Guruge Nature Park Ja-ela-ගුරුගේ නේචර් පාර්ක්
විවේකී ඉරිදා දිනට හෝ සති අන්තයේ පවුලේ සැම සමග නිදහසේ කාලය ගතකිරීමට පෙම්වතා හෝ පෙම්වතිය සමග නිදහසේ දවසක් ගත කිරීම
rolleyes: )
කොළඹට නුදුරු ජා-ඇළ ගුරුගේ නේචර් පාක්..
මෙතන පොඩි Zoo එකක් වගේ...ඒ වගේම පොඩි ළමයින්ට ඉගෙන ගන්න පුලුවන් දේවලුත් තියනවා
මාත් මේ ළගකදී තමා ගියේ...ඉතිං මං හිතුවා ඔයාල එක්ක මෙ ස්ථානය ගැන බෙදා ගන්න..
මෙහිදී අපිට තෝර ගන්න Package කීපයක් තියනවා..
කැමති එකක් තෝරන් ඇතුල් වෙන්න පුලුවන්
ඔන්න අපි ඇතුලු වුනා
ශ්රි ලංකාවේ සංස්කෘතිය නිර්මාණය කර ඇති අයුරු
සත්තු
කවුද මේ?
Jurassic park
වැදි ගම්මානය
ඉතිහාසය
ආදර වන්තයින් සදහා...
මේ වගේ පුංචි පුංචි දේවල් තියන ස්ථානයක් තමා ගුරුගේ නේචර් පාර්ක් කියන්නේ..ඉතිං ඔයාලත් කැමතිනම් ගිහින් බලන්න

• Join our
group : ELAKIRI TRAVELER
දිගටම රැදී සිටින්න ...එලකිරි සංචාරකයා සමග
• contact us :- [email protected]
කොළඹට නුදුරු ජා-ඇළ ගුරුගේ නේචර් පාක්..
මෙතන පොඩි Zoo එකක් වගේ...ඒ වගේම පොඩි ළමයින්ට ඉගෙන ගන්න පුලුවන් දේවලුත් තියනවා
මාත් මේ ළගකදී තමා ගියේ...ඉතිං මං හිතුවා ඔයාල එක්ක මෙ ස්ථානය ගැන බෙදා ගන්න..
- ගමන් මාර්ගය මෙහෙමයි..