What Is Your Blood Group?

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ශිරාවටම වටිනවා මචන්.. ඕක ගොඩක් දුර්ලභයිනේ..මම O+..5 වතාවක් දීලා තියෙනවා:):love::love:
    ඔව් බන් මං එක පාරක් blood donation එකකට ගියා.ඊට පස්සෙ තමයි මං දන්නේ O- කියලා.ඒක තමයි මට කෝල් දිදී ගෙන්න ගන්නේ..