Mata bella amaruwak tiyenawa.

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කම්පියුටරේට වගේ බෙල්ලටත් පාට් එකක් අරං හයි කරගනින්
    ඕනෙ නං පස්සෙ ඒ ගැන ත්‍රෙඩ් එකකුත් දාපං :P
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    අපිට කොහෙන්ද බෙල්ල අමාරු
    නගරේ කුකුල්ලොන්ට තමයි බෙල්ලෙ අමාරු
    :P
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :yes: sirawatama djram wa dekke naa :D
    :lol::lol: පව් බං නිගා..බෙල්ල කඩලා කුකුල්ලු මරනවා නේද, ඒ වගේ වීඩීයෝ එකක්වත් දැක්කද දන්නේ නෑ:rofl:

    ඒක නෙමෙයි නිගා මේ දවස්වල කුකුල්ලු ඉබේ මැරිලා වැටෙනවලු..නිව්ස් වල කිව්වා..ෆුල් බොඩි චෙකප් එකක් දාගනින් ඔය කබල් බඩු ඕඩර් කරන එක නවත්තලා:lol:
    ඒක නෙමෙයි මේකා මැරුනම මුගේ මසින් හදලා කන රයිස් එකක් කන එකාට මොනා වෙයිද..නිකන් හොල්මන්ද පොල් කොල වෙයි:lol::lol: