මාතර(Coastal Zone)

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    යාලුවෙක්ට බයික් එකේ 8 ගහන්න පුරුදු කරන්න බීච් එකට ගිය වෙලාවක තමයි මේ ෆොටෝ ටික ගත්තෙ.මැන්ස් හැටහුටාමාරට 8 වල් ගහන අතරෙ මම තමයි උගේ නොකියා 6220 ෆොන් එකෙන් වැඩ ගත්තෙ.ෆොටෝ වල කොලිටි එක නං අන්තිමයි:(.මොකද ඩ්ස්ප්ලේ එකට අව්ව වැටිච්ච නිසා සෙටින්ග්ස් හැදුවේ හීනෙන් වගේ.ඔරිජිනල් සයිස් තිබුනෙත් 2592x1944 වගේ.:P:(


    මේ තියෙන්නෙ වැල්ලෙ බිම් මට්ටමේ වැවිලා තියන ශාක ජාතියක්.නම නම් නොදනිමි.
    :no::D

    18102010427.jpg


    මාතර කතෝලික පල්ලිය ඉස්සරහා තියන ෆයිනස් ගස් පෙල

    edit_preview.php


    කුඩා දූපතක හදපු පන්සල

    18102010463.jpg


    181020fdgdfg10466.jpg


    දූපත වටේ තියන ගල් වල රල වදින විට


    dddfdfdfdfdfdf.jpg


    පන්සලට යන පාලමේ විශාල කුලුනක්.ඒ පාලමේ යන කොට ඇතිවෙන හැඟීම නං කියලා නිම කරන්න බෑ.තද සුලඟත් එක්ක හරියට පාවෙනවා වගේ.
    :yes:
    18102010464.jpg


    :D:D:D

     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Wow maxxa thama ape matara place eka


    edit_preview.php



    me thiyenne api beach eke cricket gahanna set wena place ekane...
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    me thiyenne api beach eke cricket gahanna set wena place ekane...


    එදා උඹ කියපු පික් එකේ හිටපු තඩියා.අර උඹ කිව්වෙ දන්නවා කියලා.උන් ගහන්නෙත් එතන
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara

    එදා උඹ කියපු පික් එකේ හිටපු තඩියා.අර උඹ කිව්වෙ දන්නවා කියලා.උන් ගහන්නෙත් එතන

    ow ow un'ge set ekai ape set ekai eka dawasak match ekak gahuwa :rofl::rofl:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    sellam karala kottu kala ra wenakan kaiyak gahanna matara beach1 super


    සිරාවට ...
    මාතර ඉන්න ගොඩාක් අය දැන් පවුල් පිටින් එනවා ඔතෙන්ට ....ගොඩක් ඩොක්ටස්ලා එහෙමයි .... සමහරු රෑ 8 විතර වෙනකම් ඉන්නවා:yes:

    බයි ද වෙ හෙන කාලෙකින් දැක්කෙ
     
    Last edited: