තෑග්ගක් හම්බුනා නම්.....
ඒකට සුබ පතන එක තමයි යුතුකම
මගෙන් උණුසුම් හොට් වෙට් කූල් සුබ පැතුම්
ස්තුතියි මචං
තෑග්ගක් හම්බුනා නම්.....
ඒකට සුබ පතන එක තමයි යුතුකම
මගෙන් උණුසුම් හොට් වෙට් කූල් සුබ පැතුම්
hari machan sorry mama ooka dakke naha
mama mage post eka edit kara

රෙජිස්ට්‍රේශන් එකෙන් කොහොමද වේසියෙ එළකීරි පරණකම බලන්නේ.ඇයි තෝ මට මාස 4ක් ඉස්සෙල්ල රෙගිස්ට්‍රෙශන් එක තියෙන හින්දද තෝ මහ එකා.අනේ රීපන් ගොනේ.තෝ එදා ඉඳන්ම දන්මේ පෝස්ට් 350ද?
තෑග්ගක් හම්බුනා නම්.....
ඒකට සුබ පතන එක තමයි යුතුකම
මගෙන් උණුසුම් හොට් වෙට් කූල් සුබ පැතුම්






මහන්සියෙන් දාපු බ්ලොග් වල අනුන්ගේ විස්තර දැම්මේ මම නෙමේ මචන්![]()
බ්ලොග් එකට පන වගේ ආදරය කරනම් ඒක ලස්සනට රැක ගන්න ඕන ......
ඔහ්..හරිම දුකයි..
බ්ලොග් එකක් නැති වුනාම ඒක හදපු කෙනාට කොච්චර දුකද? ඒත් ඒක උනේ තමන්ගෙම වරදින් නම්..කමක් නෑ යාලුවා..ජීවිතේ තමන් කරපු වැරදි වලින් පාඩමක් ඉගැනගෙන ජීවත් වීම තමයි උතුම්ම.
උඹට අලුත් බ්ලොග් එකක් ඉක්මනටම හදාගන්න ලැබේවා!
අපි සහෝදරයො වගේ එළකිරියෙ ජීවත් වෙමු...ඔයා කරපු සමහර වැරදි වැඩ , ඒවට ලක් වුන අයට දරාගන්න අමාරු තරමේ ඒවා !(මගේ පුද්ගලික මතය-මට ඔහොම දෙයක් කළානම් මමත් ඔයාගෙ බ්ලොග් එක බෑන් කරන්න වැඩ කරනවා)
ජය වේවා!!
කට හරි රිදිලා මගේ රෙප් කපනවා .. ලොල් රෙප් කැපුවට ඇත්ත වලලන්න හම්බ වෙන්නේ නෑ ... 
මට අද වෙනකන් වතිලත් එක්ක කේන්තියක් තිබ්බේ ... මම කට වහගෙන ඉන්නයි ගියේ ... මම එහෙම හිටියනම් මේක තව කෙනෙක්ට වෙන්න ඉඩ තිබ්බ... මට ඕක රිපොර්ට් කරන්න නම් බලාපොරොත්තුවක් තිබ්බේ නෑ ... ඒක අහඹු සිදුවීමක් සහෝදරයා .. මටත් වෙච්ච දේ ගැන කණගාටුයි... තමන් දෙයකට ආදරය කරනවානම් ඒක හරියට තියාගන්න දැන ගන්න ඕන නේද ? එම තැනට වෙනත් කුණුහරප නොදා !

. එතකොට මෙයා රෑට නින්දෙන් ඇවිදින කොට වෙන්නැති අර පින්තුරේ edit කරේ. ඒක පොස්ට් කරන්න ඇත්තෙත් නින්දෙන් වෙන්න ඕනා.

. එත් අවමයෙන් දවස් 2 කට විතර පස්සේ. මම හිතන්නේ එයා හිතන්න ඇති ඒ පින්තුරේ දවසකට විතර පස්සේ අයින් කරයි කියල. එත් එහෙම අයින් කිරීමක් උනේ නැහැ. thread එක දැම්මට පස්සේ තමා අයින් කරේ. 








waradak kalath hithakin noweහිහි ...කට හරි රිදිලා මගේ රෙප් කපනවා .. ලොල් රෙප් කැපුවට ඇත්ත වලලන්න හම්බ වෙන්නේ නෑ ...
![]()


e photo eke kisima wereddak nam mama dakinne naමම හිතන්නේ මෙයා මේකේ කට්ටියට අඟවන්න හදන්නේ මායි තරින්ද අයියයි නිසා මෙයාගේ බ්ලොග් එක නැතිවෙච්ච බව වෙන්න ඕනේ. මෙයා අර වගේ කැත වැඩක් කරලා දැන් බබා වෙන්න හදනවා.
1. මෙයාමයි මෙයාගේ බ්ලොග් එකේ අර වගේ පින්තුරයක් පොස්ට් කරේ. දැන් මෙයා "දැනුවත්ව හෝ නොදැනුවත්ව" කිව්වට ඒක නොදැනුවත්ව වෙන්න පුළුවන් එකක් නෙමේනේ. එතකොට මෙයා රෑට නින්දෙන් ඇවිදින කොට වෙන්නැති අර පින්තුරේ edit කරේ. ඒක පොස්ට් කරන්න ඇත්තෙත් නින්දෙන් වෙන්න ඕනා.
මෙයා ඒ තරම් අහිංසකය.
2. තරින්ද අයියා බ්ලොග් ඒක report කරන්න කියල thread එක දැම්මේ මෙයා ඒක එයාගේ බ්ලොග් එකේ දාල දවස් කිහිපයකට පස්සේ. මට හරියටම දින ගණන් මතක නැහැ. එත් අවමයෙන් දවස් 2 කට විතර පස්සේ. මම හිතන්නේ එයා හිතන්න ඇති ඒ පින්තුරේ දවසකට විතර පස්සේ අයින් කරයි කියල. එත් එහෙම අයින් කිරීමක් උනේ නැහැ. thread එක දැම්මට පස්සේ තමා අයින් කරේ.
නැතුව ඒ thread එක දැම්මේ "return" එකක් දෙන්න නෙමේ මූ වගේ.
3. මෙතන අමුතුවෙන් යමක් උනේ නැහැ. මෙයා ඕක එළකිරි එකේ දැම්මනම් අපි ඕක report කරනවා, ඊට පස්සේ ඒක අයින් වෙනවා.
ප්‍රශ්නේ උනේ මෙයා ඒක බ්ලොග් එකේ දාපු එක. අපි කරේ ඒක report කරන එක.
ඒක හින්ද මෙතන බ්ලොග් එක අහිමිවෙච්ච එකට වග කියන්න ඕනේ එයාමයි. වෙන කවුරුත් නෙමේ. දැන් මෙයා මේ try කරන්නේ මෙයාගේ බ්ලොග් එක නැති උනා කියල අනුකම්පාව ලබාගන්න.
මේ thread එකේ මාතෘකාව වෙනස් වෙන්න ඕනේ "මගේ කොන්ද පන නැති ජඩ කම නිසා තෑග්ගක් ලදමි" කියල.
මට කියන්න තියෙන්නේ මේක වතිල එයාගේ වසලකම වහගන්න කරන අදෝනාවක් කියල.![]()


