Film tika hamba unadaonna dewa
The_Benchwarmers_2006
The_Onion_Movie
The_Core_2003



Film tika hamba unadaonna dewa
The_Benchwarmers_2006
The_Onion_Movie
The_Core_2003




the other guys thiyenawa neda?Marley
මේ ෆිල්ම් 2 තාම Release වෙලා නෑ
Due Date
Saw 3d
මේකේ හොද කොපි එකක් නෑ
Life As We Know It
ආව ගමන් අනිවා මේකේ දානවා
ah huh ha ha ewa madiදෙන්නෙක් ඇවිත් දාන ජෝක් මදිද මේ ත්රෙඩ් එකේ![]()
ඒකේ DVDScr තියෙන්නේ,the other guys thiyenawa neda?
ado hoda joke tikak depan ban..horror balalama epa wenawa..elama fun film ekak deyanko



තාම උඹ encode කරන්න ගන්න converter එක දුන්නේ නෑනේ බන්,
උඹ බොරුද කිව්වේ encode කරනවා කියලා කමක් නෑ එහෙනම්..(කරන්න බැරිදේවල් නොකියා ඉන්නවානම් හරි)![]()



converter එක දෙන නොදෙන එක උගෙ කැමැත්ත. (උඹ බල්ලා වගේ ඉල්ල ඉල්ල පස්සෙන් එන්නෙ නැතුව හිටියා නං ඒත් හරි)![]()


උඹ බල්ලාවගේ අනිත් අයගේ ඒවට හොම්බ දාන්න එපා...
වෙන අයගේ කථාවලට හොම්බදාන්නේ බල්ලෝ තමයි
ඌ කිව්වාබන් නම ඒකෙන් කරන විදිහයි අහගන්න ඕනා, එළකිරි එකේ කෙනෙක් උදව්වක් ඉල්ලුවාම මමනම් කරලා දෙනවා.






thread එකේ පළවෙනි post එක බලලා කතා කරපන්, මේක මගෙයි kraziyගෙයි දෙන්නගෙම thread එක. කවුරු කොහොම reply කළත් අපි දෙන්නගෙන් ඕනෙ කෙනෙක්ට reply කරන්න පුලුවන්. උඹට ඒක ගැන ප්රශ්නයක් තියෙනවද?
උඹට software එකේ නමත් කියලා තියෙනවා නං, ඒක හොයා ගන්න බැරිකම හරි, ඒකෙන් වැඩ කරන්න බැරිකම උඹේ නොහැකියාව මිසක් වෙන කාගෙවත් වැරැද්දක් නෙවෙයි.![]()




ප්රශ්නයක් ඇත...
ත්රෙඩ් එක දැම්මේ කව්ද, කරන්නේ කව්ද වැඩක් නෑ. තියෙන්නේ එළකිරි එකේනේ ඒක නිසා හැමෝටම අයිතියක් තියෙනවා.
එයාගෙන් අහපු එකට උඹ ඔලුව ගිනිඅරගෙන දඟලන්නේ මොකද..? උඹෙන් ඇහුවේ නෑනේ ඔයා යන්න, ටටා...
ඒක හොයාගෙන install කරා, කරන හැටි ඇහුවේ.. නොදන්නා දෙයක් ඇහුවම කියලාදෙනඑක හොඳ දෙයක් මම අහලාතියෙන විදිහට.![]()


රටේ නැති බල්ලො කෑ ගැහුවට මම මොකටද යන්නෙ.


මම කොහොමත් කියලා නෑ කාටවත් අයිතියක් නෑ කියලා. කලිනුත් කිව්වා නෙ මම reply කරන්න හේතුව, ඇස් පේන්නෙ නැත්තං මට කරන්න දෙයක් නෑ. මට ඕනෙ වෙලාවක මම යන්නම්, පූදින්නෙ නැතුව ඉන්න.රටේ නැති බල්ලො කෑ ගැහුවට මම මොකටද යන්නෙ.
නොදන්නා දෙයක් කියා දීම හොඳයි. හැබැයි ඒකෙ වැදගත් කමක් තියෙන කෙනෙකුට.![]()








ඔයාගෙයි ක්රේසිගෙයි විතරක් නෙමෙයි හැමෝටම අයිතියි.
යනවෙලාවක යන්න, හැබැයි අනුන්ගේ කථාවලට හොම්බ දාන්න එන්න එපා..
දෙයක් ඇහුවම කියලා දෙන්නතරම් වැදගත්කමක් නැති අය තමයි දැන් ඉන්නේ(කියලා දෙන්න දන්නේ නැතිකමද මන්දා)![]()





මම කිව්වෙ ආන්න ඒ වගේ වැදගත් කමක් නැති එවුන්ට කියලා දීලා වැඩක් නෑ කියලා. 





hari kohoma hari ekmanata jokes tika diyan..ganja gahala balanna one ewa thama ..pattaඒකේ DVDScr තියෙන්නේ,
මම Quality එක බලලා අප් කරලා දෙන්නම්, හොද නම්
නැත්තම් R5 Rip එකක් එනකම් ඉදපං.
එල ජෝක්ස් වගයක් තියෙනවා, මම අද නෑ බං ගෙදර, පුලුවන් උනොත් රෑට අප් කරලා ඔස්ට් කරන්නම්
තාම උඹ encode කරන්න ගන්න converter එක දුන්නේ නෑනේ බන්,
උඹ බොරුද කිව්වේ encode කරනවා කියලා කමක් නෑ එහෙනම්..(කරන්න බැරිදේවල් නොකියා ඉන්නවානම් හරි)![]()
octa owa nawaththapan machan..boruwata danna kiyana kattiya randu karaganna one nahane macho..meka methanin ewarayak karamu..converter එක දෙන නොදෙන එක උගෙ කැමැත්ත. (උඹ බල්ලා වගේ ඉල්ල ඉල්ල පස්සෙන් එන්නෙ නැතුව හිටියා නං ඒත් හරි)![]()

