2010 Oct 23 - Bollywood Show with Bc_Dilum

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඇයි අද රෑ කාපු පිට්ටුවක් එහෙම හිර වුනා ද ? :rolleyes:
    හම් තුම් කියලා කියන්න අමාරු වෙන්නේ ?
    :rofl::P

    මම නම් කෑව කිසිම පිට්ටුවක් නැත
    තොපට වෙච්ච සිද්දිය මා පිට පටවන්නෙ කිමද
    හම් මෙන්ම තුම් ද මෙතන ඉන්නවා ඇත
    ඔය අත පරිස්සම් කරගත්තොද් ඉදිරියට නරකද

     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    දිලුම් සහෝදරයා අපිටත් සින්දුවක් දෙන්නෝ......... :lol::lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙයා ඉතින් හින්ට් දානවා දානවා
    හරි යන්නේ නෑලු මෙයා ඉතින්
    ඉන්න ළමයින්ට චොකලට් දීලා කියනවලු
    මේක එයාට දෙන්න කියලා :love::love::love::rofl::P

    මිනිහාත් අත හරින්න කැමති නෑල්ලු..
    මේ වැඩේ කරන ගමන්..
    ඒ කෙල්ලත් එක්ක කතා කරන්නේ කොහොම ද කියලා හිතාගෙනයි ඉන්නේ..
    මිනිහා හිංදි සිංදු දැම්මාට කොහෙද මිනිහා හිංදි වචනයක් වත් දන්නේ නෑ නේ.:rolleyes:.
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    මම නම් කෑව කිසිම පිට්ටුවක් නැත
    තොපට වෙච්ච සිද්දිය මා පිට පටවන්නෙ කිමද
    හම් මෙන්ම තුම් ද මෙතන ඉන්නවා ඇත
    ඔය අත පරිස්සම් කරගත්තොද් ඉදිරියට නරකද

    patta kathawa:D:D:D:D:D:D:D:D
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නෑ නෑ ශරි ශරි.. හිහි...
    7.gif
    හරි ඔන්න රිප්ලයි එක හම්බුනා
    හරි හරි ඉතින් ඉතින්
    කලින් කියුවේ නැනේ ඔයා :D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මොනවද මේ බිත්තර වගයක් ටයිප්
    කරලා තියෙන්නේ :baffled::P
    මං කිකිළිෙයක් ගත්තෙන බං, හිටු කියල බිත්තර දානව :yes:

    උඹව අද දවල් ජේ කේ මතක් කරා. පේන්න හිටියේ නෑ කියලා.
    හ්ම්ම්.. මම ෙපාඩි පික්නික් ඒකක් අාව:)

    :lol::lol::lol::lol:ඇයි කොහෙද ඉන්නෙ
    නුවරඒළිෙය:):)