"බුබුළු නගින බෙලිකටු"
[FONT="]මෙන්න 2011 දී ටිං ටිං කතාව සුපිරි ගණයේ [/FONT]3D[FONT="] කරලා එනවලු.....මේක අධ්යක්ෂණය ස්ටීවන් ස්පිල්බර්ග් ලු!නිෂ්පාදනය පීටර් ජැක්සන්![/FONT]
[FONT="]“යුනිකෝන් වීර ක්රියාව “ ලෙස නම් කල මේ චිත්රපටියට ටිංටිං කතා 03 ඇතුල් කරලා තමා හදලා තියෙන්නේ![/FONT]
[FONT="]වියදම ඇ.ඩො.මිලියන 135 ක්..................[/FONT]
[FONT="]ටිංටිං ගේ අයිතිකරු අපි කවුරුත් අහලා තියෙන විදියට බෙල්ජියම් ජාතික හර්ජ් ය. එහෙත් සැබැ නම ජොසප් රෙමී ය.[/FONT]
[FONT="]ඔහුගේ කොමික් පොත්වල ප්රධාන චරිතය ටිංටිංය. ටිං ටිං 1929 දි බෙල්ජියානු පුවත්පතක පලවු අතර දැනට භාෂා 50 ට පරිවර්තනය වු අතර පිටපත් මිලියන 208 වඩා අලෙවි ඇත. සමහර විට මේ චරිතය මේච්චර දෙයක් කරයිද කියලා හර්ජි නිකමටවත් හිතන්නේ නැතිව ඇති! බෙල්ජියානු කෞතුකාගාරයක්ද මේ නමින් විවෘත කර ඇත.[/FONT]
[FONT="]කිසිවකුට බිය නැති ටිං ටිං පුවත්පත් වාර්තාකරු ටෙරියර් වර්ගයේ ස්නොවි කොහොම ද කියලා තමා දැන් කට්ටිය බලාගෙන ඉන්නේ![/FONT]
උපුටා ගැනීම
[FONT="]“[/FONT][FONT="]දස දහසක් දෙදෙරන මුහුදු සුළං.... බුබුළු නගින බෙලිකටු”[/FONT]
[FONT="]බලන්න කියවලා අනිවා මතකයි කවුද මේක කියන්නේ කියලා නේද? ඇයි ටිං ටිං කතාවේ කැප්ටන් හැඩොක්![/FONT]
[FONT="]මෙන්න 2011 දී ටිං ටිං කතාව සුපිරි ගණයේ [/FONT]3D[FONT="] කරලා එනවලු.....මේක අධ්යක්ෂණය ස්ටීවන් ස්පිල්බර්ග් ලු!නිෂ්පාදනය පීටර් ජැක්සන්![/FONT]
[FONT="]
[/FONT]
[FONT="]නියමෙට තියෙයි![/FONT]
[FONT="]“යුනිකෝන් වීර ක්රියාව “ ලෙස නම් කල මේ චිත්රපටියට ටිංටිං කතා 03 ඇතුල් කරලා තමා හදලා තියෙන්නේ![/FONT]
[FONT="]වියදම ඇ.ඩො.මිලියන 135 ක්..................[/FONT]
[FONT="]ටිංටිං ගේ අයිතිකරු අපි කවුරුත් අහලා තියෙන විදියට බෙල්ජියම් ජාතික හර්ජ් ය. එහෙත් සැබැ නම ජොසප් රෙමී ය.[/FONT]
[FONT="]ඔහුගේ කොමික් පොත්වල ප්රධාන චරිතය ටිංටිංය. ටිං ටිං 1929 දි බෙල්ජියානු පුවත්පතක පලවු අතර දැනට භාෂා 50 ට පරිවර්තනය වු අතර පිටපත් මිලියන 208 වඩා අලෙවි ඇත. සමහර විට මේ චරිතය මේච්චර දෙයක් කරයිද කියලා හර්ජි නිකමටවත් හිතන්නේ නැතිව ඇති! බෙල්ජියානු කෞතුකාගාරයක්ද මේ නමින් විවෘත කර ඇත.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]දැන් ටිංටිං ස්ටීවන් ස්පිල්බර්ග් සතුය..... ඔහු මේ චිත්රපටය එලි දක්වා එය කුඩා දරුවන් වෙනුවෙන් විඩියෝ ක්රිඩාවක් කිරිමට ද තවත් ටිං ටිං චිත්රපටයක් කිරිමට ද සුදානම් වී සිටී......[/FONT][/FONT]

Last edited: