පෞද්ගලික විශ්වවිද්‍යාල (Private Universities) !!!!!!!!!!!!!!
අපේ රටෙත් මේ දවස් වල කෙරෙන කතා බහ අතුරින් උණුසුම්ම මාතෘකාවක් තමයි පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන කෙරෙන කතා...මම හිතුවා අපේ රටේ ඕනෑම නිව්ස් එකක් ඉස්සෙල්ලම කතා කෙරෙන්නේ ELAKIRI අපේ කට්ටිය ගාව නිසා අපේ Elakirians ලාගේත් අදහස් ටිකක් දැනගන්න....
තම තමන්ට හිතෙන දෙයක් අපිත් එක්ක එකතු වෙලා බෙදාගත්තොත් හොන්දයි කියලා හිතිලයි මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්න හිතුනේ...
GREAT අයියා මේක අවුලක් නෑ කියලා අවසර දුන්නොත් අපි පොඩ්ඩක් අදහස් බෙදාගමු මේ මාතෘකාව ගැන.
හැබැයි ඔබේ අදහස් දැක්විම් වලදීත් කිසිම පුද්ගලයෙකුට හෝ ආයතනයකට හානිවන අයුරින් අදහස් නොදැක්කුවොත් හැමොම කැමති වෙයි...

Last edited: