Must See! | ඳුර්ලභ ඦායාරූප පෙලක්!

Pentagram

Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    Must See! | ඳුර්ලභ ඦායාරූප පෙලක්!

    මෙම දුර්ලභ ගනයෙ අවස්තාව ඦායාරූප ගත කර තිබෙන්නෙ ඇමරිකානු ජාතික Hal Brindley. ඔහුට මෙම අවස්තාව උදාවි තිබෙන්නෙ Kruger ජාතික උද්‍යානෙයෙ හිපපොටෙමසුන්ගෙ ඦායාරූප ගැනිමට ගිය අවස්තාවෙදීය!

    අසල පිහිටි ලඳු කැලැවක සිටි විශාල දිවියකු කිබුලා විශ්මයට පත් කරමින් අසල ගගෙහි පිහිනමින් සිටි කිබුලා දෙසට දිව ගොස් පහර දී කිබුලාව ගොඩබිමට රැගෙන එමට උත්සහා දරනවා!

    එම අවස්තාවෙදි ගන්නා ලද ඦායාරූප කිහිපයකි.




    30311xcitefun1.jpg



    30310xcitefun2.jpg



    30309xcitefun3.jpg


    30308xcitefun4.jpg


    30307xcitefun5.jpg

    අවසානයෙ දරුනු ගැටුමකින් පසු දිවියා තම ගොදුර වනය තුලට රැගෙන යන අවස්තාව!

    30312xcitefun6.jpg


    අවසානය! :D

    Sorry If This a Repost :D


     

    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    ස්තුතියි මචං ඉතාමත් දුර්ලභ ගනයේ ඦායාරූප පෙළක් තමයි
    මේවා දෙයක් දැක ගන්න පුළුවන් වෙන්නේ ඉතාමත් කලාතුරකින් තමයි

    ++4
     

    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    ammata siri...nice photos
    Thankz Mcn :D

    Thankz
    5+
    thankz Broh! :D

    :)
    Amazing incident.Thanks for sharing.

    I must spread some Reputation around before giving it to you again.
    thankz :D

    ammo thaks machan
    Welcum mchn! :D
    11.gif


    Shaaaaaa.........Maru maru kibul mas.kelath unanawa..rep ++
    thankz mchnz! :D

    so who won?
    Leopard :P Didn't u see the last pic ? :D

    ස්තුතියි මචං ඉතාමත් දුර්ලභ ගනයේ ඦායාරූප පෙළක් තමයි
    මේවා දෙයක් දැක ගන්න පුළුවන් වෙන්නේ ඉතාමත් කලාතුරකින් තමයි

    ++4
    ස්තූත්යි මචන්! :D

    kibula nam podi ekek wagei penne.. eth patta photos tika.. thanx for sharing..... +3 reps
    Ur Welcome mchnz! :D