Iraj byte(illimak paridi bawa salakanna)

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මේ ලඟදි දාල තිබ්බ ත්‍රේඩ් එකක් මේ. මේකේ තිබ්බෙ නම් ඉරාජ් බයිට් වෙන්වා කියලා... ඒ උනාට මට තේරෙන විදිහට වෙන්න නම් වෙන දෙයක් මේ සිරස අහන ගොඩේ මිනිස්සු නොදන්න කමට අහන තුට්‍ටු දෙකේ ගොන් ප්‍රශ්න

    ‍රැප් දාන්න එපාලු සින්දු වලට අහන්න බෑ කියල
    ඉතින් මුන්ට තියෙන්නෙ චැනල් අම්බානට තියෙන ලන්කාවේ වෙන චැනල් එකක් දාගන්න එකනෙ

    ඉරාජ්ට සින්හල බෑලු එයාගෙන් අහන්නලු ඕන එකක් උත්තර දෙන්න
    පිස්සු කතානේ මොලයක් තියෙන ඕන කොලඹ ඉන්න මිනිහෙක් දන්නව මෙහෙ ඉන්න එවුන් සින්හල දන්න තරම...

    තව නන්ගියෙක් කත කරල කියනවා හදන සින්දු වලට නම දාන්නෙ ඇයි කියල
    අනේ ඉතින් මෙහෙමත් ප්‍රශ්න අහනවනෙ
    ඉරාජ් හදපු සින්දුවට ඉරාජ් නම දාගන්නෙ නැතුව අල්ලපු ගෙදර එකාගෙ නම දාන්නද?

    අනිත් එක පරන ‍ෆිල්ම් වල හින්දි තනු එහෙම්පිටින්ම උස්සදිදිත් නම දැම්මද කියල කවුරුත් හොයන්නෙ නෑනෙ. දැන් තමා මුන්ට කැසිල්ල තියෙන්නෙ

    භාතිය කාරය ලොකෙ වටේම තියෙන එව හොරකන් කරල ඇල්බම් හදල විකුනන්නෙ එව මොන බලු වැඩද?
     
    • Like
    Reactions: tharakato

    sahanlak

    Member
    Nov 7, 2008
    1,369
    73
    0
    34
    Badulla

    Godak prasna gon prasna thamai
     
    • Like
    Reactions: buddhi9077

    foxhill2day

    Well-known member
  • Jul 11, 2006
    1,667
    227
    63
    ඩොටේ ටත් එහා..

    සහතික ඈත්ත කතාව. me katha karana kellata pissu da koheda gon prashna mai ahanne.
    rep denda watina kathawa eth rep denda ba lu
     
    • Like
    Reactions: buddhi9077

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,781
    9,475
    113
    මේ ලඟදි දාල තිබ්බ ත්‍රේඩ් එකක් මේ. මේකේ තිබ්බෙ නම් ඉරාජ් බයිට් වෙන්වා කියලා... ඒ උනාට මට තේරෙන විදිහට වෙන්න නම් වෙන දෙයක් මේ සිරස අහන ගොඩේ මිනිස්සු නොදන්න කමට අහන තුට්‍ටු දෙකේ ගොන් ප්‍රශ්න

    ‍රැප් දාන්න එපාලු සින්දු වලට අහන්න බෑ කියල
    ඉතින් මුන්ට තියෙන්නෙ චැනල් අම්බානට තියෙන ලන්කාවේ වෙන චැනල් එකක් දාගන්න එකනෙ

    ඉරාජ්ට සින්හල බෑලු එයාගෙන් අහන්නලු ඕන එකක් උත්තර දෙන්න
    පිස්සු කතානේ මොලයක් තියෙන ඕන කොලඹ ඉන්න මිනිහෙක් දන්නව මෙහෙ ඉන්න එවුන් සින්හල දන්න තරම...

    තව නන්ගියෙක් කත කරල කියනවා හදන සින්දු වලට නම දාන්නෙ ඇයි කියල
    අනේ ඉතින් මෙහෙමත් ප්‍රශ්න අහනවනෙ
    ඉරාජ් හදපු සින්දුවට ඉරාජ් නම දාගන්නෙ නැතුව අල්ලපු ගෙදර එකාගෙ නම දාන්නද?

    අනිත් එක පරන ‍ෆිල්ම් වල හින්දි තනු එහෙම්පිටින්ම උස්සදිදිත් නම දැම්මද කියල කවුරුත් හොයන්නෙ නෑනෙ. දැන් තමා මුන්ට කැසිල්ල තියෙන්නෙ

    භාතිය කාරය ලොකෙ වටේම තියෙන එව හොරකන් කරල ඇල්බම් හදල විකුනන්නෙ එව මොන බලු වැඩද?
    :yes::yes::yes:
     
    • Like
    Reactions: buddhi9077

    v7soft

    Member
    Aug 23, 2008
    618
    54

    okoma machan hari ban "භාතිය කාරය ලොකෙ වටේම තියෙන එව හොරකන් කරල ඇල්බම් හදල විකුනන්නෙ එව මොන බලු වැඩද?"meka nam mama danna widiyata ahema kiyann bha ne ban mama dakka iraj ge songs walatath oya kathwa kiyala thread yanawa mama danne nadd danne na ne uba oke thruma exlapne krapan mama BNS and iraj ge fan kenekk.mama nam hithanne irajta wada katha karapu awun bite una kiyala.
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,048
    735
    113
    Paris
    ඉරාජ්ගේ සිංදු නම් වැඩක් නැ.. පැටවු ගහනවා වගේ සිංදු ගහනවා දවසයි දෙකයි එකත් ඉවරයි
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    meka byte karanna plan karala hadapu program ekakda koheda. ekana nam sure

    ow ekanama atta...
    dawasak nihal nelson awa eyagen anuncer mokaki hary kapenna ekaki ahuwa
    nihal nelson ahuwa mawa ada metanata genalla ogollo me karana progrma eken keeyaki hamba karagannawada kiyala :lol::lol: sirasata kata uttara ne ..
    meka udema minissuge le kupitha karawanawa wage wadak :rofl:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    okoma machan hari ban "භාතිය කාරය ලොකෙ වටේම තියෙන එව හොරකන් කරල ඇල්බම් හදල විකුනන්නෙ එව මොන බලු වැඩද?"meka nam mama danna widiyata ahema kiyann bha ne ban mama dakka iraj ge songs walatath oya kathwa kiyala thread yanawa mama danne nadd danne na ne uba oke thruma exlapne krapan mama BNS and iraj ge fan kenekk.mama nam hithanne irajta wada katha karapu awun bite una kiyala.

    danne neththan danaganin ban
    BnS lage albums wala sindu parana ewage indala piliwelata ahala balapan sindu 80% wada english sindu ussapuwa.. but famous nathi ewa. wediya one ne mathakane maha lokuwata res wihidena samanaliyak awa :P
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    meka byte karanna plan karala hadapu program ekakda koheda. ekana nam sure

    ඒත් ඒ වගේම අර නිවේදකය කියනව අනිත් අය ඉරාජ්ව මාකට් කරනව නේද කියල.. ඉස්සෙලාම උගෙන් අහන්න තියෙන්නෙ උන් කරන්නෙත් ඉරාජ් ඔතන තියාගෙන ඉරාජ් මාකට් කරල වැඩසටහන ප්‍රසිද්ද කරගන්න එකනේ....
     
    amiththa

    Junior member
  • Oct 26, 2006
    539
    4
    18
    danne neththan danaganin ban
    BnS lage albums wala sindu parana ewage indala piliwelata ahala balapan sindu 80% wada english sindu ussapuwa.. but famous nathi ewa. wediya one ne mathakane maha lokuwata res wihidena samanaliyak awa :P

    Bhathiya aiya MULINMA issuwe PATTA THADA PORAWAL ge wadane bun.... :lol::lol::lol::lol::lol::lol: ..palaweni album eke title songs eka...hehehehe... :lol::lol::lol::lol::lol:
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,048
    735
    113
    Paris

    භාතිය කාරය ලොකෙ වටේම තියෙන එව හොරකන් කරල ඇල්බම් හදල විකුනන්නෙ එව මොන බලු වැඩද?

    භාතියගේ ඇල්බම් නිකන් දිලා උබ කරන්නේ බලු වැඩක් නේද?:rolleyes:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    භාතියගේ ඇල්බම් නිකන් දිලා උබ කරන්නේ බලු වැඩක් නේද?:rolleyes:

    පොඩ්ඩක් මානුශිකව හිතපන්
    මේ ලන්කාව මේ ඇමරීකාව නෙමෙයිනෙ
    ලන්කාවේ මිනිහෙක්ට රුපියල් පන්සීයක් කියන්නෙ
    සැහෙන්න වටින දෙයක් මේ දවස් වල හැටියට
    නිකන් ගොන් කතා කියන්න එපා
    උඹත් ඇල්බම් එක ඉල්ල ගත්තා නේද මගෙන්??
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    okoma machan hari ban "භාතිය කාරය ලොකෙ වටේම තියෙන එව හොරකන් කරල ඇල්බම් හදල විකුනන්නෙ එව මොන බලු වැඩද?"meka nam mama danna widiyata ahema kiyann bha ne ban mama dakka iraj ge songs walatath oya kathwa kiyala thread yanawa mama danne nadd danne na ne uba oke thruma exlapne krapan mama BNS and iraj ge fan kenekk.mama nam hithanne irajta wada katha karapu awun bite una kiyala.

    ඇත්ත මොකක්ද කියල උඹත් දන්නවා ඇතිනේ....

    කවදාවත් තමං ආස කෙනෙක් බයිට් වෙනවට සමහරු කැමති නෑනේ....