--|| Win XP ජෙනුයින් වලින් නිදහස් වීම ||--

weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    --|| Win XP ජෙනුයින් වලින් නිදහස් වීම ||--


    Win XP ජෙනුයින්........................

    මේක ගොඩක් අයට වද දෙන ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ..

    මොකද කිව්වොත් පරිඝනකයක් On කරපු වෙලාවට මෙන්න මේ වගේ Message Box 1ක් ඇවිත් ටික වෙලාවක් තියෙද්දි තමයි ඕක එපා වෙන්නෙ...

    rig7es.jpg

    2cqfbpz.jpg

    27xp30n.jpg

    2vbpmcx.jpg


    ඔව්ව අයින් කරගන්න අපි කරන්නෙ Task Manager ගිහින් Processes ටැබ් එකේ තියන wgatray කියන .exe 1 End Process කරන එකනේ...
    ඒත් ඔන්න ආයෙත් ඉක්මන්ටම ඒක Run වෙනවා.. ඉවරයක් නෑ...


    මෙන්න ඒකට විසදුමක්.... උත්සාහ කරල බලන්න......

    01. පරිඝනකය ප්‍රථිපනගන්වන්න... හා Safe Mode විදිහට පරිඝනකය ක්‍රියාත්මක කරන්න...


    02. ඊට පස්සෙ Task Manager එකේ Processes ටැබ් එකට ගිහින් wgatray.exe කියන Processes එක End Process කරන්න.....

    03. ඊට පස්සෙ Windows -> System32 කියන Folder එකට ගිහින් ඒකෙ තියන wgatray කියන එකයි wgalogon.dll එකයි මකලා දාන්න....

    ( wgatray කියන්නෙ .exe ගොනුවක් )

    25tvwg8.jpg


    30b2opi.jpg



    04. ඊට පස්සෙ Windows -> System32 -> dllcache කියන Folder එකට ගිහින් ඒකෙ තියන wgatray කියන එකත් මකලා දාන්න..
    ( සමහර විට මේකෙ ඒ ගොනුව නැති වෙන්නත් පුළුවන් )


    05. ඊට පස්සෙ Registry Editor එකට යන්න..
    මෙන්න යන විදිහ....

    Start -> Run.

    2yobswh.jpg


    ඒකෙ regedit කියලා type කරලා Ok කරන්න.
    2w5njgo.jpg



    06. ඊට පස්සෙ ඒකෙ මෙන්න මේ Key එකට යන්න. HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\WindowsNT\CurrentVersion\Winlogon\Notify
    (මේකෙ ඇතුලට යන්න නම් Registry Editor හි වම් පැත්තෙ තියන කොටසෙ තියන වචන ඉස්සරහින් තියන + ලකුන උඩ Mouse Left Click එකක් දාන්න )



    07. ඊට පස්සෙ මෙන්න මේ වම් පැත්තෙ තීරුවෙ තියන Notify කියන ගොනුව උඩ Mouse Right Click එකක් දීලා Delete කරන්න.
    2vtnus7.jpg



    08. අන්තිමට පරිඝනකය ප්‍රථිපන ගන්වන්න....
    ------------||****||------------​
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    කියන්න අමතක උනා....

    ඕක කලාට පස්සෙ අනිවාර්යයෙන්ම

    Start -> Control Pannel -> Automatic Updates

    වලට ගිහින්

    Turn Off Automatic Updates කියන එක Click කරලා Ok කරන්න.