~ElaKiri Movie ZoNe~ [Daily Updating]

marley

Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **
    Marley
    මේ ෆිල්ම් 2 තාම Release වෙලා නෑ
    Due Date
    Saw 3d
    මේකේ හොද කොපි එකක් නෑ
    Life As We Know It
    ආව ගමන් අනිවා මේකේ දානවා:D

    the other guys thiyenawa neda?

    ado hoda joke tikak depan ban..horror balalama epa wenawa..elama fun film ekak deyanko
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    the other guys thiyenawa neda?

    ado hoda joke tikak depan ban..horror balalama epa wenawa..elama fun film ekak deyanko
    ඒකේ DVDScr තියෙන්නේ,
    මම Quality එක බලලා අප් කරලා දෙන්නම්, හොද නම් :)
    නැත්තම් R5 Rip එකක් එනකම් ඉදපං.
    එල ජෝක්ස් වගයක් තියෙනවා, මම අද නෑ බං ගෙදර, පුලුවන් උනොත් රෑට අප් කරලා ඔස්ට් කරන්නම්
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    තාම උඹ encode කරන්න ගන්න converter එක දුන්නේ නෑනේ බන්,
    උඹ බොරුද කිව්වේ encode කරනවා කියලා කමක් නෑ එහෙනම්..(කරන්න බැරිදේවල් නොකියා ඉන්නවානම් හරි)
    :lol::lol:
     
    Last edited:

    Octa HeliX

    Member
    Feb 1, 2009
    10,275
    107
    0
    කවුද දන්නෙ
    තාම උඹ encode කරන්න ගන්න converter එක දුන්නේ නෑනේ බන්,
    උඹ බොරුද කිව්වේ encode කරනවා කියලා කමක් නෑ එහෙනම්..(කරන්න බැරිදේවල් නොකියා ඉන්නවානම් හරි)
    :lol::lol:

    converter එක දෙන නොදෙන එක උගෙ කැමැත්ත. (උඹ බල්ලා වගේ ඉල්ල ඉල්ල පස්සෙන් එන්නෙ නැතුව හිටියා නං ඒත් හරි):lol::lol::lol:
     
    උඹ බල්ලාවගේ අනිත් අයගේ ඒවට හොම්බ දාන්න එපා...
    වෙන අයගේ කථාවලට හොම්බදාන්නේ බල්ලෝ තමයි:P:P

    ඌ කිව්වාබන් නම ඒකෙන් කරන විදිහයි අහගන්න ඕනා, එළකිරි එකේ කෙනෙක් උදව්වක් ඉල්ලුවාම මමනම් කරලා දෙනවා.
     
    thread එකේ පළවෙනි post එක බලලා කතා කරපන්, මේක මගෙයි kraziyගෙයි දෙන්නගෙම thread එක. කවුරු කොහොම reply කළත් අපි දෙන්නගෙන් ඕනෙ කෙනෙක්ට reply කරන්න පුලුවන්. උඹට ඒක ගැන ප්‍රශ්නයක් තියෙනවද? :rolleyes::rolleyes::rolleyes:

    උඹට software එකේ නමත් කියලා තියෙනවා නං, ඒක හොයා ගන්න බැරිකම හරි, ඒකෙන් වැඩ කරන්න බැරිකම උඹේ නොහැකියාව මිසක් වෙන කාගෙවත් වැ‍රැද්දක් නෙවෙයි.:D:D:D
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    thread එකේ පළවෙනි post එක බලලා කතා කරපන්, මේක මගෙයි kraziyගෙයි දෙන්නගෙම thread එක. කවුරු කොහොම reply කළත් අපි දෙන්නගෙන් ඕනෙ කෙනෙක්ට reply කරන්න පුලුවන්. උඹට ඒක ගැන ප්‍රශ්නයක් තියෙනවද? :rolleyes::rolleyes::rolleyes:

    උඹට software එකේ නමත් කියලා තියෙනවා නං, ඒක හොයා ගන්න බැරිකම හරි, ඒකෙන් වැඩ කරන්න බැරිකම උඹේ නොහැකියාව මිසක් වෙන කාගෙවත් වැ‍රැද්දක් නෙවෙයි.:D:D:D

    ප්‍රශ්නයක් ඇත...:)
    ත්‍රෙඩ් එක දැම්මේ කව්ද, කරන්නේ කව්ද වැඩක් නෑ. තියෙන්නේ එළකිරි එකේනේ ඒක නිසා හැමෝටම අයිතියක් තියෙනවා.
    එයාගෙන් අහපු එකට උඹ ඔලුව ගිනිඅරගෙන දඟලන්නේ මොකද..? උඹෙන් ඇහුවේ නෑනේ ඔයා යන්න, ටටා...:P

    ඒක හොයාගෙන install කරා, කරන හැටි ඇහුවේ.. නොදන්නා දෙයක් ඇහුවම කියලාදෙනඑක හොඳ දෙයක් මම අහලාතියෙන විදිහට.:):)
     
    Octa HeliX

    Member
    Feb 1, 2009
    10,275
    107
    0
    කවුද දන්නෙ
    ප්‍රශ්නයක් ඇත...:)
    ත්‍රෙඩ් එක දැම්මේ කව්ද, කරන්නේ කව්ද වැඩක් නෑ. තියෙන්නේ එළකිරි එකේනේ ඒක නිසා හැමෝටම අයිතියක් තියෙනවා.
    එයාගෙන් අහපු එකට උඹ ඔලුව ගිනිඅරගෙන දඟලන්නේ මොකද..? උඹෙන් ඇහුවේ නෑනේ ඔයා යන්න, ටටා...:P

    ඒක හොයාගෙන install කරා, කරන හැටි ඇහුවේ.. නොදන්නා දෙයක් ඇහුවම කියලාදෙනඑක හොඳ දෙයක් මම අහලාතියෙන විදිහට.:):)

    මම කොහොමත් කියලා නෑ කාටවත් අයිතියක් නෑ කියලා. කලිනුත් කිව්වා නෙ මම reply කරන්න හේතුව, ඇස් පේන්නෙ නැත්තං මට කරන්න දෙයක් නෑ. මට ඕනෙ වෙලාවක මම යන්නම්, පූදින්නෙ නැතුව ඉන්න. :P:P:P රටේ නැති බල්ලො කෑ ගැහුවට මම මොකටද යන්නෙ.

    නොදන්නා දෙයක් කියා දීම හොඳයි. හැබැයි ඒකෙ වැදගත් කමක් තියෙන කෙනෙකුට.:rolleyes::rolleyes::rolleyes:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මම කොහොමත් කියලා නෑ කාටවත් අයිතියක් නෑ කියලා. කලිනුත් කිව්වා නෙ මම reply කරන්න හේතුව, ඇස් පේන්නෙ නැත්තං මට කරන්න දෙයක් නෑ. මට ඕනෙ වෙලාවක මම යන්නම්, පූදින්නෙ නැතුව ඉන්න. :P:P:P රටේ නැති බල්ලො කෑ ගැහුවට මම මොකටද යන්නෙ.

    නොදන්නා දෙයක් කියා දීම හොඳයි. හැබැයි ඒකෙ වැදගත් කමක් තියෙන කෙනෙකුට.:rolleyes::rolleyes::rolleyes:

    ඔයාගෙයි ක්‍රේසිගෙයි විතරක් නෙමෙයි හැමෝටම අයිතියි.
    යනවෙලාවක යන්න, හැබැයි අනුන්ගේ කථාවලට හොම්බ දාන්න එන්න එපා..:P
    දෙයක් ඇහුවම කියලා දෙන්නතරම් වැදගත්කමක් නැති අය තමයි දැන් ඉන්නේ(කියලා දෙන්න දන්නේ නැතිකමද මන්දා):rofl:
     
    Last edited:

    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    @ migara dj ram ubala denna meke inna hoda membersla 2 nek and migara mage hodama friend kenek eth me de kiyanna ona kiyala mata hittuna math ekke thraha wenna epa machan :D:D:D

    krazy movie eka encode kranvada nadda kiyana eka uge wadak ubala denna uge passen panan panna eka eka eva kiyanva mama dakala thiyanva machan ubalata mata movies hoyganna puluwan but bari aya godak innva meke movies search krala down krana bari aya encode krana eka kavuda kiyala wadak na uta film eka ballanna thibbama athi muge movies Q. gana kiyanna ona na ne thwa mu work krana ekek u mehema hari community ekata deyak kranva ne ban eka gana api happay weyan ubalath up krala films danna puluwanne ban wena thread eka ka muta muge paduwe inna deepan ubala meke inna senior membersla ubala gha maragathma meka iwaratama iwarai.thraha wenna epa mata dakapu de mama kiuwe:D:D:D
     
    Octa HeliX

    Member
    Feb 1, 2009
    10,275
    107
    0
    කවුද දන්නෙ
    ඔයාගෙයි ක්‍රේසිගෙයි විතරක් නෙමෙයි හැමෝටම අයිතියි.
    යනවෙලාවක යන්න, හැබැයි අනුන්ගේ කථාවලට හොම්බ දාන්න එන්න එපා..:P
    දෙයක් ඇහුවම කියලා දෙන්නතරම් වැදගත්කමක් නැති අය තමයි දැන් ඉන්නේ(කියලා දෙන්න දන්නේ නැතිකමද මන්දා):rofl:

    අනිත් හැමොටම අයිතියි කියලා මමත් දන්නවා, හැබැයි මෙතන films දාන්නෙ මමයි krazyයි කියන එක මතක තියා ගන්න. අනේ කරුමෙට වගේ මට උඹට වගේ හැම තැනම ද දා යන්න හොම්බක් නෑනෙ බං.:(:(:(

    හැමෝම දන්නවානෙ බං උඹ ඕක අහන්නෙ උඹත් movies encode කිරීමේ පරම පවිත්‍ර පිරිසිදු චේතනාවෙන් නෙවෙයි කියලා, නේද?:rofl::rofl::rofl: මම කිව්වෙ ආන්න ඒ වගේ වැදගත් කමක් නැති එවුන්ට කියලා දීලා වැඩක් නෑ කියලා. :dull::dull::dull:

    සෑහෙන්න ඇස් පේන්නෙත් නෑ, කියන දේවල් තේරුම් ගන්න මොලේකුත් නෑ වගේ. :rolleyes::rolleyes::rolleyes:
     
    marley

    Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **
    ඒකේ DVDScr තියෙන්නේ,
    මම Quality එක බලලා අප් කරලා දෙන්නම්, හොද නම් :)
    නැත්තම් R5 Rip එකක් එනකම් ඉදපං.
    එල ජෝක්ස් වගයක් තියෙනවා, මම අද නෑ බං ගෙදර, පුලුවන් උනොත් රෑට අප් කරලා ඔස්ට් කරන්නම්
    hari kohoma hari ekmanata jokes tika diyan..ganja gahala balanna one ewa thama ..patta
     
    marley

    Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **
    තාම උඹ encode කරන්න ගන්න converter එක දුන්නේ නෑනේ බන්,
    උඹ බොරුද කිව්වේ encode කරනවා කියලා කමක් නෑ එහෙනම්..(කරන්න බැරිදේවල් නොකියා ඉන්නවානම් හරි)
    :lol::lol:

    machan miga krazy denna kamathi nathnam eka sarin sare ahala boruwata randu daganna one nahane machan..oka ahana eka othanin nawaththapan machan..api hamoma inna hoda membersla eka nisa eka eka tharaha wenna one nahane macho.upset ganna epa machan aye oka gana ahannath epa

    marley

    Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **
    converter එක දෙන නොදෙන එක උගෙ කැමැත්ත. (උඹ බල්ලා වගේ ඉල්ල ඉල්ල පස්සෙන් එන්නෙ නැතුව හිටියා නං ඒත් හරි):lol::lol::lol:
    octa owa nawaththapan machan..boruwata danna kiyana kattiya randu karaganna one nahane macho..meka methanin ewarayak karamu..:D:D