොලිස්පතිවරයා විසින් ප්‍රකාශයට පත් කොට ඇත.
     
    Last edited:

    ela-kolla

    Member
    Oct 2, 2010
    1,226
    68
    0
    Rajapassa lage rate
    මෙ ලොක හොරාව අල්ලා දෙන එකාට මම ලක්ෂ විස්සක් දෙනවා.

    z_P08-AnHonarabla.jpg

    මුගෙ නම මහින්ද රාජපස්ස. මු සුනාමි සල්ලි හොරකම් කරල.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Chamith0659

    Member
    Mar 14, 2007
    1,126
    4
    0
    37
    Internet
    මෙ ලොක හොරාව අල්ලා දෙන එකාට මම ලක්ෂ විස්සක් දෙනවා.

    z_P08-AnHonarabla.jpg

    මුගෙ නම මහින්ද රාජපස්ස. මු සුනාමි සල්ලි හොරකම් කරල.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ado macho mth ubata donate karnwa, muuwa allala dunnoth, muu kamba horek....ape lankawe minissu thamath muta denna ynawane.....:P:P:P
     
    • Like
    Reactions: ela-kolla

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    මෙ ලොක හොරාව අල්ලා දෙන එකාට මම ලක්ෂ විස්සක් දෙනවා.

    මුගෙ නම මහින්ද රාජපස්ස. මු සුනාමි සල්ලි හොරකම් කරල.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    උඹට කොහෙන්ද එච්චර සල්ලි.උඹත් මොකක් හරි කොනකින් ධනුනට සම්බන්ධද?:P:P:baffled::baffled:
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    කවුරු හරි ධනුනගෙ හොර වැඩ වලට සපෝට් කරන කෙනෙක්ට රිදිලද කොහෙද මට කුනුහරුපෙන් බැනල මයිනස් රෙපුත් දීලා.:(:(ත්‍රෙඩ් එකට අකමැති නම් මයිනස් රෙප් දුන්නට කමක් නෑ.ඒත් වැදගත් විදියට කමෙන්ට්ස් දාන්න පුලුවන් නේද
    repr.jpg
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    onna ithin rep kapana ekanak balu wadak malli

    ඒ කියන්නෙ උඹ කලේ බලු වැඩක් කියල උඹ පිලිගන්නව:P:P

    ෆේක් එකවුන්ට් වලින් ඇවිත් රෙප් කපන්නෙ නෑ අපි.ඔන්න උඹේ රෙප් කැපුවා හොඳේ.අපි කෙලින්ම කියලයි කපන්නෙ.දෙපිටිකාට්ටු වැඩවත් නපුංසක වැඩවත් අපි ලග නෑනෙ උඹලට වගේ:cool::cool:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මෙයාව අල්ලදුන්නොත් කල්ල මරේ
    සැකකාර ධනුන තිලකරත්න ‘ප්‍රකාශිත’ පුද්ගලයකු ලෙස නම් කිරීමෙන් සැකකරු අත් අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකාවාසී ඕනෑම පුරවැසියෙකුට නීතියෙන් අවසරය ලැබෙයි. සැකකරු පිළිබඳ තොරතුරක් සපයන්නෙකුට රුපියල් දස ලක්ෂයක මුදල් ත්‍යාගයක් පිරිනමන බවටද පොලිස්පතිවරයා විසින් ප්‍රකාශයට පත් කොට ඇත.

    koti ganak horakan kala kiwwa neda
    1 million dela bambu gahannada kotiyak wath dunnoth hithala balanna puluwan
     
    • Like
    Reactions: kat4ever

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    koti ganak horakan kala kiwwa neda
    1 million dela bambu gahannada kotiyak wath dunnoth hithala balanna puluwan

    හෙහෙහ් ඔව් ඔව් මිලියනයක් නම් මදි වගේ...ඒත් ඉස්සෙල්ල අල්ලගනිංකො.
    උදාරිව පොලිසියට දෙන්න යද්දි ඔඩෙල් එකට ලක්ෂ10ක් දෙන්නම් කිව්ව එකේ මූ උඹට හොද ඔෆර් එකක් දෙන්න බැරි නෑ.එතකොට උඹ මිනිහගෙන් ගාන කොටාගෙන මට කියපං. මං පොලිසියට අල්ලල දීල මිලියනය ගන්නං.කොහොමද මගෙ පැලෑන:P:P:P:rofl::rofl:
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    ගොඩක් තෑන්ක්ස් මට ආපහු ප්ල්ස් රෙප් දීපු සහෝදරයන්ට:D
     
    ela-kolla

    Member
    Oct 2, 2010
    1,226
    68
    0
    Rajapassa lage rate
    හෙහෙහ් ඔව් ඔව් මිලියනයක් නම් මදි වගේ...ඒත් ඉස්සෙල්ල අල්ලගනිංකො.
    උදාරිව පොලිසියට දෙන්න යද්දි ඔඩෙල් එකට ලක්ෂ10ක් දෙන්නම් කිව්ව එකේ මූ උඹට හොද ඔෆර් එකක් දෙන්න බැරි නෑ.එතකොට උඹ මිනිහගෙන් ගාන කොටාගෙන මට කියපං. මං පොලිසියට අල්ලල දීල මිලියනය ගන්නං.කොහොමද මගෙ පැලෑන:P:P:P:rofl::rofl:
    හනෙ මුගෙ ප්ලැන්. :lol::lol::lol::lol::lol::lol::lol:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    කවුරු හරි ධනුනගෙ හොර වැඩ වලට සපෝට් කරන කෙනෙක්ට රිදිලද කොහෙද මට කුනුහරුපෙන් බැනල මයිනස් රෙපුත් දීලා.:(:(ත්‍රෙඩ් එකට අකමැති නම් මයිනස් රෙප් දුන්නට කමක් නෑ.ඒත් වැදගත් විදියට කමෙන්ට්ස් දාන්න පුලුවන් නේද
    repr.jpg

    gtrz ta report karanna machan