හොරෙන් අනුන්ගේ ස්කයිප් Contact බලමු
1:\Documents And Settings\2\Application Data\Skype\
( Eg - C:\Documents And Settings\DarKneT\Application Data\Skype\ )
1 = ඔයාගේ මෙහෙයුම් පද්දතිය තියෙන කොටස ( Eg - C )
2 = විස්තර බලන්න ඕනේ කරන යූසර් ( ගෙදර ඉන්න අනිත් කට්ටියගේ එකවුට්වල එවත් බලන්න පුලුවන් )
දැන් ඉතින් ඔය Path එකට ගියාම පේනව මෙන්න මේ වගේ Folder's කිහිපයක්
Content
Pictures
My Skype Recieved Files
මේ ෆෝල්ඩර්ස් ටික නැතුව තියෙන අනිත් ෆෝල්ඩර්ස් තමයි ලොග් වෙච්ච එකවුට්
දැන් ඉතින් ඔයාගේ ඒ තියෙන එකවුට් එකකට අදාල ෆෝල්ඩර් එකක් ඇතුලට ගිහිල්ල බලන්න Config.Xml කියල ගොනුවක් තියෙනවද කියලා
ඊට පස්සේ ඒ ගොනුව නෝට්පැඩ් එකෙන් ඕපන් කරගන්න
මෙන්න ඉන්නව අපි ඔක්කොම දන්න කියන කෙනෙක් Amila_MP
අනිත් කට්ටියව පෙන්නන්න බැරි වීම ගැන සොරි
මේ විදිහට < > ඇතුලේ තියෙන්නේ අදාල පුද්ගලයාගේ Skype User Name එකය
එතකොට මෙන්න මේ වගේ එයාගේ තියෙන එකවුට් වල විස්තර ටික පෝලිමට තියෙනවා
දැන් ඉතින් එතනින් එහාට ඔයාලට බාරයි
P.S = මේ වැඩේට amila_mp වම යොදා ගැනීම ගැන ඔහුගෙන් සමාව ඉල්ලනවා ( මෙය සිදුකලේ ඔහුගේ අනු දැනුම තොරවයි )
ත්‍රේඩ් එක හොදයි නම් නම් ඉතින් කට්ටිය දන්නවනේ මොකද්ද කරන්නේ කියල ( දන්නේ නැත්නම් මේක කියවල එන්න )
ඔන්න ඉතින් එලකිරියේ මගේ 1000 පොස්ට් එක නිමිත්තෙන් ඉතින් මම හිතුවා කට්ටියට පොඩි දෙයක් කියල දෙන්න
මේක ඉතින් කලින් දන්න කට්ටියත් ඉන්නවද දන්නේ නෑ, හැබැයි ඉතින් මේක මම නම් දැන ගත්තේ තනියෙමයි , මීට කලින් කොහෙවත් දැක්කේත් නෑ
මම මේ කියන්න යන්නේ කෙනෙක් ගේ ස්කයිප් ගිනුමක තියෙන Contact's ටික ඒ ගිනුමට ලොග් වෙන්නේ නැතුව බලන්න පුලුවන් විදිහක් ගැන
හැබැයි මට නම් මේක හරි ගියේ Windows Xp වල විතරයි පුලුවන් කට්ටිය ඉන්නවනම් Windows 7 වලත් කරල මටත් කියන්න මේක හැක් එකක්ද ට්‍රික් එකක්ද කියල ඔයාලම තීරනය කරන්න
හරි මේන්න මේකයි කතාව
අපි ස්කයිප් වලට ලොග් වෙන හැම වෙලාවකම අපේ ගිනුමේ තියෙන දත්ත අපේ පරිගනකයේ රැදෙනවා අපිට තියෙන්නේ ඒක තියෙන්නේ කොහෙද කියල හොයාගන්න විතරයි
මෙන්න යන්න ඕන පාර