Guruge Nature Park Ja-ela-ගුරුගේ නේචර් පාර්ක්

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
Guruge Nature Park Ja-ela-ගුරුගේ නේචර් පාර්ක්

විවේකී ඉරිදා දිනට හෝ සති අන්තයේ පවුලේ සැම සමග නිදහසේ කාලය ගතකිරීමට පෙම්වතා හෝ පෙම්වතිය සමග නිදහසේ දවසක් ගත කිරීම
:-)rolleyes: )
කොළඹට නුදුරු ජා-ඇළ ගුරුගේ නේචර් පාක්..

මෙතන පොඩි Zoo එකක් වගේ...ඒ වගේම පොඩි ළමයින්ට ඉගෙන ගන්න පුලුවන් දේවලුත් තියනවා

මාත් මේ ළගකදී තමා ගියේ...ඉතිං මං හිතුවා ඔයාල එක්ක මෙ ස්ථානය ගැන බෙදා ගන්න..


  • ගමන් මාර්ගය මෙහෙමයි..
කොළඹ ඉදන් ගුවන්තො‍ටුපොල, මීගමුව, ජා-ඇල ඕනම බස් එකක එන්න පුලුවන්...බහින්න තියෙන්නේ ජා-ඇල වැලිගම් පිටියෙන්,,.එතන ඉදන් මී.100ක දුර



58997_148279648543974_143349459036993_254310_7919345_n.jpg



61228_148280035210602_143349459036993_254314_1185868_n.jpg




මෙහිදී අපිට ‍තෝර ගන්න Package කීපයක් තියනවා..
කැමති එකක් ‍තෝරන් ඇතුල් වෙන්න පුලුවන්


61228_148280038543935_143349459036993_254315_6327620_n.jpg



ඔන්න අපි ඇතුලු වුනා

61228_148280041877268_143349459036993_254316_8051030_n.jpg


61228_148280045210601_143349459036993_254317_6442436_n.jpg


ශ්‍රි ලංකාවේ සංස්කෘතිය නිර්මාණය කර ඇති අයුරු

61228_148280051877267_143349459036993_254319_3300035_n.jpg


61228_148280065210599_143349459036993_254323_6066370_n.jpg


61228_148280055210600_143349459036993_254320_6517877_n.jpg


62265_148281678543771_143349459036993_254362_8094649_n.jpg




සත්තු



61958_148281285210477_143349459036993_254354_6200046_n.jpg


60567_148280475210558_143349459036993_254325_4217055_n.jpg


60567_148280488543890_143349459036993_254329_3219636_n.jpg


60567_148280501877222_143349459036993_254333_7925298_n.jpg


60567_148280485210557_143349459036993_254328_5910193_n.jpg


60857_148280968543842_143349459036993_254337_5813536_n.jpg


60567_148280498543889_143349459036993_254332_5702624_n.jpg



කවුද මේ?


60857_148280965210509_143349459036993_254336_4671173_n.jpg



Jurassic park

60857_148280975210508_143349459036993_254339_6954156_n.jpg


60857_148280978543841_143349459036993_254340_5043715_n.jpg


60857_148280991877173_143349459036993_254344_4112916_n.jpg


61958_148281265210479_143349459036993_254348_720011_n.jpg


61958_148281271877145_143349459036993_254350_240477_n.jpg


61958_148281278543811_143349459036993_254352_3328833_n.jpg


61958_148281275210478_143349459036993_254351_8156500_n.jpg



වැදි ගම්මානය


62265_148281688543770_143349459036993_254365_6838267_n.jpg


62265_148281691877103_143349459036993_254366_7037283_n.jpg


62265_148281695210436_143349459036993_254367_7649117_n.jpg



62265_148281698543769_143349459036993_254368_5217487_n.jpg




ඉතිහාසය



62265_148281701877102_143349459036993_254369_3373999_n.jpg


61958_148281281877144_143349459036993_254353_7901933_n.jpg


61958_148281295210476_143349459036993_254357_3770569_n.jpg



ආදර වන්තයින් සදහා...:love:

61958_148281288543810_143349459036993_254355_8361156_n.jpg



62265_148281708543768_143349459036993_254371_5242591_n.jpg


මේ වගේ පුංචි පුංචි දේවල් තියන ස්ථානයක් තමා ගුරුගේ නේචර් පාර්ක් කියන්නේ..ඉතිං ඔයාලත් කැමතිනම් ගිහින් බලන්න

:rolleyes::rolleyes::rolleyes:



picture.php




• Join our
facebook.jpg
group : ELAKIRI TRAVELER


picture.php


දිගටම රැදී සිටින්න ...එලකිරි සංචාරකයා සමග


contact us :- [email protected]





 

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
mewa mathak weddith hithata dukai ban
man gl ekka meheth giya ban dawasak
couple ekakata nam maru place eka... oya haren handiye mage yaluwek innawa
unge gedara gihin thama giye :D
he he bottuwe nagala thawa dingen bottuwa peralenawa :P
ara diya kinduri nam gon seen ekak
anik ewanam ela...lassana pot ekak ;)
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
mewa mathak weddith hithata dukai ban
man gl ekka meheth giya ban dawasak
couple ekakata nam maru place eka... oya haren handiye mage yaluwek innawa

unge gedara gihin thama giye :D
he he bottuwe nagala thawa dingen bottuwa peralenawa :P
ara diya kinduri nam gon seen ekak
anik ewanam ela...lassana pot ekak ;)
:(
 

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    elakiri ma thama JK
    මෙහෙම තැනකුත් තියෙනවා!
    මම අද දන්නේ:baffled:
    පොලීසියෙන් පනීද????
    8.gif
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නියම තැනක් වගෙ.. අනිත් ඒවා කෙසේ වෙතත් බෝට්ටුවේ යන්න ඕනෙ... :P
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    me eek aneweii..me sare mage vacation ekedi set wemuda mehe yanna ayeth?? :D:D

    Migara muwek da?:shocked::shocked:

    Maxxa post eka..
    + rep proudly!
    :yes::yes:


    ohe gihin wadak na uba awama...api mulinma ubalage diha enawa...eeta passe kohe hari dura pathakata adimu,,,BBQ paarak daala ehema athal ekak ganna puluwan place ekata..
    :D

    migaraya thaama ooka dakke nathuwa athi :P

    thnx 4 comment and + machoo..appreciate it:D
     
    • Like
    Reactions: rockcity68