(EK Radio)2010 Oct 18 - Solo Night with Gihan GTR

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
සියුමැලි.....

චිත්‍රපටය - චිට්ටී
රංගනය - සබීතා පෙරේරා.. සොමී රත්නායක... ක්ලීටස් මෙන්ඩිස්
ගායනය - රූකාන්ත සමග ලතා වල්පොල...

නියම සිංදුවක්... :):)
Thx info tikata:love:
 

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    පිස්සුද බං මම නෙමේ මගේ ගෝලයොනෙ ඒම කරන්නෙ:P උන්ගෙ පඩි කැපෙයි කියන බයට:rolleyes:

    ela ela mata salakapan hode gewa ganna barima unoth wala dammata passe pettiya aran palayankoo :lol::lol::lol: