Must See! | ඳුර්ලභ ඦායාරූප පෙලක්!
මෙම දුර්ලභ ගනයෙ අවස්තාව ඦායාරූප ගත කර තිබෙන්නෙ ඇමරිකානු ජාතික Hal Brindley. ඔහුට මෙම අවස්තාව උදාවි තිබෙන්නෙ Kruger ජාතික උද්යානෙයෙ හිපපොටෙමසුන්ගෙ ඦායාරූප ගැනිමට ගිය අවස්තාවෙදීය!
අසල පිහිටි ලඳු කැලැවක සිටි විශාල දිවියකු කිබුලා විශ්මයට පත් කරමින් අසල ගගෙහි පිහිනමින් සිටි කිබුලා දෙසට දිව ගොස් පහර දී කිබුලාව ගොඩබිමට රැගෙන එමට උත්සහා දරනවා!
එම අවස්තාවෙදි ගන්නා ලද ඦායාරූප කිහිපයකි.
අවසානයෙ දරුනු ගැටුමකින් පසු දිවියා තම ගොදුර වනය තුලට රැගෙන යන අවස්තාව!
Sorry If This a Repost

අවසානය!
Sorry If This a Repost

Didn't u see the last pic ?
hehe! get ur eyes checked 