මාතර(Coastal Zone)

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    api denna ubata podi sup ekak denawa :lol::lol:

    එල ... එහෙනං තව බොන්න ඕනෙයි ... මෙන්න මගේ ගානෙ

    images

     

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0

    සිරාවට ...
    මාතර ඉන්න ගොඩාක් අය දැන් පවුල් පිටින් එනවා ඔතෙන්ට ....ගොඩක් ඩොක්ටස්ලා එහෙමයි .... සමහරු රෑ 8 විතර වෙනකම් ඉන්නවා:yes:

    බයි ද වෙ හෙන කාලෙකින් දැක්කෙ

    hapo un enna kalin idanma beach 1ta set wela htye
    dan families pitinma ena hinda atal eke innat na
    senaga wadi ratath dan
    prashna kotiyakui tawa 1kui tbuna ban akai kalekin en bri une

    ela ela oya api gaththa fun thama, after A/L api ohoma thama masa 3k withara he he...

    hapo ban after alda?
    api nam before ol idanma matara beach eke fun gatte
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    pissuda mama bonne ne......:no:

    ජෝක් එකටනේ කිව්වේ ... උඹ ඒක සීරියස් ගත්තද?
    ඒක නෙවෙයි අන්න ලබන සතියෙ රිසල්ට්ස් එනවලු
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    hapo un enna kalin idanma beach 1ta set wela htye
    dan families pitinma ena hinda atal eke innat na
    senaga wadi ratath dan
    prashna kotiyakui tawa 1kui tbuna ban akai kalekin en bri une

    අපිටත් ඒවගේ කරන්න තිබුනා නං කොච්චර හොඳද කියලා හිතෙනවා ... මොකද ඒ ලෙවල් වලින් පස්සෙ යාලුවෝ සෙට් එක හතර අතේ කැඩෙනවා.ඒවා මතක් වෙනකොටත් දුකයි.
    :sorry:
     

    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    338
    63
    Pattai Machan - Math Othana 8 Gehuwa iye pereda... Matara Dan Galleface 1ta Wediya Lassanai Machan.. Ape Matara Apita Adambarayak...

    Math Matarara Kollek..
    Godak Sathutui,,,
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    සිරාවට ...
    මාතර ඉන්න ගොඩාක් අය දැන් පවුල් පිටින් එනවා ඔතෙන්ට ....ගොඩක් ඩොක්ටස්ලා එහෙමයි .... සමහරු රෑ 8 විතර වෙනකම් ඉන්නවා:yes:

    බයි ද වෙ හෙන කාලෙකින් දැක්කෙ
    මත් හඩිසියෙන් රස්තියඩු ගහන්න අන්නෙ මෙතෙනට(කෙල්ල අක්ක අන්නෙත් මෙතනට තමඉ හික් හික්)