යාලුවෙක්ට බයික් එකේ 8 ගහන්න පුරුදු කරන්න බීච් එකට ගිය වෙලාවක තමයි මේ ෆොටෝ ටික ගත්තෙ.මැන්ස් හැටහුටාමාරට 8 වල් ගහන අතරෙ මම තමයි උගේ නොකියා 6220 ෆොන් එකෙන් වැඩ ගත්තෙ.ෆොටෝ වල කොලිටි එක නං අන්තිමයි
.මොකද ඩ්ස්ප්ලේ එකට අව්ව වැටිච්ච නිසා සෙටින්ග්ස් හැදුවේ හීනෙන් වගේ.ඔරිජිනල් සයිස් තිබුනෙත් 2592x1944 වගේ.

මේ තියෙන්නෙ වැල්ලෙ බිම් මට්ටමේ වැවිලා තියන ශාක ජාතියක්.නම නම් නොදනිමි.

මාතර කතෝලික පල්ලිය ඉස්සරහා තියන ෆයිනස් ගස් පෙල
කුඩා දූපතක හදපු පන්සල
දූපත වටේ තියන ගල් වල රල වදින විට
පන්සලට යන පාලමේ විශාල කුලුනක්.ඒ පාලමේ යන කොට ඇතිවෙන හැඟීම නං කියලා නිම කරන්න බෑ.තද සුලඟත් එක්ක හරියට පාවෙනවා වගේ.