මේ ලඟදි දාල තිබ්බ ත්‍රේඩ් එකක් මේ. මේකේ තිබ්බෙ නම් ඉරාජ් බයිට් වෙන්වා කියලා... ඒ උනාට මට තේරෙන විදිහට වෙන්න නම් වෙන දෙයක් මේ සිරස අහන ගොඩේ මිනිස්සු නොදන්න කමට අහන තුට්‍ටු දෙකේ ගොන් ප්‍රශ්න
රැප් දාන්න එපාලු සින්දු වලට අහන්න බෑ කියල
ඉතින් මුන්ට තියෙන්නෙ චැනල් අම්බානට තියෙන ලන්කාවේ වෙන චැනල් එකක් දාගන්න එකනෙ
ඉරාජ්ට සින්හල බෑලු එයාගෙන් අහන්නලු ඕන එකක් උත්තර දෙන්න
පිස්සු කතානේ මොලයක් තියෙන ඕන කොලඹ ඉන්න මිනිහෙක් දන්නව මෙහෙ ඉන්න එවුන් සින්හල දන්න තරම...
තව නන්ගියෙක් කත කරල කියනවා හදන සින්දු වලට නම දාන්නෙ ඇයි කියල
අනේ ඉතින් මෙහෙමත් ප්‍රශ්න අහනවනෙ
ඉරාජ් හදපු සින්දුවට ඉරාජ් නම දාගන්නෙ නැතුව අල්ලපු ගෙදර එකාගෙ නම දාන්නද?
අනිත් එක පරන ෆිල්ම් වල හින්දි තනු එහෙම්පිටින්ම උස්සදිදිත් නම දැම්මද කියල කවුරුත් හොයන්නෙ නෑනෙ. දැන් තමා මුන්ට කැසිල්ල තියෙන්නෙ
භාතිය කාරය ලොකෙ වටේම තියෙන එව හොරකන් කරල ඇල්බම් හදල විකුනන්නෙ එව මොන බලු වැඩද?
කියල වැඩක් නෑ..සිරා බන්
අඩුම ගානේ ඌ වැඩක් කරනව දකුනු ඉන්දියා වල හරි,අනිත් උන් හෝද හෝද මඩේ දදා ඉන්නවා






