එක වරක් ඔබට මා එපා නම්, සියදහස් වාරයක් එපා මට ඔබ එපා.....![]()




api godak adare karapu kenek apiwa dala wena kenek lagata giyot... oyala moko karanne??












mehe ma hithapng
Life is not what we expecting
Its all about what we getting..
බැඳීම් ඇතිකරගන්න කොට ඒවා නැතිවෙන බවත් හිතන්න ඕනේ. සියලු හමුවීමක්ම වෙන්වීමකින් කෙලවර වෙනවා, සෑම ආදරයක්ම ශෝකයෙන් කෙලවර වෙනවා කියලා හිතන්න. කෙනෙකුට ආදරය කරන්න පෙර එක වතාවක් නෙවෙයි සියවතවක් වත් හිතන්න. දැන් ඉතින් ගිය දේ ගියා පුලුවන් තරම් ආතල් එකේ ඉන්න බලන්න
එක වරක් ඔබට මා එපා නම්, සියදහස් වාරයක් එපා මට ඔබ එපා.....![]()
SIRAWATAMA!!!
eyalata apiwa epanam apitath wadak ne .... mannama ohoma tama hitanne![]()
අදරය නැති උන කෙනා කියන්නෙ මෙහෙමයි.....
මං නැතිදා සිතට දුකක් නුබට නම් නැති, පුදුමයි.... නුබ වාගේ මටත් ඉන්න බැරි හැටි....
අදරයට පිටුපැව කෙනා කියන්නෙ මෙහෙමයි.....
නුබ නැතිදා සිතට දුකක් මෙමට නම් නැති, පුදුමයි.... මම වාගේ තොටත් ඉන්න බැරි හැටි....![]()
Adaraya sundara waradaki
kisida samawak nam nathi
mata pennala aale hati
numba dunnu duka hondatama athi
time will solve everything..
Mcn mtath okamauna bn..... mn thama Boot mood
හද ස්වර පවා කම්පිත වෙවී මට මා පවා නැතිකලේ කව්‍රුරුන්දෝ.....!!!!!!
How much pain.....![]()
pissu hedenawa machan,marama apset masayakwath yanakan ekata pase mathakwena hema welawema adanna tharam hithenawa api sirama love kalanam.....
ඔන්න කොල්ලො කියන්නේ කෙලින් කතාව මමත් එකගයි
ඔක්කොම වෙන්නේ හොදට කියලා හිතාගනින්...
![]()
mona karannada machan giya de giya kiyala hitha hadaganin
puluwan thran kattiya ekka hitapan
මොනවා කරන්නද දුක් වෙලා වැඩක් නෑ. උබ ෆිට් එකේ හිටපන්.
Adare laba gannava vagema kshnika ahimivimath vida dara ganna puluvan venna ona machanmokada hemadema balance venna ona ne Oya gena vediya hithanna epa
Just let it go then you will feel free. Trust me
ඔව් ඒක ඇත්ත.. ඒත් තේරුමක් නැහැ දුක් වෙලා.. කරන්න තියෙන්නේ මෙච්චරයිනේ එක්කෝ උඹ කැල්ලගෙන් පලි ගන්න ඕන, නැත්නම් ට්‍රයි කරලා මොන මලදනායක් හරි කොරලා ආයේ සෙට් කරගන්න ඕනේ.. නැතන්ම් මම කිව්ව වගේ ආතල් එකේ ඉන්න ඕනේ. මුල දෙක කොහමත් කරලා තේරුමක් නැහනේ![]()
දුක තමයි. ඒත් අවුලක් නෑ වගේ ඒකිට පේන්න ඉඳපන්... මටත් ඔහොම දෙයක් උනා. මම කලේ එහෙමයි. කාලයත් එක්ක දුක නැතිවෙලා යනවා.
apita adare karanne nathi ayagana hithala wadak neeee
ඕන මගුලක් කරගන්න කියලා දාගන්නවා තව සුපිරි ඇපල් ගෙඩියක් වගෙ කැල්ලක්...
නැ මචන් උඹ ගැන හිතන්නේ නැති කෙනෙක් ගැන බොරුවට හිතන එක අපරාදේ... උඹේ ජීවීතෙයි කාලයයි දෙකම එකෙන් ඉවර වෙනවා.එහෙම උනේ උඹේ අඩු පාඩුවක් නිසාද කියලත් පොඩ්ඩක් බලපන්.. ෆිට් එකට කියන්නේ![]()
Aniwa aniwa![]()
එයා ගැන ආයෙ හිතන්න එපා බ්‍රෝ.... හේතුවක් නැතුව දාලා යනවා කියන්නේ එකී උබට ආදරේ කරලා නැ කියන එක බන්.........
oya wage un dala yana eka hondai bn natnm bandala ohoma unanm ehema
Oyage athe waraddak naththam e wage kenek gana hithala wadak na neda ?![]()